ඇයි බං දොස්‍තරලා මෙහෙම?

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අපෝ තොපි වගේ ලන්කා ගොබ්බ දොස්තරල නම් මෙහෙ එන්න එපා ලන්කාවෙම හිටපල්ල.

    වෙන ඩොකෙක් ලෙඩෙක්ට කෙලියම රිදෙන උන් කොහොමත් මෙහෙ එන්න එපා හොර දොස්තර හැතිකරේ.

    ආවොත් සූට් කේස් එකක දාල කුනු දම්මික ගෙන්නන කුනු කන්ටේනර් එකක දාල එවනව ලන්කාවටම.
    මේ දොස්තර මහත්තයා දැන් ඉන්නේ මොන රටේද කියලා උඹ දන්නේ නැත්ද 🤭
    Screenshot-20250626-144255-UC-Browser.jpg
     

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    සීන් එක මෙකයි, ඔතන "පිටින් බෙහෙත් ගන්න" සීන් එක හෙන grey area එකක්, මහෙශිගෙ සීන් එක නිසා hospital එකේ නැති බෙහෙතක් ගනින් කියලා දුන්නොත් ලෙඩා ඩොකාට නඩුවක් දායි කියලා බයක් තියෙනවා. ඒ නිසා ආන්ඩුවෙන් හරියට ඕක define කරන්න ඕන.
    well said
     
    • Like
    Reactions: tharakaf

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    well said
    No there is a loop hole in his argument...Maheshi only treats patients with the exact medicine she prescribes taken from a special pharmaceutical agent she recommends.. Since medicine price is the same for every agent, a patient can buy medicine from any agent or pharmacy he likes that has this medicine or the same medicine in another brand.
    (If this medicine has something special that are not available in other brands, that is okay providing that it is affordable. But when a doctor gives to buy a medicine that would cost a significant amount of money, well above the affordability of that person, a consumer can question doctor's authenticity before the bribery commission.)

    Doctors follow this practice for a long time. I think this was the first case came to limelight or it could have been some time since the last one. I know for a fact that they do those things because I was at hospital to get treatments for a sickness. I got recommended to bring some medicine outside, but I was lucky enough to meet a senior registrar that saved my money and life.
     
    Last edited:
    • Like
    Reactions: Rankwitz

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    චූලා කනිශ්ක කියලා ඩොකෙක් දාලා තියෙනවා මොලේ ඔපරේශන් කරන හැටි සාමන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නෑ අරකයි මේකයි....මෙතන කතාව ඒක නෙවෙනේ....ඒ කමෙන්ට්ස් අස්සේ මේ පොඩි ඩොකෙක්ට රට දාලා යන්නත් හිතිලා
    ඌත් සහගහන අපරාද කරපු එකෙක් වෙන්න ඇති අහිංසක ලෙඩ්ඩුන්ට..
    ඉස්සරහට කේස් ඇදිලා නඩු වැටිලා මීඩියා වලින් චාටර් වෙන්න කලින් ආඳා වගේ ලිස්සලා යන්න හදනවා ඇති..
     
    • Like
    Reactions: Mugen

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    හෑ ... රට යන්න බැරි උනුත් ගියාද?

    වයස වැඩි අයට අමාරුයි. ඒත් හැමෝටම නෙවෙයි.
    අවුරුදු 45 ට වගේ අඩු අයට ලොකු අමාරුවක් නෑ යන්න ඕන නං. මං මේ කිව්වෙ ඩොකාලට
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    රුකියාවක් ගන්න උපාධි කරන උබ වගේ උන්ට එහෙම උනාට කමක් නැහැ..
    උබ වගේ ගොනෙක් එකක් වාද කරන එක ම කාලෙ නාස්තියක්😂 සරමෙ පිහදාන්න තිබ්බ එවාටත් ඉන්ටනෙට් ඇක්සස් ලැබෙන එක නම් සාපයක්.
     
