ඇයි බං ලංකාවේ Java ඉගෙනගන්නේ මෙච්චර?

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මේ තියෙන්නේ 3 Y එක්ස්පිරියන්ස් තියන මල්ලි කෙනෙක්ට අද අවා ඒ වගේ අසයින්මන්ට් එක. මුගෙන් අහලා තිබ්බේ ෆිර්ස්ට් ඉන්ටවිව් එකේදී පොඩි සිස්ටම් එකක් දීලා එක ඔයාට තේරෙන විදිහට හදන්නේ කොමද කියල අහලා. ඕක තම යුරෝප වල මොඩල් එක. 10+ y තියන උන්ගෙන් හැරලා අහනවා එච්චරයි වෙනස

    Exactly bro. eken hodata ahu wenawa oya past eke kale monawada kiyala
    ayi baduma thama
    ------ Post added on Dec 29, 2022 at 10:43 PM

    මට දැනට කරන්න පුලුවන් මේකේ මුල් ප්‍රශ්න 4 විතරයි. Software Architecture, Patterns, OO Designing & Programming තව මාස කීපයක් study කරලා Main Task එක කරන්න බලනවා. Thanks for posting this assignment.
     
    මම මුලින්ම ඉගෙනගත්තෙ ජාවා. කොච්චර ලේසි ලැන්ග්වේජස් ආවත් ජාවා ගැන මගේ හිතේ මොකක්දෝ අමුතුම එකක් තියෙනවා. 😌 අනිත් ලැන්ග්වේජස් නම් ඉගෙනගත්තෙ තනියම ඊට පස්සෙ.. 🙂
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මම මුලින්ම ඉගෙනගත්තෙ ජාවා. කොච්චර ලේසි ලැන්ග්වේජස් ආවත් ජාවා ගැන මගේ හිතේ මොකක්දෝ අමුතුම එකක් තියෙනවා. 😌 අනිත් ලැන්ග්වේජස් නම් ඉගෙනගත්තෙ තනියම ඊට පස්සෙ.. 🙂
    කැම්පස් එකෙන්ද මුලින්ම Java ඉගෙනගත්තේ?
     
    • Like
    Reactions: HAneo
    කැම්පස් එකෙන්ද මුලින්ම Java ඉගෙනගත්තේ?
    නෑ ඊට කලින් java institute එකේ scholarship එකක් හම්බුනානෙ.. එහෙන් තමයි මුලින්ම ජාවා ඉගෙනගත්තෙ.. :yes:
     
    • Like
    Reactions: Lupine Solus

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම මුලින්ම ඉගෙනගත්තෙ ජාවා. කොච්චර ලේසි ලැන්ග්වේජස් ආවත් ජාවා ගැන මගේ හිතේ මොකක්දෝ අමුතුම එකක් තියෙනවා. 😌 අනිත් ලැන්ග්වේජස් නම් ඉගෙනගත්තෙ තනියම ඊට පස්සෙ.. 🙂
    It should be.
    C# thama apuma kale idan mama igena gaththe
    So same for C# lol
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    මම කොහොමත් SE කෙනෙක් නෙමේ ඒත් සෙට් උනේම නැති ලැන්ග්වේජ් එකක් තමා ඕක. අහන හැම කාපර්ම ඕක කරල තියෙන නිසා මගෙ කෝඩින්ග් ස්කිල් ගැන හීනමානයක් තියෙනව අඩේ ජාවා වැඩිය දන්නෑනෙ කියල. මට ඕඕපී ඉගෙනගන්න හොඳටම සෙට් උනේ C# තමා.
     
    • Haha
    Reactions: HAneo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මම මුලින්ම ඉගෙනගත්තෙ ජාවා. කොච්චර ලේසි ලැන්ග්වේජස් ආවත් ජාවා ගැන මගේ හිතේ මොකක්දෝ අමුතුම එකක් තියෙනවා. 😌 අනිත් ලැන්ග්වේජස් නම් ඉගෙනගත්තෙ තනියම ඊට පස්සෙ.. 🙂
    මට නන් නෑ මම අවුරුදු 4කින් විතර හරි හමන් ජාව ප්‍රොජෙක්ට් එකකට අත තියල නෑ.

    මම කොහොමත් SE කෙනෙක් නෙමේ ඒත් සෙට් උනේම නැති ලැන්ග්වේජ් එකක් තමා ඕක. අහන හැම කාපර්ම ඕක කරල තියෙන නිසා මගෙ කෝඩින්ග් ස්කිල් ගැන හීනමානයක් තියෙනව අඩේ ජාවා වැඩිය දන්නෑනෙ කියල. මට ඕඕපී ඉගෙනගන්න හොඳටම සෙට් උනේ C# තමා.
    මට එහෙම තියෙනව C,C++ ගැන. rust වලට බැස්සට පස්සෙ නන් ටිකක් අඩු උනා. ඒත් තාම හිතෙනව තව ටිකක් ඒ කාලෙ C,C++ බලල තිබ්බ නන් මේක ලේසි වෙන්න තිබ්බනෙ කියල.
    ------ Post added on Dec 30, 2022 at 11:00 PM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    dead kiyala kiyanne literally dead language ekak kiyana eka nemei...Oracle eken ne oka maintain karanne..un fund karanawa...aluth features enawa..e nisa oka kohomath literally dead wenne naa..mama mean karanne in terms of usage..(oya dead kiyana eka mama kiyana deyak nemei :no:) eka thamai java gana dan thiyena general idea eka :)

