ඇයි බං මුස්ලිම් මිනිස්සු මෙච්චර කෲර?

AnuradhaRa

Well-known member
  • ඉස්ලාම් ආගමයි ක්‍රිස්තියානි ආගමයි දෙකටම තියෙන්නෙ එකම මූලයක්

    ක්‍රිස්තියානි කාරයො පාඩුවෙ ඉද්දි ඉස්ලාම් කාරයො මෙච්චර රෞද්‍ර වුණේ ඇයි?

    Early History of Israel​

    Much of what scholars know about Israel’s ancient history comes from the Hebrew Bible. According to the text, Israel’s origins can be traced back to Abraham, who is considered the father of both Judaism (through his son Isaac) and Islam (through his son Ishmael).
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මූලෙ තමා වැරැද්ද

    අප්පගෙ බුදලෙ බෙදාගන්න බැරි වෙච්ච ලමයි දෙන්නෙක් වගෙ ඔය ආගම් දෙක.


    අනුබිසම් ආගමට වරෙන්
    වයිරය නෑ, තරහ නෑ,

    නැට්ට වැනුවොත් වනනවා, හැබැයි හැපුවොත් හපනවා, ආයෙ හූකාරිස් නෑ


    ---


    "ක්‍රිස්තියානි කාරයො පාඩුවෙ ඉද්දි"

    උන් කවද්ද බන් පාඩුවෙ හිටියෙ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ආගම සහ ආගමික නායකයෝ ඉස්සරහට දාගෙන ඇවිත් තමයි මුළු ලෝකෙම විනාස කරේ ලංකාවටත් එහෙම සෙට් 3ක් ආව අන්තිම අවුරදු 500 දී , 48 දී ගිය බාගෙට .

    අරුගේ delete කරපු video එක හොයන් බලන්න ඊයේ video එක delete කරලා




    Victim card play karana eke extreme ma level eka
     
    • Like
    Reactions: AnuradhaRa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ක්‍රිස්තෝ කාරයො කොහෙද පොන්ස් පාඩුවේ හිටියේ. උඹ හිස්ට්‍රී ෆේල් ද ?
    බෞද්ධ ධර්මය කරපිනාගෙන රජකම් කරපු සිංහලයෝ අම්මෝ පුදුම මෛත්‍රියක් කරේ . පෙතිගහලා මුල්ලෙරියා වෙල ලේ කරා , දවස් 7 වෙල්ලමුල්ලවයිකාල් බොම්බාඩ් කරා . අයියා මල්ලිව මැරුව පුතා අප්පව මැරුව .. අපි ඕවා කියන් නෑ 😂
     
    Oct 8, 2023
    17
    16
    3
    බෞද්ධ ධර්මය කරපිනාගෙන රජකම් කරපු සිංහලයෝ අම්මෝ පුදුම මෛත්‍රියක් කරේ . පෙතිගහලා මුල්ලෙරියා වෙල ලේ කරා , දවස් 7 වෙල්ලමුල්ලවයිකාල් බොම්බාඩ් කරා . අයියා මල්ලිව මැරුව පුතා අප්පව මැරුව .. අපි ඕවා කියන් නෑ 😂
    මම කිවුවද පොන්නයෝ බහුජ්ජයෝ හොදයි කියලා. මම කිව්වේ op කියලා තිබ්බ එකට අදාලව. තෝ නේද thread එකක් දාලා තිබ්බේ ලංකාවට වැකේෂන් ආපු සුද්දෙක්ට ගෑනි දීලා බඩ උනා කියලා. ඒකෙන්ම පේනවා බටහිර ගූ බාල්දියක් කියලා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    නිකොල්ස් පාප් වහන්සේගේ ලියුම කවුද කියවලා තියෙන්නේ....​

    ආසියානු රටවල් යටත්කරගන්න කියලත් ඒවයේ ඉන්න මිලේඡ්ඡ අන්‍යාගමිකයන් වහලුන් කරන්න කියලා කිව්වා නිකොලොස් පාප්ගේ ලියුම....​

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අසාධාරණයට නැගී හිටිය
    ආසියානු රටවල් යටත්කරගන්න කියලත් ඒවයේ ඉන්න මිලේඡ්ඡ අන්‍යාගමිකයන් වහලුන් කරන්න කියලා කිව්වා නිකොලොස් පාප්ගේ ලියුම....
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මම කිවුවද පොන්නයෝ බහුජ්ජයෝ හොදයි කියලා. මම කිව්වේ op කියලා තිබ්බ එකට අදාලව. තෝ නේද thread එකක් දාලා තිබ්බේ ලංකාවට වැකේෂන් ආපු සුද්දෙක්ට ගෑනි දීලා බඩ උනා කියලා. ඒකෙන්ම පේනවා බටහිර ගූ බාල්දියක් කියලා
    ඒ ත්‍රෙඩ් එක මටත් හොයලා දාපන් මාත් කියවන්න ආසයි 😂