ඇයි බං දළදා වහන්සේගේ....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,033
    34,516
    113
    සමීප ඡයාරූප විවිධ කෝණ වලින් අධි තාක්ෂණික කැමරාවලින් අරගෙන දළදා මාලිගාවේ ප්‍රදර්ශනය කරන්න බැරි. එතකොට දළදා දැක්මවල් තියන්න ඕනෙත් නෑ. ඕන වෙලාවක මාලිගාවට ගිහින් දැක බලා වඳපුදා ගන්න පලුවන්. නැතිනම් අපි හැමදාම වඳින්නේ දොරකට හෝ කරඬුවටනේ.
     
    • Like
    Reactions: amino