ඇයි බං උඹල තේරුම් ගන්නෙ නැත්තෙ

abc.123

Banned
Dec 11, 2017
291
59
0
උබට මෙච්චර ඉක්මනට reply type කරන්න පුළුවන්...
එත්, සරල ජොබ් එකක් වත් කරන්න බෑ...
මට නම් තේරෙන්නේ නෑ බන්...
මොනා හරි කරන්න බලපන්, නැත්තන් 40 වගේ පැන්නම උබට උබට ගොඩක් ජිවිතේ එපා වෙලා suicide කරගනී...

ado mu boruwakda danne naha karanne bn...mu hoda salli kara pawulaka ekek wennathi...wedakata yanneth nathi nisa apen athal aran innawada danneth naha!:frown:nathnam behethuth bila mehema wenna baha bn...hamadama ekama thanane kathawa karakenne!:nerd:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මටත් ඕක හිතුන.. :dull:
    මුත් එක්ක ත්‍රෙඩ් වල කතා කරනවා දැන් අවුරුදු 3,4ක් විතර...
    මට නම් මුගේ කිසි අවුලක් තේරෙන්නේ නෑ...
    එත් ඉතින් මු කියන්නේ ඇත්ත වෙන්න පුළුවන්...
    මුට අවුල් වෙනවා කියන්නේ පිට තැන් වලදිනේ..
     
    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    මටත් ඕක හිතුන.. :dull:
    මුත් එක්ක ත්‍රෙඩ් වල කතා කරනවා දැන් අවුරුදු 3,4ක් විතර...
    මට නම් මුගේ කිසි අවුලක් තේරෙන්නේ නෑ...
    එත් ඉතින් මු කියන්නේ ඇත්ත වෙන්න පුළුවන්...
    මුට අවුල් වෙනවා කියන්නේ පිට තැන් වලදිනේ..

    ahh ow type karata, crowd ekata giyama awul gahanwa athi...nathnam gtrz ge wadakda danne naha...thread tikai comment tikai watta ganna!:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ahh ow type karata, crowd ekata giyama awul gahanwa athi...nathnam gtrz ge wadakda danne naha...thread tikai comment tikai watta ganna!:lol:

    :lol:

    ගෙදර ඉදන් බයිට් පැකට් ටිකක් හරි හැදුව නම් ඉවරනේ... :dull:
     
    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    :lol:

    ගෙදර ඉදන් බයිට් පැකට් ටිකක් හරි හැදුව නම් ඉවරනේ... :dull:

    එකනේ බන් හදුන්කුරු පෙට්ටි අල්ලව්හැකි නේ...හැමෝම දක්ෂ මොකක් හරි දෙයක් තියෙනවා...අපේ පැත්තේ වයස 65 වගේ ආච්චි කෙනෙකුත් බෑග් අලවනවා බං...
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    gym ekakta ynna tynne gedrath inna eke..ka gena ynna ooni wade nawaththnne nathuwa habai
     
    AnuradhaRa

    Well-known member
  • attention span එක අවුල් නම් මෙහෙම thread එකකට involve වෙන්න පුලුවන්ද! :dull:
    මම, උබ බොරු කියනවා කියල කියනවා නෙමේ.. එත් අනේමන්ද.. ඕක උබට වෙනස් කරගන්න පුළුවන් සුළු සිද්දියක් කියල හිතෙන්නේ..

    ado mu boruwakda danne naha karanne bn...mu hoda salli kara pawulaka ekek wennathi...wedakata yanneth nathi nisa apen athal aran innawada danneth naha!:frown:nathnam behethuth bila mehema wenna baha bn...hamadama ekama thanane kathawa karakenne!:nerd:

    මම බොරුවක් නෙමේ මචං කියන්නෙ
    මට යම් හැකියාවක් තියෙනව.. ඒත් මම සමාජයත් එක්ක ප්‍රායෝගික නෑ..

    මගේ අසනීපෙ තේරුම් ගන්ඩ උඹලට තව දෙයක් කියන්නං
    මට පාරෙ බයික් එක පදිද්දි පාරෙ පරතරය තේරුම් ගන්ඩ ටිකක් වෙලා යනව..
    උදෙන්ම වාහන අඩු වෙලාවට මේ ගතිය අඩුයි. දවල්ට මහන්සි වෙලා ඉන්නවෙලාවට අමාරුයි
    අනිත් අය හිතන්නෙවත් නැතුව කිසි ගේමක් නැතුව කරන වැඩ මම කරන්නෙ පියවරෙන් පියවර හිතට අරං... (වංගුවක් ගද්දි එහෙම)
    ඒ මොහොතෙ මගෙ හිත නතර වෙනව. ඊළඟ සීන් එකට ඉක්මනට මාරු වෙන්නෙ නෑ
     
    Last edited:

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    මම බොරුවක් නෙමේ මචං කියන්නෙ
    මට යම් හැකියාවක් තියෙනව.. ඒත් මම සමාජයත් එක්ක ප්‍රායෝගික නෑ..

    මගේ අසනීපෙ තේරුම් ගන්ඩ උඹලට තව දෙයක් කියන්නං
    මට පාරෙ බයික් එක පදිද්දි පාරෙ පරතරය තේරුම් ගන්ඩ ටිකක් වෙලා යනව..
    උදෙන්ම වාහන අඩු වෙලාවට මේ ගතිය අඩුයි. දවල්ට මහන්සි වෙලා ඉන්නවෙලාවට අමාරුයි

    බයික් එකකුත් පදින්වද??ඔහොම ටික ටික පුරුදු වෙයන්...ගමේ පොඩි එවුන් එක්ක එකතු වෙලා සෙල්ලම් කරපන්...අනික පොඩි එවුන් එක්ක ඉද්දි එච්චර අමාරුවක් දැනෙන්නේ නැහැනේ!:oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම බොරුවක් නෙමේ මචං කියන්නෙ
    මට යම් හැකියාවක් තියෙනව.. ඒත් මම සමාජයත් එක්ක ප්‍රායෝගික නෑ..

    මගේ අසනීපෙ තේරුම් ගන්ඩ උඹලට තව දෙයක් කියන්නං
    මට පාරෙ බයික් එක පදිද්දි පාරෙ පරතරය තේරුම් ගන්ඩ ටිකක් වෙලා යනව..
    උදෙන්ම වාහන අඩු වෙලාවට මේ ගතිය අඩුයි. දවල්ට මහන්සි වෙලා ඉන්නවෙලාවට අමාරුයි
    අනිත් අය හිතන්නෙවත් නැතුව කිසි ගේමක් නැතුව කරන වැඩ මම කරන්නෙ පියවරෙන් පියවර හිතට අරං... (වංගුවක් ගද්දි එහෙම)
    ඒ මොහොතෙ මගෙ හිත නතර වෙනව. ඊළඟ සීන් එකට ඉක්මනට මාරු වෙන්නෙ නෑ

    ඕක වෙන්නේ සමාජෙදිනේ ..? SA තියන අයට එහෙම වෙනවා, එත් එක උබට ස්වයන් රැකියාවක් කරන්න බාදාවක් නෙමෙයිනේ...

    ලොකුම දේ මචං උබේ attitude එක වෙනස් වෙන්න ඕනේ.. ලෝකේ උබට වඩා අවුල් තියන මිනිස්සු රස්සා කරනවා ,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බයික් පදිදිදී අවුල් වෙන එක සාමාන්‍ය දෙයක් බන්, අපේ රට ඉන්න අයිය කෙනෙක් ලගදී ලංකාවට ආව , මිනිහ airport එකේ ඉදන් ගෙදර එන ටිකට බය වෙලා මෙහෙ උන් පාරාවල් වල දාන දැමිලි දැකල...
     
    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    ඕක වෙන්නේ සමාජෙදිනේ ..? SA තියන අයට එහෙම වෙනවා, එත් එක උබට ස්වයන් රැකියාවක් කරන්න බාදාවක් නෙමෙයිනේ...

    ලොකුම දේ මචං උබේ attitude එක වෙනස් වෙන්න ඕනේ.. ලෝකේ උබට වඩා අවුල් තියන මිනිස්සු රස්සා කරනවා ,

    ඔව් බන් අත පය නැති අයත් රස්සා කරනවා බං...අපි මෙතන කොච්චර කෑගැහුවත් වැඩක් නැහැ ඉතින් මු "මට පුළුවන් කියලා" හිතන් නැති තාක්කල්!:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක්කො පාමසියකින් මට මේ බෙහෙත් ටික පන්නල දෙන්ඩ කවුරුත් නැද්ද?

    Atomoxetine නැත්තං Bupropion නැත්තං Ritalin

    Atomoxetine,Bupropion anti depressant නේ...? මේවා වලට prescription නැද්ද උබට ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන් අත පය නැති අයත් රස්සා කරනවා බං...අපි මෙතන කොච්චර කෑගැහුවත් වැඩක් නැහැ ඉතින් මු "මට පුළුවන් කියලා" හිතන් නැති තාක්කල්!:(

    ඔව් බන් එක තමයි attitude අවුලක් තියෙන්නේ...
    මුම කියනවා මුට රස්සාවක් බැදලා නෝනා කෙනෙකුත් හිටියොත් කිසි අවුලක් නෑ කියල, එත් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න මු කැමති නෑ...
     
