ඔව් මචන් එක තමා ලංකාවේ ගොබ්බ කම්පැනි වලට යන්න එපා කියන්නේ.eken nathuwa anith ewa igenagaththama, java ba kiyala lankawe job walata ganne nadda?
ඔව් මචන් එක තමා ලංකාවේ ගොබ්බ කම්පැනි වලට යන්න එපා කියන්නේ.eken nathuwa anith ewa igenagaththama, java ba kiyala lankawe job walata ganne nadda?
.NET kiwwama meke inna unta mala paninawajava nm ded machan dan..
its heavily outdated..dan use wenne na,,
dan yanne .net / js wage ewajava wala duwana legacy code bases thiyenawa..ewata ithin hire karanawa..
e arunama ekata wenama market ekak thiynawa..but its outdated
NoProgramming start karanna C hoda nadda? Anith ewatath ethanin base eka watena nisa?
Got it machanමොකකින්වත් එහෙම මහ සෙතක් නෑ බන් කන්සෙප්ට් ටික අල්ලගෙන ඕනි උනාම ඕනි ලැන්වේජ් එකක් ඉගෙන ගන්න පුලුවන් විදියට මයින්ඩ් එක හදාගන්න තියෙන්නෙ.
Overall system danuma kiyana eka thawa poddak specific karala kiyanna puluwanda? a kiwwe SE kenek wenna nam machine learning, cyber security, UI/UX etc..wage dewal genath knowledge ekk thiyenna one wage deyakda?Only supper powerful language in the world is C++. its the base
Oya wage karana unta hoda job ekakata yanakota thama therenne Language ekak kiyanne e job eke 5th place wage balana ekak kiyala
Dan world eka yanne Programmers la neme hoyanne. Overall system danuma thiyana unta thama chance eka dan 100%
hfftඑහෙම එකකුත් තියනවා

machan python gena opinion eka mkkd?java nm ded machan dan..
its heavily outdated..dan use wenne na,,
dan yanne .net / js wage ewajava wala duwana legacy code bases thiyenawa..ewata ithin hire karanawa..
e arunama ekata wenama market ekak thiynawa..but its outdated
Pitarata oya case eka na neda?ඔව් මචන් එක තමා ලංකාවේ ගොබ්බ කම්පැනි වලට යන්න එපා කියන්නේ.
Supiri SupiriLong story short mehe huttala updated na Concepts igana ganna eka wena deyak Eth Java wala kale iwarai .
Self Study karapan machan, oya institute walata yanna epaමටත් ජාව එකෙන් ස්කොලෂිප් එකක් ආවා. මම එප කිව්වා.මට දවස ගානේ කොල් කර කර බලෙන්ම දෙන්න හැදුවා. ඒත් මම ගත්තෙ නැ.මම හෙන මෝඩයි නෙද සිංහලූ
mehe bahutharayak JAVA da illanne?සරලව කිව්වොත් යකාගේ හැටියට එපාය විමානේ හදන්න.ඒ වගේ තමයි.මෙහෙ ඒකාල java ඉල්ලනවානම් ඒක ඉගෙන ගන්නේ නැතුව වෙන මොකක් කරන්නද ?
Java Institute කියන්නෙ වෙනම හොර ගුබ්බෑයයමක් යකෝ. They have nothing officially related to Java.මටත් ජාව එකෙන් ස්කොලෂිප් එකක් ආවා. මම එප කිව්වා.මට දවස ගානේ කොල් කර කර බලෙන්ම දෙන්න හැදුවා. ඒත් මම ගත්තෙ නැ.මම හෙන මෝඩයි නෙද සිංහලූ
මචන් ඉස්සර නම් තිබ්බා ලන්වේජ් එකක් දැනගෙන කම්පැනි එකක වැඩට වයන්න පුළුවන්. අද යන්නේ බිස්නස් බේස් එකක්. ඒ කියන්නේ උබට දෙන ඕනේ සිස්ටම් එකක් ඕනෙම ලන්වේජ් එකක් කරන්න පුළුවන් වෙයි කියල එක්ස්පෙක්ට් කරලා තමා අද කාලේ ගන්නේ. මම මේ කියන්නේ ෆොරින් බේස් කම්පැනි. සාමන්යෙන් ඒවගේ SSE කියන්නේ සිස්ටම් එකක් අලුතෙන් හදාගන්න පුළුවන් එකෙක් වෙන්න ඕනේ හෙල්ප් එකක් එක්ක. ඉතින් ඇයි බන් ප්රෝග්රමින්ග් ලන්වේජ් එකක් පස්සේ දුවන්නේ? මේ කියන එක තේරෙන්න හරි කම්පැනි එකක ඉන්ටවිව් යන්න ඕනේ පුතා. එකේදී උබෙන් ජාවා ගැන මෙලෝ දෙයක් අහන්නේ නැතුව උන්ගේ බිස්නස් කෙස් එකක් දීලා මේකට ඔයා දෙන සොලුෂන් එක මොකක්ද වගේ එකක් ඇහුවම තමා ලංකාවේ උන්ගෙන් 90% ඉන්ටවිව් වලින් හැලෙන්නේ. දුකයි ඉතින් මේකේ ඉන්න උන් කියන දෙයක් අහන්නේ නැනේ. ලොකු ලොජික් දාල කන්දෙම් කරන්න නේ ට්රයි කරන්නේOverall system danuma kiyana eka thawa poddak specific karala kiyanna puluwanda? a kiwwe SE kenek wenna nam machine learning, cyber security, UI/UX etc..wage dewal genath knowledge ekk thiyenna one wage deyakda?
