ඇයි බං කොරෝන වෛරස් එක

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    6 wasare virus mutations gana igenaganna thibbada ban umbalage science syllabus eke

    lankawe nam wenna ba
    mutation කියලා තිබ්බේ නෑ ඔයි .. virus වෙනස් වෙන්ව කියලා තිබ්බේ ... ඒ කියල තියෙන්නේ mutation කියල තමා පස්සේ තේරුනේ
     
    • Like
    Reactions: jhnnwp

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    mutation කියලා තිබ්බේ නෑ ඔයි .. virus වෙනස් වෙන්ව කියලා තිබ්බේ ... ඒ කියල තියෙන්නේ mutation කියල තමා පස්සේ තේරුනේ
    Accept Demarcus Cousins GIF by NBA
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    mutation කියලා තිබ්බේ නෑ ඔයි .. virus වෙනස් වෙන්ව කියලා තිබ්බේ ... ඒ කියල තියෙන්නේ mutation කියල තමා පස්සේ තේරුනේ
    ගුරුවරයෙක් ද 6 වසර ළමයෙක් ඉන්නවා ද
     
    AnuradhaRa

    Well-known member
  • 6 wasare virus mutations gana igenaganna thibbada ban umbalage science syllabus eke

    lankawe nam wenna ba
    ඌ මට මියුටේෂන් කියල දෙන්න එනව මං ඉතිං මොකුත් කියන්න ගියෙ නෑ ;)

    වෛරස් එක විනාස වෙන පැත්තට මියුටේට් වෙන්නෙම නැද්ද?
    දැං ඔය අපිට කැන්සර් එහෙම හැදෙන්නෙ ඒ වගේ
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එන්න එන්න දරුණු වෙන්නෙ
    කවුරුහරි හිතල කරනව වගේ
    ඩෙල්ට වලට පස්සෙ තව මඟුලක් එයිද මංද

    God is testing you.
    (Testing your immune system, to be precise).
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඌ මට මියුටේෂන් කියල දෙන්න එනව මං ඉතිං මොකුත් කියන්න ගියෙ නෑ ;)
    ඒකනේ බං ....අනුරාධට විද්‍යාව කියල දෙන්න යන පරයා කවුද යකෝ :angry::angry::angry:
     
    • Haha
    Reactions: AnuradhaRa

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඌ මට මියුටේෂන් කියල දෙන්න එනව මං ඉතිං මොකුත් කියන්න ගියෙ නෑ ;)

    වෛරස් එක විනාස වෙන පැත්තට මියුටේට් වෙන්නෙම නැද්ද?
    දැං ඔය අපිට කැන්සර් එහෙම හැදෙන්නෙ ඒ වගේ
    ඇයි උබ virologist ද ... cancer කොහෙද යකෝ virus වලින් හැදෙන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • ඇයි උබ virologist ද ... cancer කොහෙද යකෝ virus වලින් හැදෙන්නේ
    අපිට කැන්සර් හැදෙන්නෙ ඇඟේ තියෙන සාමාන්‍ය ‌සෛල මියුටේට් වෙලා
    ඒකයි බං කිව්වෙ
    වෛරස් නිසාම හැදෙන පිළිකාවකුත් තියෙනව, ගැබ්ගෙල පිලිකාව
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අපිට කැන්සර් හැදෙන්නෙ ඇඟේ තියෙන සාමාන්‍ය ‌සෛල මියුටේට් වෙලා
    ඒකයි බං කිව්වෙ
    වෛරස් නිසාම හැදෙන පිළිකාවකුත් තියෙනව, ගැබ්ගෙල පිලිකාව
    උබට හැදුනේ එකද :rolleyes2: