කොරෝනා ආපු කාලේ මම දැක්කා කවුරු හරි පිටරටක ප්‍රොෆෙසර් කෙනෙක් කියනවා අපි මේ දකින්නේ කොරෝනාවේ මුල් අවධිය අවුරුදු 2-5 අතරේ ලෝකෙන් 3/4 මේකෙන් නැති වෙන්න පුලිවන් හැකියාවක් තියනවා කියලා . දැන් නම් මේකේ වේරියේශන් වෙන හැටියට ඒම පුරෝකතනය වැරදි නෑ