    • Haha
    Reactions: Siriusthevirus

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    උබ වගේ ගොනෙක් එකක් වාද කරන එක ම කාලෙ නාස්තියක්😂 සරමෙ පිහදාන්න තිබ්බ එවාටත් ඉන්ටනෙට් ඇක්සස් ලැබෙන එක නම් සාපයක්.
    උබ උගත් මෝඩයෙක් කියලා පේනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ඉතින් යන්න කියපන් . මොකද දොස්තරලා නැතුව මිනිස්සූ මැරෙන රටක් නෙමෙයි මේක. ඔය ගිහින් අනික් උන් වගේ සාමාන්‍ය ලෙස ඉන්න උනාම ඉතින් අටි කෙහෙල් කාපු රිලව් වගේ ඉදී බැරිනම් ආයේ එයි
     
    • Like
    Reactions: batmanTES

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    මේ දොස්තර මහත්තයා දැන් ඉන්නේ මොන රටේද කියලා උඹ දන්නේ නැත්ද 🤭
    Screenshot-20250626-144255-UC-Browser.jpg

    ලන්කා ආන්ඩුවත් පොන්නයි බන්, වැරදි කරා නම් එවුන් ගෙන්නන නීති හදල පාස් කරන්න ඕනෙ තරම් පුලුවන්. නීති පද්දතිය වේගවත් නැත්තන්, ඒකටත් දවස් තුනෙන් නඩු අහන්න ඕනෙ කියල නීතියක් උනත් පාස් කරන්න පුලුවන් දේශපාලුවන්ට, උන් කරන්නෙ නෑ. බොරුවට කියනව "අපි නීති හදල තියෙන්නෙ, නීති පද්දතිය වේගවත් නෑ" කියල බොරු බයිල.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    රැල්ලට කියන කතා. ඇත්ත කිව්වොත් තැනකට ආපු එවුන් පිරිසක් තාම නොයා ඉන්නේ ලංකාවේ තියන පිලිගැනිම, නොදන්න රටක⁣ට ගියාම අලුතින් හදාගන්න වෙන නිසා. ලංකාවේදි සල්ලි එක්ක හම්බ කරපු මිනිස්සු තොගයකුත්, කීර්තියකුත් තියනවා. මගේ ස්පෙෂලිටියේ මම වගේ එවුන් ඉන්නෙත් ඇගිලි ගානට. ඉතින් කොහොමත් පෙන්නන පුලුවන් බලෙත් වැඩයි. 😉 ඒවා මොකටද ඒරොපපෙට ගිහින් නැති කරගන්නේ.
    ගොඩක් එවුන් නොකියන ඇත්ත කතාව ඕක.
    😘
     
    Last edited:
    • Love
    Reactions: emoji diaries

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    ලංකාවේ 100% නිතිය අනුව, පරිපාලන නියාමන /රෙගුලාසි අනුව වැඩකරන රටක් නෙවි. ප්‍රයෝගික සහ අනෙකුත් කරනා නිසා, මේ රෙගුලාසි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා කල යුත්තේ, ක්‍රමානුකුලව රෙගුලාසි එකින් එක එක බලාත්මක ගැන්වීම. ඊට කලින් ඒවත් එක්ක බැදුණු ප්‍රයෝගික ප්‍රශ්න විසදන්න ඕනේ.


    නීතිමය පැත්තෙන් හරි වැරදි ත්රීරණය කිරීම උසාවියට බාරයි. එත් අපි ඒ පිළිබද පුර්ව නිගමන වලට එන්න හොද නැහැ. වයිද්‍ය ශාපි මතකද? නිරපරාදේ මනුස්සයෙක් හිරේ දැම්ම. චරිතය ගාතනය කරා. ලංකාවේ බොහෝ දේශපාලන නඩු දැමීමටත් මේ කරණය අදාලයි
     
    • Haha
    Reactions: Bam