    AnuradhaRa

    Well-known member
  • Atomoxetine,Bupropion anti depressant නේ...? මේවා වලට prescription නැද්ද උබට ?

    නෑනෙ බං

    උඹට පුලුවන්නං ඔය බෙහෙත් ටික මට අරන් දියන්කො

    ලොකු පිනක් බං. මට වෙන මොකුත් ඕනෙ නෑ..

    කවුරුහරි මගෙ අසනීපෙ හොඳ කරල දෙනවනං මම රස්සාවක් කරල ගන්න පඩියෙන් රුපියල් 50000ක් එකතු කරල දෙනව. ඇත්තමයි..
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් බන් එක තමයි attitude අවුලක් තියෙන්නේ...
    මුම කියනවා මුට රස්සාවක් බැදලා නෝනා කෙනෙකුත් හිටියොත් කිසි අවුලක් නෑ කියල, එත් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න මු කැමති නෑ...

    නෑ බං මම අදහස්කෙරුවෙ කෙල්ලෙක් හිටියොත් දැනෙන කික් එකට අසනීප ගතිය හොඳ වෙයි කියල
    අනේ මංද ෂුවර් නෑ ඉතිං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑනෙ බං

    උඹට පුලුවන්නං ඔය බෙහෙත් ටික මට අරන් දියන්කො

    ලොකු පිනක් බං. මට වෙන මොකුත් ඕනෙ නෑ..

    කවුරුහරි මගෙ අසනීපෙ හොඳ කරල දෙනවනං මම රස්සාවක් කරල ගන්න පඩියෙන් රුපියල් 50000ක් එකතු කරල දෙනව. ඇත්තමයි..

    ඇයි උබ ඔය බෙහෙත් ගන්න හිතුවේ උබට නොර්මල් anti depressnt වැඩ කරේ නෑ කිව්වා නේද ?

    ritalin නම් උබට වැඩකරයි.. එත් එක හොයාගන්න තැනක් දන්නේ නෑ,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ බං මම අදහස්කෙරුවෙ කෙල්ලෙක් හිටියොත් දැනෙන කික් එකට අසනීප ගතිය හොඳ වෙයි කියල
    අනේ මංද ෂුවර් නෑ ඉතිං

    උබට ආදරේ කරන කෙනෙක් උබව appritiate කරන කෙනෙක් ඉද්දි ජිවිතේ ලේසි වෙනවා... උබේ life circumstances ගැන මටත් දුකයි.. එත් බන් ඒවා හරිගස්සගන්න වෙන්නේ උබටම තමයි...

    ටික කාලයක් කට්ට කාපං , පස්සේ මදේ කන්න පුළුවන් වෙයි..

    උබට කරන්න පුළුවන් දේවල් , options ගැන හැමතිස්සෙම හිතපන්
     
    AnuradhaRa

    Well-known member
  • ඇයි උබ ඔය බෙහෙත් ගන්න හිතුවේ උබට නොර්මල් anti depressnt වැඩ කරේ නෑ කිව්වා නේද ?

    ritalin නම් උබට වැඩකරයි.. එත් එක හොයාගන්න තැනක් දන්නේ නෑ,

    ඉතිං මම බීල තියෙන්නෙ

    clomipramine
    fluoxetine
    paroxetine
    sertraline

    duloxetine විතරයි

    ෙම්ව ඒකක්වත් සාර්ථක නෑ

    පාමසිවල රිටාලින් තියෙනව බං.. ගන්ඩ විදියක් නෑනෙ

    ඕක බීල මට හොඳ වුණොත් කොහොමද ගොඩ නේ... :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං මම බීල තියෙන්නෙ

    clomipramine
    fluoxetine
    paroxetine
    sertraline

    duloxetine විතරයි

    ෙම්ව ඒකක්වත් සාර්ථක නෑ

    පාමසිවල රිටාලින් තියෙනව බං.. ගන්ඩ විදියක් නෑනෙ

    ඕක බීල මට හොඳ වුණොත් කොහොමද ගොඩ නේ... :cool:

    ඔය anti depressant නම් prescription නැතුව දෙනවා බන්,
    මුසලීම්, දෙමල ෆාමසි වලින් අහල බලපන්...
    ritalin මම try කරලා බලන්නම්
     
    • Like
    Reactions: AnuradhaRa