    maintenance projects thiyenawa bn one tharam..eka thmai mama kiwwe ewata jobs thiyenawa kiyala..mama danna unuth innawa one tharam ehema code bases wala work karnawa...e legacy code bases rewrite karanna ba wena language ekakin..e nisa ewata aluth features add wenawa, maintain wenawa,,usual widihata ewa duwanawa..

    aluth projects ena eka gana thamai anthimata kiyala thiyenne...ekata wenama market ekak thiyenawa...ewata hire karanwa kiyala.. (for example, one company I worked has a nearly 20 years old code base running on ASP.net..unta inne top tier clients like oracle, dell e wage set ekak..ewa rewrite wenne na malaata...hodata pay karanawa..thamath un hire karanawa kattiya)

    but aluthnma thamange main tech stack eka widihata igena ganna eka therumak na,,ita wada godak opportunities thiynawa dan..
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    anyway, thaman wada karana language ekata kawuru hari mokak hari kiwwama mala paninawa godak unta :rofl: since you have 15 years experience, you should have grown out of that habit by now :)

    Koo ithin umba kiyala thiyana widihata java usage eka adu wela thiyanawada? Mama last 2 yrs athulatha companies/Banks 3 ka work kara. Okkoma greenfield projects. ee hema ekakama chosen language eka une Java. Mama nam hithanne Springboot awata passe java use karana eka wedi una kiyala.

    Mage total IT experience eka over 17 yrs, oya 17 yrs athulatha mama programming languages 4-5 in depth(ASP.net, Java, Ruby, Python, Typescript, bit of React) use karala thiyanawa, majority being java. mama eka language ekakata bias wenne ne. anika I hardly do programming now, I do a lot more than that. But I'd say, java is not dead yet, at least in Australia and New Zealand.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    Java විතරක් නම් ඉගෙන ගෙන වැඩක් නැ තමයි. මමත් දැන් අවුරුදු 10-12ක් විතර Java තමයි කරන්නේ. 99%ක් ම වැඩ කරලා තියෙන්නේ US company වලට. අදටත් Java වලින් ලියන්න project එනවා (FinTech, Health care වගේ domain වලින්). මම වැඩ කරපු project වලින් 80%ක් වගේම අලුත් හරි මුල ඉදලා rewrite කරපුවා. මම 2012-14 වගෙත් දැකලා තියෙනවා Java Dead වගේ article. මට හිතෙන විදියට Java තාම පාවිචි වෙන්නේ

    1) Spring වගේ framework පට්ට support එකක් තියෙනවා Cloud , distributed, microservice වගේ architecture වලට
    2) සැහෙන්න Framework , Libraries තියෙනවා. FinTech වගේ වැඩ කරන කොට වෙනවම Framework , Libraries වල security issues එහෙම බලනවා. ගොඩක් mature ramework , Libraries තියෙනවා.
    3) Lombok , MapStruct වගේ library හන්දා code කරන එකත් අඩුවෙනවා. Intellij IDE එක සුපිරි ඉස්සර Eclipse වගේ බලන කොට
    4) Multi Thread , ලොකු Calculation වගේ එනකොට තමයි Java වල වටිනාකම තේරෙන්නේ.
    5) Recruitment කරන්න ලේසියි. JS Framework අලුත්, නිතරම වෙනස් වෙන හන්ද solid experience තියෙන අය හරි අමාරුයි.
    6) Cloud (AWS ,GCP, Azure ) ඕන මගුලකට Java support

    හැබයි එකෙන් කියන්නේ නැ ජාවා තමයි එකම language එක කියලා. අපිත් Machine learning වලට වගේ Python තමයි ගන්නේ. මම කියන්නේ අලුතෙන් එන කෙනෙක් C ++ වලින් පටන් ගන්න පුලුවන්ම් සුපිරි. එත් Java හරි C# වලින් පටන් ගත්තත් කමක් නැ concept ටික අල්ලගන්න. ඊට පස්සේ JS ඉගෙන ගන්න. ඊට පස්සේ පුළුවන් career එක FrontEnd developer ද, Backend developer ද, FullStack ද කියලා ඉතිරිවා continue කරන්න. Backend path එකේ යනවනම් Spring framework හරි C# .net වගේ ඒවා continue කරන්න.

    ඊට අමතරව Python, Go, Groovey වගේ Functionl language එකකුත් ඉගෙන ගන්න. කවදාවත් අපතේ යන්නේ නැ.

