ඇයි බං මහේම.........

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේක බම්ප් කිරීම බලු වැඩක් බව පෙනී යනවා :P
    ඔව් මචන් මටවත් මතක ඇත්තටම මෙහෙම එකක් දැම්මදවත් කියලා ඔය බලු තඩියා මගෙත් එක්ක ඇරියස් එකට කරපු දෙයක්. :(
     
    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    ඔව් මචන් මටවත් මතක ඇත්තටම මෙහෙම එකක් දැම්මදවත් කියලා ඔය බලු තඩියා මගෙත් එක්ක ඇරියස් එකට කරපු දෙයක්. :(
    බලු තඩියා මේ මොහොතේදී
    dog-husky.gif
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මීයා වගේ shape එකේ thread එක උඩට අරන් බලු තඩියගෙ පිටින් යවන්න නේ හදන්නෙ:rolleyes:

    මට ලාවට මතක විදිහට ක්ලාස් යන කාලේ බස් හෝල්ට් එකට එන කෙල්ලෙකුට ට්‍රයි කරලා ඒකි බැහැයි කිව්වා දුකටද කොහෙද මේක දැම්මේ. 😁
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මට ලාවට මතක විදිහට ක්ලාස් යන කාලේ බස් හෝල්ට් එකට එන කෙල්ලෙකුට ට්‍රයි කරලා ඒකි බැහැයි කිව්වා දුකටද කොහෙද මේක දැම්මේ. 😁
    ඒ කාලෙ clz ගියානම්, දැං අද්‍යාපනයට කියල job එකටද යන්නෙ:lol:

    btw ඔය කිව්වම මතක් උනේ, මටත් අනුලා එක ලඟ අර කඩේ තියෙන තැන bus halt එකට ආපු cute කෙල්ලෙක්ට පොඩි කැමැත්තක් තිබ්බා. ඒ උනාට ලැජ්ජාවට ඇහුවෙ නෑ. පස්සෙ ඒ කෙල්ල කොල්ලෙක් එක්ක සෙට් උනා. ඌව දැක්කම අපරාදෙ askout නොකලෙ කියල regret උනා. දැනුත් හිතෙනවා අපරාදෙ කියල 🥲
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඒ කාලෙ clz ගියානම්, දැං අද්‍යාපනයට කියල job එකටද යන්නෙ:lol:

    btw ඔය කිව්වම මතක් උනේ, මටත් අනුලා එක ලඟ අර කඩේ තියෙන තැන bus halt එකට ආපු cute කෙල්ලෙක්ට පොඩි කැමැත්තක් තිබ්බා. ඒ උනාට ලැජ්ජාවට ඇහුවෙ නෑ. පස්සෙ ඒ කෙල්ල කොල්ලෙක් එක්ක සෙට් උනා. ඌව දැක්කම අපරාදෙ askout නොකලෙ කියල regret උනා. දැනුත් හිතෙනවා අපරාදෙ කියල 🥲
    අහපු කෙල්ලෝ ගාන නම් අනන්තයක් මචන් ඔක්කොම බැහැ තමයි කිව්වේ. අහන්නත් කලින් බැහැ කිව්ව එවුනුත් හිටියා.... :(
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මට ලාවට මතක විදිහට ක්ලාස් යන කාලේ බස් හෝල්ට් එකට එන කෙල්ලෙකුට ට්‍රයි කරලා ඒකි බැහැයි කිව්වා දුකටද කොහෙද මේක දැම්මේ. 😁
    එ කියන්නේ ඔයාට 25 හො ඉta අඩුයිද
    මන් හිතන් හිටියේ 30 පැනපු සෙට් එකේ සාමාජිකයෙක් කියලා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    එ කියන්නේ ඔයාට 25 හො ඉta අඩුයිද
    මන් හිතන් හිටියේ 30 පැනපු සෙට් එකේ සාමාජිකයෙක් කියලා
    වයස 23 ක, තනිකඩ, අවංක ආදරයක් සොයන, අහිංසක තරුණයෙක් [ උගත් /රූමත් ] :P
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    එ කියන්නේ ඔයාට 25 හො ඉta අඩුයිද
    මන් හිතන් හිටියේ 30 පැනපු සෙට් එකේ සාමාජිකයෙක් කියලා
    හැම එකම ලයික් කර කර යන නිසා මන් හිතුවේ 40 පැනපු නාකියෙක් කියලා :baffled:
     
    spss

    Junior member
  • Mar 4, 2024
    71
    36
    18
    View attachment 91355

    හෙන ආසයි බන් කොත්තු ෆ්‍රයිඩ් රයිස් කන්න - ඕව කන්න හොඳ නෑ සුගර් කොලෙස්ටරෝල් කියනවනේ
    හෙන ආසයි බන් ගොඩක් දවල් වෙනකන් නිදා ගන්න - යකෝ උදෙන්ම ඇහැරෙන්න පුරුදු වෙයන් දවල් වෙනකන් නිදා ගන්නේ නැතුව තාත්තා කියනවනේ
    හෙන අප්පිරියයි කැඳ ජාති බොන්න - ඕක බීපන් ඇගට හරි හොදයි ආච්චි කියනවනේ
    හෙන ආසයි බන් ෆෝන් එකේ ගේම් එළිවෙනකන් ගහන්න - මු ඇස්දෙකත් පොට්ට කරගන්න හදන්නේ බැලුවොත් ඕක ඔබනවා අම්ම කියනවනේ
    හෙන ආසයි බන් රෑ එලි වෙනකන් ෆිල්ම් ටීවී සීරීස් බලන්න - දවසෙම ඔතන ඉන්නේ නැතුව පොඩ්ඩක් වත්ත පිටිය වත් අතු ගාපන් කොල්ලෝ සීයා කියනවනේ
    හෙන ආසයි බන් යාළුවොත් එක්ක ටිකක් රෑ වෙනකන් ඇවිදලා ආතල් එකක් ගන්න - මු රස්තියාදු ගහන්න පුරුදු වෙලා අය්යා කියනවනේ
    හෙන ආසයි බන් පොඩ්ඩක් මනෝ පාරක් ගහගෙන පැත්තකට වෙලා ඉන්න - මු පොතක් අතින් අල්ලනේ නෑ අක්කා කියනවනේ
    හෙන ආසයි බන් බයික් එකක් ගන්න බස් වල යනකොට එපා වෙනවා - අතේ සත පහක් වත් නෑ නේ.. හිත කියනවනේ
    පට්ට ලස්සණ කෙල්ලෙක් ඉන්නවා ක්ලාස් එකේ - ඒකිට කොල්ලෙක් ඉන්නවා බන් යාලුවෝ කියනවනේ
    ලස්සන සුදු අහිංසක නංගි කෙනෙක් හම්බවෙනවා හෝල්ට් එකේ - මම ඔයාට කැමති නෑ කියල නංගි කියනවනේ
    මට ආස මුකුත් ලැබෙන්නේ නෑනේ - මගේ හිත කියනවනේ
    හැම දේම අනිත්ත්‍යයි - රේඩියෝ එකේ බණට කියනවනේ...........

    ඇත්තම සිද්දිය මගෙන් මචං ........NRTG
    1689777485936.jpeg
     
    • Love
    • Haha
    Reactions: NRTG and Solo Rider

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154

    අම්මෝ නටරාජ් ගෙ වදන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912

    Umba umbata aithi nadda Lol
    Anunta ona de karanne?