ඔව් මචන් මටවත් මතක ඇත්තටම මෙහෙම එකක් දැම්මදවත් කියලා ඔය බලු තඩියා මගෙත් එක්ක ඇරියස් එකට කරපු දෙයක්.මේක බම්ප් කිරීම බලු වැඩක් බව පෙනී යනවා![]()

බලු තඩියා මේ මොහොතේදීඔව් මචන් මටවත් මතක ඇත්තටම මෙහෙම එකක් දැම්මදවත් කියලා ඔය බලු තඩියා මගෙත් එක්ක ඇරියස් එකට කරපු දෙයක්.![]()

මීයා වගේ shape එකේ thread එක උඩට අරන් බලු තඩියගෙ පිටින් යවන්න නේ හදන්නෙබලු තඩියා මේ මොහොතේදී![]()

මීයා වගේ shape එකේ thread එක උඩට අරන් බලු තඩියගෙ පිටින් යවන්න නේ හදන්නෙ![]()

මට ලාවට මතක විදිහට ක්ලාස් යන කාලේ බස් හෝල්ට් එකට එන කෙල්ලෙකුට ට්‍රයි කරලා ඒකි බැහැයි කිව්වා දුකටද කොහෙද මේක දැම්මේ.
ඒ කාලෙ clz ගියානම්, දැං අද්‍යාපනයට කියල job එකටද යන්නෙමට ලාවට මතක විදිහට ක්ලාස් යන කාලේ බස් හෝල්ට් එකට එන කෙල්ලෙකුට ට්‍රයි කරලා ඒකි බැහැයි කිව්වා දුකටද කොහෙද මේක දැම්මේ.![]()

අහපු කෙල්ලෝ ගාන නම් අනන්තයක් මචන් ඔක්කොම බැහැ තමයි කිව්වේ. අහන්නත් කලින් බැහැ කිව්ව එවුනුත් හිටියා....ඒ කාලෙ clz ගියානම්, දැං අද්‍යාපනයට කියල job එකටද යන්නෙ
btw ඔය කිව්වම මතක් උනේ, මටත් අනුලා එක ලඟ අර කඩේ තියෙන තැන bus halt එකට ආපු cute කෙල්ලෙක්ට පොඩි කැමැත්තක් තිබ්බා. ඒ උනාට ලැජ්ජාවට ඇහුවෙ නෑ. පස්සෙ ඒ කෙල්ල කොල්ලෙක් එක්ක සෙට් උනා. ඌව දැක්කම අපරාදෙ askout නොකලෙ කියල regret උනා. දැනුත් හිතෙනවා අපරාදෙ කියල![]()
එ කියන්නේ ඔයාට 25 හො ඉta අඩුයිදමට ලාවට මතක විදිහට ක්ලාස් යන කාලේ බස් හෝල්ට් එකට එන කෙල්ලෙකුට ට්‍රයි කරලා ඒකි බැහැයි කිව්වා දුකටද කොහෙද මේක දැම්මේ.![]()
වයස 23 ක, තනිකඩ, අවංක ආදරයක් සොයන, අහිංසක තරුණයෙක් [ උගත් /රූමත් ]එ කියන්නේ ඔයාට 25 හො ඉta අඩුයිද
මන් හිතන් හිටියේ 30 පැනපු සෙට් එකේ සාමාජිකයෙක් කියලා
අඩෝ 2000 ද?වයස 23 ක, තනිකඩ, අවංක ආදරයක් සොයන, අහිංසක තරුණයෙක් [ උගත් /රූමත් ]![]()

1999 => 23+අඩෝ 2000 ද?![]()

අඩෝ, welcome to the club brh. same here1999 => 23+
2000 කියන්න එපා මචන්ලා කිරියේ උන් මට වට වෙලා නෙළයි ....![]()
එළකිරි මචන්අඩෝ, welcome to the club brh. same here![]()
හැම එකම ලයික් කර කර යන නිසා මන් හිතුවේ 40 පැනපු නාකියෙක් කියලාඑ කියන්නේ ඔයාට 25 හො ඉta අඩුයිද
මන් හිතන් හිටියේ 30 පැනපු සෙට් එකේ සාමාජිකයෙක් කියලා

View attachment 91355
හෙන ආසයි බන් කොත්තු ෆ්‍රයිඩ් රයිස් කන්න - ඕව කන්න හොඳ නෑ සුගර් කොලෙස්ටරෝල් කියනවනේ
හෙන ආසයි බන් ගොඩක් දවල් වෙනකන් නිදා ගන්න - යකෝ උදෙන්ම ඇහැරෙන්න පුරුදු වෙයන් දවල් වෙනකන් නිදා ගන්නේ නැතුව තාත්තා කියනවනේ
හෙන අප්පිරියයි කැඳ ජාති බොන්න - ඕක බීපන් ඇගට හරි හොදයි ආච්චි කියනවනේ
හෙන ආසයි බන් ෆෝන් එකේ ගේම් එළිවෙනකන් ගහන්න - මු ඇස්දෙකත් පොට්ට කරගන්න හදන්නේ බැලුවොත් ඕක ඔබනවා අම්ම කියනවනේ
හෙන ආසයි බන් රෑ එලි වෙනකන් ෆිල්ම් ටීවී සීරීස් බලන්න - දවසෙම ඔතන ඉන්නේ නැතුව පොඩ්ඩක් වත්ත පිටිය වත් අතු ගාපන් කොල්ලෝ සීයා කියනවනේ
හෙන ආසයි බන් යාළුවොත් එක්ක ටිකක් රෑ වෙනකන් ඇවිදලා ආතල් එකක් ගන්න - මු රස්තියාදු ගහන්න පුරුදු වෙලා අය්යා කියනවනේ
හෙන ආසයි බන් පොඩ්ඩක් මනෝ පාරක් ගහගෙන පැත්තකට වෙලා ඉන්න - මු පොතක් අතින් අල්ලනේ නෑ අක්කා කියනවනේ
හෙන ආසයි බන් බයික් එකක් ගන්න බස් වල යනකොට එපා වෙනවා - අතේ සත පහක් වත් නෑ නේ.. හිත කියනවනේ
පට්ට ලස්සණ කෙල්ලෙක් ඉන්නවා ක්ලාස් එකේ - ඒකිට කොල්ලෙක් ඉන්නවා බන් යාලුවෝ කියනවනේ
ලස්සන සුදු අහිංසක නංගි කෙනෙක් හම්බවෙනවා හෝල්ට් එකේ - මම ඔයාට කැමති නෑ කියල නංගි කියනවනේ
මට ආස මුකුත් ලැබෙන්නේ නෑනේ - මගේ හිත කියනවනේ
හැම දේම අනිත්ත්‍යයි - රේඩියෝ එකේ බණට කියනවනේ...........
ඇත්තම සිද්දිය මගෙන් මචං ........NRTG
අම්මෝ නටරාජ් ගෙ වදන්View attachment 91355

Umba umbata aithi nadda LolView attachment 91355