ඇයි බං මේ ඇල්මැරුණු ගතියක් (ජනපතිවරණය)?

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    බයියොන්ට දැන් එලිපිට රනිල්ගෙ පුක ලොවන්න වෙලානෙ ඉතින් ලැජ්ජ ඇති ඔව් උන්ටත් ලැජ්ජාවක් කියල එකක් ඇති
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අති බහුතරය ලංකාවෙ දේශපාලුවො ගැන කලකිරිලනෙ ඉන්නෙ... ඒනිසා උද්යෝගයක් නැහැ මම හිතන්නෙ
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    608
    650
    93
    කිසිම කික් එකක් නෑනේ. බලපංකෝ පහුගිය 2019 චන්දෙ වෙලාවේ හෙන උද්යෝගයක් තිබුනානේ. පුතාණෝ උනත් හෙන සෝ එකක් දැම්මනේ ඒ දඬුවල ගියා, වැස්සේ තෙමුණා.
    මෙහෙමයි සීන් එක, චන්දෙ දවසට මිනිස්සුන්ට හිතෙන එකෙක්ට දෙයි. මොකද හැම එකාටම එපා වෙලා තියෙන්නේ, මේකේ කවුරු රජ උනත් එකයි නැතත් එකයි කියල. මොන හුත්තක්වත් වෙනස් වෙන්නේ නැහැ.

    හැබැයි ඊළඟට එන කවුරු උනත් හොරා කාල හුකන්න හදල මිනිස්සුන්ට පෝලිම් වලයි, current, වතුර තෙල් බඩු මිල, හික වෙන විදිහට වැඩ උනොත් නම්. ජනාදිපති වෙලා ඉන්න එකව මිනිස්සු ලොවෙත් මරනවා 100% sure. (murder සීන් එකක් ලොවෙත් වෙනව) ඊළඟට ජනාධිපති වෙන එකාට කැරිම life risk එකක් තියෙන්නේ. ඕනෑම දරුණු කෙස් එකක් එන්න කලින් loku silent එකක් තියෙන්නේ.

    මොකද මිනිස්සු දැන් update එකෙ ඉන්නේ මොකද්ද වෙන්නේ කියල. ගූ media, ගොන් නළුවෝ, chu youtube කාරයෝ නම් ගණන් ගන්න එපා, උන් විකිනිච්ච උන්.

    Real journalist පොරවල් තමයි update දෙන්න ඉන්නේ. උන් මිනිස්සුන්ගේ පැත්තේ ඉන්නකම් හොඳයි. උන්ට මිනිස්සු support කරන්න ඕනේ. කිව්වම ඔලුවට එන porawal ටිකක් ඉන්නවනේ කියන්න ඔන්නහැනේ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,580
    6,899
    113
    Gedara
    කිසිම කික් එකක් නෑනේ. බලපංකෝ පහුගිය 2019 චන්දෙ වෙලාවේ හෙන උද්යෝගයක් තිබුනානේ. පුතාණෝ උනත් හෙන සෝ එකක් දැම්මනේ ඒ දඬුවල ගියා, වැස්සේ තෙමුණා.
    ආහ් ජෙප්පොන්ටත් තේරැනාද ඒක? ඔහොම
    ටිකක් ඉන්ටකෝ
     
    • Haha
    Reactions: ruchira55

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කිසිම කික් එකක් නෑනේ. බලපංකෝ පහුගිය 2019 චන්දෙ වෙලාවේ හෙන උද්යෝගයක් තිබුනානේ. පුතාණෝ උනත් හෙන සෝ එකක් දැම්මනේ ඒ දඬුවල ගියා, වැස්සේ තෙමුණා.

    2019 තිබ්බ තරම් පැවැත්ම ගැන ගැටලුවක් නෑ බන්. ඒ කාලේ තිබ්බ ගැටලුව ආයේ බෝම්බ යුගයක් එයිද කියලා... දැන් මිනිසුන්ට ඒ වගේ ලොකු අවුලක් නෑ... හබැයි නිකන් හරි ජෙප්පෙක් හෙට අනිද්ද කිව්ව නම් අපි ආවම ටික කාලයකට හරි පොලිම් එන්න පුලුවන් කියලා අන්න එදාට බඩු පැකට්​

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,900
    113
    Kandy
    මෙහෙමයි සීන් එක, චන්දෙ දවසට මිනිස්සුන්ට හිතෙන එකෙක්ට දෙයි. මොකද හැම එකාටම එපා වෙලා තියෙන්නේ, මේකේ කවුරු රජ උනත් එකයි නැතත් එකයි කියල. මොන හුත්තක්වත් වෙනස් වෙන්නේ නැහැ.

    හැබැයි ඊළඟට එන කවුරු උනත් හොරා කාල හුකන්න හදල මිනිස්සුන්ට පෝලිම් වලයි, current, වතුර තෙල් බඩු මිල, හික වෙන විදිහට වැඩ උනොත් නම්. ජනාදිපති වෙලා ඉන්න එකව මිනිස්සු ලොවෙත් මරනවා 100% sure. (murder සීන් එකක් ලොවෙත් වෙනව) ඊළඟට ජනාධිපති වෙන එකාට කැරිම life risk එකක් තියෙන්නේ. ඕනෑම දරුණු කෙස් එකක් එන්න කලින් loku silent එකක් තියෙන්නේ.

    මොකද මිනිස්සු දැන් update එකෙ ඉන්නේ මොකද්ද වෙන්නේ කියල. ගූ media, ගොන් නළුවෝ, chu youtube කාරයෝ නම් ගණන් ගන්න එපා, උන් විකිනිච්ච උන්.

