Kauda bn tv balanne

අද නිකමට දැම්ම. හැමෝටම internet නැහැනෙ බං ඉතිං මට හිතුනෙ ඇයි මුන්ට මිනිස්සුන්ගෙ දැනුම වැඩිකරන දෙයක් දෙන්න බැරි කියල. documentary කරන්න බැරිනම්. අර ඉස්සර වගේ පිටරට channel වල යන ඒව හරි broadcast කරන්න. මතකද ඉස්සර discovery එක slrc එකේ පෙන්නුවා.![]()


ඇයි බං මේ ලංකාවේ tv channel වල දවල්ට හද්ද පරණ films පෙන්නන්නෙ? රෑටත් විකාර ගොඩක් පෙන්නන්නෙ. ඇයි මුන්ට මෙච්චර ලස්සන රටක් ගැන documentary කරන්න බැරි. කොච්චර දේවල් තියනවද. අනික ඒකෙන් දැනුමක් ගන්නත් පුළුවන්.![]()

Channel Wala Inna un minisssunwa kunu rasayata huru karala tiyenne.dan Honda Kama dunnoth minissu kanne na.ekayi hetuwa.issara jathika ruavahiya &itn witharak tiyana dawas Wala jathika eke documentris sinhalen dub karala giya.issara Hari asawen iskole arila awilla api ewa balanawa.
Anika issara cartoon ehemath kochara qualityda ?


මේ දවස්වල ඒ චැනල් එකේ වැඩිපුර යන්නෙත් චිත්තරපටි. වියදම කවර් කරගන්න පුලවන්



1. ලාභය
පරණ ඒවා පෙන්නන එක් චැනල් එකට පට්ට ලාබයි. ඇඩ් වලින් ගාන හොයනවා. වියදමක් ඇත්තෙම නැතුව. සුවර්නවාහිනිය වන් සොට් කී පාරක් පෙන්නුවද බලපන්මේ දවස්වල ඒ චැනල් එකේ වැඩිපුර යන්නෙත් චිත්තරපටි. වියදම කවර් කරගන්න පුලවන්
2 බලන එවුන් ඉන්න එක
එකම සිය පාරක් ගියත් බලන එවුන් ඉන්නවා බං. පෙන්නැද්ද සුවප්නා , කංසා , මේ ආදරයයි බලන්න කොච්චර එවුන් ඉන්නවද? ගම්වල ගොඩක් අය බලනව බං අපි බැලුවේ නැති උනාට. රෑට යන එක උදේට රිපීට් කරද්දී ඒකත් බලනවා
මීඩියා කලාව වෙනස් බං. හැම චැනල් එකකම වැදගත් දේවල් පොඩ්ඩයි තියෙන්නේ දැන් කාලේ. ටීවී තව හොදයි රේඩියෝ අජූතයි![]()

EMINƎM;23421417 said:athi yantham mn dan tv balanne na![]()

මිනිස්සු ආස දේ බං පෙන්නන්නෙ. උඹ documentary බලන්න ආස වුනාට කරන්න දෙයක් නෑ බහුතරේ කැමැත්තට හිස නමල පැත්තකට වෙලා ඉඳපංවෙන කරන්න දෙයක් නෑ

Dan yana wikara wage newe issara giya films wala jewitheta ganna deyak hari thibba. Anika desheeya de agaya karamu. 7pm tv eka dala ra 10 wenakam kata aragena katha balana ratakata mona documentary da ban. Ape rate minissu e tharam diyunu naha.

දැන් මේ යහපලානේ බූරුවෝ කීව නේද ඉන්දීය,කොරිය විකාර නවත්තනව කියල. උන් ආවට පස්සේ එක දෙක උනා...![]()