ඇයි බං මේ youtube හිඟන්නෝ ........

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උන්ට තනියම දෙයක් කරගන්න බැරි හන්දා. දැන් ත්රෙන්ඩ් එක කෙල්ලෙක් සෙට් කරන් වැලකතා කියලා යූටියුබ් දාන එක
     
    Dec 21, 2020
    22
    10
    3
    කොළඹ
    මොකක් හරි රෙද්දක් දාලා views ගන්න එක තමයි දැන් trend එක. ලෝකාවේ අනුන්නේගේ චිත්ත හොයන සෙට් එකක් ඉන්නවා එකයි ඒවට views එන්නෙනේ, ඔය රෙද්දවල් බලන එක නැවැත්තුව කියන්නේ අද ලංකාව ගොඩක් දියුනු වෙන්න පුළුවන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,209
    102,047
    113
    උබ වගේ තමා උනුත්. කාගෙ හරි වැඩක් පෙන්නල ලකුණු දාගන්නව
     
    • Haha
    Reactions: vito