    Real journalist පොරවල් තමයි update දෙන්න ඉන්නේ. උන් මිනිස්සුන්ගේ පැත්තේ ඉන්නකම් හොඳයි. උන්ට මිනිස්සු support කරන්න ඕනේ. කිව්වම ඔලුවට එන porawal ටිකක් ඉන්නවනේ කියන්න ඔන්නහැනේ.
    එහෙම පුලුවන් නම් පිංපියාව මරලා හම ගහලා හමෙන් රබනුත් හදලා බන් මිනිස්සු
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    රනිල් මහත්තගෙ හිතේ නම් මේ අවුරුද්දෙ චන්දෙ තියේ කියල හිතන මූඩ් එකක් පේන්නෙ නෑ
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    608
    650
    93
    එහෙම පුලුවන් නම් පිංපියාව මරලා හම ගහලා හමෙන් රබනුත් හදලා බන් මිනිස්සු
    uu pimpiya thamayi eth uu witharai educated ekekta inne oya parliament eka athule, uwa maruwoth ithuru wenne karima adu kule harak tikak yako. uta kelawanne naha ithin. kari ghota berune yantham.
     
    • Like
    Reactions: Honey Bunch

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,545
    5,771
    113
    චන්දෙ තියයඉද කියල කාටව්ත් ශුවර් නැතුව ඇති.... අනික අලි, පොහොට්ටු වෙන් වෙන්නේ කාටත් 50% නැතිකරලා 2නි මනපෙන් ගේමක් ගහන්න නේ.....
    අනික ගොඩක් ගොටට කඩේ ගිය උන් දැන් පිටරටවල අයිස් කඩනවා. :lol: :lol:
    --
    උපදෙස- කඩේ නොගිහින් චන්දෙ දවසට උදෙන්ම කැමති කෙනාට මනාපය දෙන්න.... අවලන්ගු කරනවා කියන්නේ මෝඩකමක්
     
    • Like
    Reactions: Honey Bunch

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    කාට වේසකම් කරොත්ද හොඳ කියල හිතාගන්න බැරුව බයියො ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ
    අම්මො මිනිහෝ උබේ කට තමා කට.😅
     
    • Like
    Reactions: ruchira55

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,560
    113
    අනුරට කැමැත්තකට කියනව නෙමේ ඒත් අනුර ලේසියෙන්ම දිනනව කියල පේනව බන් හැමෝටම. Motivation එකක් නැතුව ඇති චන්දෙට වියදම් කරන්නවත්. රනිල්ට විතරයි ටිකක් හරි චාන්ස් එකක් තියෙන්නෙ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113

    3% ජෙප්පොන්ට චන්දේ දාන්න රට ඉන්න උඹල වගේ ජෙප්පොවත් ඵන්නේ නැතුව උන් දිනයිද බං..නිකන් විහිළු කරන්නේ නැතුව ගිහින් වැඩ ඉවරනම් නිදා ගනින්😹😹

    අම්මො මිනිහෝ උබේ කට තමා කට.😅

    ඔව් ඔව් උගේ කට නිසා අනුර ජනපති වෙයි..😹😹😹😹😹

    චන්දෙ තියයඉද කියල කාටව්ත් ශුවර් නැතුව ඇති.... අනික අලි, පොහොට්ටු වෙන් වෙන්නේ කාටත් 50% නැතිකරලා 2නි මනපෙන් ගේමක් ගහන්න නේ.....
    අනික ගොඩක් ගොටට කඩේ ගිය උන් දැන් පිටරටවල අයිස් කඩනවා. :lol: :lol:
    --
    උපදෙස- කඩේ නොගිහින් චන්දෙ දවසට උදෙන්ම කැමති කෙනාට මනාපය දෙන්න.... අවලන්ගු කරනවා කියන්නේ මෝඩකමක්

    ගෝටට චන්දෙ දුන්න උන් විතරද මේකේ ඔය මාලිමාවට ජය වේවා කියන 90%ක්ම පිට රටවල අයිස් කඩන උන් තමා..නම් වශයෙන් කියන්නම් ඕන නම්..JVP මල්ලී මරුසි දාන්න ඵපා😹 😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    3% ජෙප්පොන්ට චන්දේ දාන්න රට ඉන්න උඹල වගේ ජෙප්පොවත් ඵන්නේ නැතුව උන් දිනයිද බං..නිකන් විහිළු කරන්නේ නැතුව ගිහින් වැඩ ඉවරනම් නිදා ගනින්😹😹

    ඔව් ඔව් උගේ කට නිසා අනුර ජනපති වෙයි..😹😹😹😹😹

    ගෝටට චන්දෙ දුන්න උන් විතරද මේකේ ඔය මාලිමාවට ජය වේවා කියන 90%ක්ම පිට රටවල අයිස් කඩන උන් තමා..නම් වශයෙන් කියන්නම් ඕන නම්..JVP මල්ලී මරුසි දාන්න ඵපා😹 😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹
    බයියොන්ට දැන් එලිපිට රනිල්ගෙ පුක ලොවන්න වෙලානෙ ඉතින් ලැජ්ජ ඇති ඔව් උන්ටත් ලැජ්ජාවක් කියල එකක් ඇති
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,545
    5,771
    113

    ගෝටට චන්දෙ දුන්න උන් විතරද මේකේ ඔය මාලිමාවට ජය වේවා කියන 90%ක්ම පිට රටවල අයිස් කඩන උන් තමා..නම් වශයෙන් කියන්නම් ඕන නම්..JVP මල්ලී මරුසි දාන්න ඵපා😹 😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹
    හා අයියේ...... :lol: :lol: :P