ඔව් පිටරට උබෙන් ජාවා වල කන්සෙප්ට් අහන්නේ නැ . ඒවාට දැන් ඕනේ තරම් රිසෝසස් තියනවා. අහන්නේ මම උඩින් කිව්වා වගේ දේවල්Pitarata oya case eka na neda?
ඒකත් මචං role එකේ depth එක අනුව වෙනස් වෙනවා නේ?මචන් ඉස්සර නම් තිබ්බා ලන්වේජ් එකක් දැනගෙන කම්පැනි එකක වැඩට වයන්න පුළුවන්. අද යන්නේ බිස්නස් බේස් එකක්. ඒ කියන්නේ උබට දෙන ඕනේ සිස්ටම් එකක් ඕනෙම ලන්වේජ් එකක් කරන්න පුළුවන් වෙයි කියල එක්ස්පෙක්ට් කරලා තමා අද කාලේ ගන්නේ. මම මේ කියන්නේ ෆොරින් බේස් කම්පැනි. සාමන්යෙන් ඒවගේ SSE කියන්නේ සිස්ටම් එකක් අලුතෙන් හදාගන්න පුළුවන් එකෙක් වෙන්න ඕනේ හෙල්ප් එකක් එක්ක. ඉතින් ඇයි බන් ප්රෝග්රමින්ග් ලන්වේජ් එකක් පස්සේ දුවන්නේ? මේ කියන එක තේරෙන්න හරි කම්පැනි එකක ඉන්ටවිව් යන්න ඕනේ පුතා. එකේදී උබෙන් ජාවා ගැන මෙලෝ දෙයක් අහන්නේ නැතුව උන්ගේ බිස්නස් කෙස් එකක් දීලා මේකට ඔයා දෙන සොලුෂන් එක මොකක්ද වගේ එකක් ඇහුවම තමා ලංකාවේ උන්ගෙන් 90% ඉන්ටවිව් වලින් හැලෙන්නේ. දුකයි ඉතින් මේකේ ඉන්න උන් කියන දෙයක් අහන්නේ නැනේ. ලොකු ලොජික් දාල කන්දෙම් කරන්න නේ ට්රයි කරන්නේ
ඔව් පිටරට උබෙන් ජාවා වල කන්සෙප්ට් අහන්නේ නැ . ඒවාට දැන් ඕනේ තරම් රිසෝසස් තියනවා. අහන්නේ මම උඩින් කිව්වා වගේ දේවල්
Technical interview monwda ahuweමචන් ඉස්සර නම් තිබ්බා ලන්වේජ් එකක් දැනගෙන කම්පැනි එකක වැඩට වයන්න පුළුවන්. අද යන්නේ බිස්නස් බේස් එකක්. ඒ කියන්නේ උබට දෙන ඕනේ සිස්ටම් එකක් ඕනෙම ලන්වේජ් එකක් කරන්න පුළුවන් වෙයි කියල එක්ස්පෙක්ට් කරලා තමා අද කාලේ ගන්නේ. මම මේ කියන්නේ ෆොරින් බේස් කම්පැනි. සාමන්යෙන් ඒවගේ SSE කියන්නේ සිස්ටම් එකක් අලුතෙන් හදාගන්න පුළුවන් එකෙක් වෙන්න ඕනේ හෙල්ප් එකක් එක්ක. ඉතින් ඇයි බන් ප්රෝග්රමින්ග් ලන්වේජ් එකක් පස්සේ දුවන්නේ? මේ කියන එක තේරෙන්න හරි කම්පැනි එකක ඉන්ටවිව් යන්න ඕනේ පුතා. එකේදී උබෙන් ජාවා ගැන මෙලෝ දෙයක් අහන්නේ නැතුව උන්ගේ බිස්නස් කෙස් එකක් දීලා මේකට ඔයා දෙන සොලුෂන් එක මොකක්ද වගේ එකක් ඇහුවම තමා ලංකාවේ උන්ගෙන් 90% ඉන්ටවිව් වලින් හැලෙන්නේ. දුකයි ඉතින් මේකේ ඉන්න උන් කියන දෙයක් අහන්නේ නැනේ. ලොකු ලොජික් දාල කන්දෙම් කරන්න නේ ට්රයි කරන්නේ
ඔව් පිටරට උබෙන් ජාවා වල කන්සෙප්ට් අහන්නේ නැ . ඒවාට දැන් ඕනේ තරම් රිසෝසස් තියනවා. අහන්නේ මම උඩින් කිව්වා වගේ දේවල්
There is no such thing as Programmers in this world nowඒකත් මචං role එකේ depth එක අනුව වෙනස් වෙනවා නේ?
programmer role එකකිං, Software Engineer level එකේ දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ නෙ. Problem solving වගේ skills බලන්නෙ. SE role එකක් වුනාම තමා case studies දෙන්නෙ.
