ඇයි බං දැන් කාසි/කාඩ් දාලා කෝල් ගන්න පුලුවන් ෆෝන් නැත්තේ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,005
    113
    පාරෙදි ෆෝන් එකේ බැට්‍රි බැස්සොත්වත් කෝල් එකක් ගන්න විදියක් නෑනේ
     
    • Like
    Reactions: TheShadow

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    පාරෙදි ෆෝන් එකේ බැට්‍රි බැස්සොත්වත් කෝල් එකක් ගන්න විදියක් නෑනේ
    Power Bank එකක් ගනින්කෝ

    මමනම් ඔවාගෙන් අරන් තියෙන්නේ එක පාරයි ඒ අසාවට.
     
    • Like
    Reactions: Mugen and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පාරෙදි ෆෝන් එකේ බැට්‍රි බැස්සොත්වත් කෝල් එකක් ගන්න විදියක් නෑනේ
    දන් කෝල් ගන්නවා අඩුයි. ස්මාට් ෆෝන් ආවට පස්සේ ඇප්ස් වලින් කෝල් ගන්නේ. නැත්නම් මැසේජ් තමයි වැඩිපුරම.:unsure:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    අපි නම් ඉස්සර හමුදුරුවන්ටත් කෝල් දාලා ගෑනි ගැන ඇහුව. සමාජ ගමනට ඕවත් ඕනේ
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    ටෙලිපොන් කොම්පැනි පක්කුන්ට පාඩු නිසා නැත්තම් වෙන රටවල තාම තියේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    දැන් අවුරුද්දකට විතර කලින් මට දවසක් ලී වගයක් බලන්න ටවුමට යන්න උනා ෆෝන් එක තියලා ගියේ charge තිබුණේ නැති නිසා. හිතුවේ නැති විදියට ගෙදරට කෝල් එකක් ගන්න උනා ලී වල පාටේ ප්‍රශ්නයකට.

    ළඟ තිබුණ communication එකක්ට ගිහින් කිව්වම කෝල් එකක් ගන්න පුලුවන්ද කියලා ඒ කොල්ලා උගේ ෆෝන් ඒක දුන්නා. කෝල් එක අරන් ගාස්තුව කීයද කියල ඇහුවම සල්ලි ඕන නෑ අය්යේ ප්‍රශ්නයක් නැ කිව්වා. ඔන්න ඕකයි තත්වෙ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    Phone ඵක කේබල් ඵකෙන්ම කුඩ්ඩෝ‍ කපලා අරන් යනවා..උන්ට පාඩු අැති ඒක නිසා..කපන්‍ යන යන පාරට අළුතින් දාන්නත් ඵපැයි.