මචන් ඉස්සර නම් තිබ්බා ලන්වේජ් එකක් දැනගෙන කම්පැනි එකක වැඩට වයන්න පුළුවන්. අද යන්නේ බිස්නස් බේස් එකක්. ඒ කියන්නේ උබට දෙන ඕනේ සිස්ටම් එකක් ඕනෙම ලන්වේජ් එකක් කරන්න පුළුවන් වෙයි කියල එක්ස්පෙක්ට් කරලා තමා අද කාලේ ගන්නේ. මම මේ කියන්නේ ෆොරින් බේස් කම්පැනි. සාමන්යෙන් ඒවගේ SSE කියන්නේ සිස්ටම් එකක් අලුතෙන් හදාගන්න පුළුවන් එකෙක් වෙන්න ඕනේ හෙල්ප් එකක් එක්ක. ඉතින් ඇයි බන් ප්රෝග්රමින්ග් ලන්වේජ් එකක් පස්සේ දුවන්නේ? මේ කියන එක තේරෙන්න හරි කම්පැනි එකක ඉන්ටවිව් යන්න ඕනේ පුතා. එකේදී උබෙන් ජාවා ගැන මෙලෝ දෙයක් අහන්නේ නැතුව උන්ගේ බිස්නස් කෙස් එකක් දීලා මේකට ඔයා දෙන සොලුෂන් එක මොකක්ද වගේ එකක් ඇහුවම තමා ලංකාවේ උන්ගෙන් 90% ඉන්ටවිව් වලින් හැලෙන්නේ. දුකයි ඉතින් මේකේ ඉන්න උන් කියන දෙයක් අහන්නේ නැනේ. ලොකු ලොජික් දාල කන්දෙම් කරන්න නේ ට්රයි කරන්නේ
ඔව් පිටරට උබෙන් ජාවා වල කන්සෙප්ට් අහන්නේ නැ . ඒවාට දැන් ඕනේ තරම් රිසෝසස් තියනවා. අහන්නේ මම උඩින් කිව්වා වගේ දේවල්
Interview eke balanne mkkhari prashnayak deela api ekata approach karana widihada?There is no such thing as Programmers in this world now
Software engineers kiyana role ekedi e danuma balanawa. programing danuma + Concepts balanna ubata wenama project ekak denawa 10 days wage karala ewanna kiyala. one nam example project dennam ehema ewa. Interview ekedi ahanne na machan Java C# gana.
job ekak ganna puluwan use wena ekak igena ganna ona ,natuwa use nowena ewa igenagen witharak wadak naha
Exactly bro. eken hodata ahu wenawa oya past eke kale monawada kiyalaInterview eke balanne mkkhari prashnayak deela api ekata approach karana widihada?
මේ තියෙන්නේ 3 Y එක්ස්පිරියන්ස් තියන මල්ලි කෙනෙක්ට අද අවා ඒ වගේ අසයින්මන්ට් එක. මුගෙන් අහලා තිබ්බේ ෆිර්ස්ට් ඉන්ටවිව් එකේදී පොඩි සිස්ටම් එකක් දීලා එක ඔයාට තේරෙන විදිහට හදන්නේ කොමද කියල අහලා. ඕක තම යුරෝප වල මොඩල් එක. 10+ y තියන උන්ගෙන් හැරලා අහනවා එච්චරයි වෙනස
Exactly bro. eken hodata ahu wenawa oya past eke kale monawada kiyala
ayi baduma thama
------ Post added on Dec 29, 2022 at 10:43 PM
Aniwaryen master karanna one.Hama languages walama thiyenne ekama concept ekknm, api eka language ekk hodata master karagena innawanm, oya wage welawata eka useful wenne nadda?
May be this is odd. In the company that I’m working, they have a role called “Programmer” which has an extended 6 month training to specify in company specific modules. Eventually they specialise in C and Java languages to implement client specific requirements on top of those core modules. With some experience they become Software Engineers who can work their own. Programmers always have to depend on Software Engineers to define and review their work.There is no such thing as Programmers in this world now
Software engineers kiyana role ekedi e danuma balanawa. programing danuma + Concepts balanna ubata wenama project ekak denawa 10 days wage karala ewanna kiyala. one nam example project dennam ehema ewa. Interview ekedi ahanne na machan Java C# gana.