    JS framework නම් trend එක බලලා ඉගෙන ගන්න වෙනවා. මම Jquery වලින් ExtJs වලට ගියා. ඊට පස්සේ AngularJS , Angular දැන් React කරනවා . ඇත්තටම සාමාන්‍ය CRUD ඇප් හදන්න Java ඕනෙම නැ. පොඩි පොඩි framework අම්බානක තියෙනවා පට ගලා ලියන්න පුළුවන්. එත් පැයකට request million ගනාක් handle කරන කොට කතාව වෙනස්.

    හොදම දේ open minded හැම පැත්තම බලන්න. අඩු ගානේ මොනවද ඒවගේ තියෙන concept වගේ ඒවා ගැන update එකේ ඉන්න. එතකොට Senior ලෙවල් එකට ආවාම ඕන මගුලක් design කරන්න පුළුවන්. නැත්තම් වෙන්නේ Requirement එක කියන්න කලින් Tech Stack එක කියලා, එකට හරි යන්න app එක ලියන එක තමා.

    මේ දැනුත් අපි අවුරදු 10-15 විතර වලින් ලියපු FinTech application එකක් rewrite කරනවා Java / Spring Boot වලින් next 10-15 years වලට
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Koo ithin umba kiyala thiyana widihata java usage eka adu wela thiyanawada? Mama last 2 yrs athulatha companies/Banks 3 ka work kara. Okkoma greenfield projects. ee hema ekakama chosen language eka une Java. Mama nam hithanne Springboot awata passe java use karana eka wedi una kiyala.

    Mage total IT experience eka over 17 yrs, oya 17 yrs athulatha mama programming languages 4-5 in depth(ASP.net, Java, Ruby, Python, Typescript, bit of React) use karala thiyanawa, majority being java. mama eka language ekakata bias wenne ne. anika I hardly do programming now, I do a lot more than that. But I'd say, java is not dead yet, at least in Australia and New Zealand.
    mamath mekatai agree. @HAneo or @kolavari kiwwa dewal walata matanam lokuwata ekaga wenna amarui, eth eyala industry eke godak experience thiyena aya nisa mama comment kale na because I could certainly be wrong.

    mamanam dan 5 years withara wage thama experience thiyenne, only in java. So I may be completely biased towards java.
    habai mata theruna de nam spring boot, micro-services walin passe java enterprise level eke usage ekata loku boost ekak awa. eka nowunanam java legacy project + android walata witharak use wenna thibba. but that's not the case anymore. danatatha aluth us projects ehema kihipayakma thiyenawa java, springboot, micro-service walin karanna from scratch. matanam aluth java project wala adu bawak therilama na.
    fortune 500 company wala pawa aluth dewal thama aluthen karanawa with java.

    java thama mehema thiyenna kattiya wadiya kiyapu nathi loku hethuwak JVM eka. "hamoma kiyanne syntax gana, eth JVM eka gana kawruth katha karanne na". JVM eka enterprise application waladi memory management, security, world-class multi-threading wage scene hinda loku value ekak thiyenawa + 30 years withara thisse mature una supiri platform ekak. mata mathakai kalekata kalin Netflix OSS eka igenagannakota ehema dakka ungema article ekak un java use karanna JVM eka thama lokuma hethuwa une kiyala. code syntax igenaganan eka lesi wenna puluwan aluth language ekakata switch wenna but eka master karana kenekta e lang eke compiler eka or interpreter eka ganath hoda awabodayak thiyena ekath watina samahara welawata ena issues, behaviors ekka.

    anith eka koi tharam lesiyen resources, guidance hoyaganna puluwanda kiyana eka, available skilled programmers la ganath matter wenawane. project ekaka java karana 5k resign unath thawa 5k hoyaganna eka lesi but go wage ekak nam 5k giyoth thawa 5k hoyaganna podi kattak kanna wenawane.

    thawa aluth trick ekak java walata GraalVM eka. danata poddak experimental, infant level eke hitiyata mama hithanawa issarahata loku watinakamak ei kiyala. anith eka mama danna tharamata java native run karanna (with same speed of c++, rust) puluwan wena widiyatath wadak karagena yanawalu.

    just my two cents, I don't think java is literally or figuratively dead at the moment or even for the next 10, 15 years.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    It won't die for sure because oracle is maintaining and investing on it. But there's a clear down trend and more jobs are becoming available for other tech stacks.

    Here's how it appears in google trends machan. Just to get an idea.

    Screenshot_20221231-103852~2.png
     
    • Like
    Reactions: animation and HAneo

    Well i my self don't care for Programing languages. this is a typical war ne machan. time to time adena
    Mama forces karanne System Architecture eka gana thama more than a language
    If you know how to build house from start to beginning why you care about painting?

    It won't die for sure because oracle is maintaining and investing on it. But there's a clear down trend and more jobs are becoming available for other tech stacks.

    Here's how it appears in google trends machan. Just to get an idea.

    View attachment 193362
    This is same in StackOverflow survey
    Python , JS ,TS is the top hits.
    ------ Post added on Dec 31, 2022 at 10:49 AM
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    Java වලට Future එකක් තියනව කියල හිතන්න අමාරුයි. Legacy System තමයි. Android නිසා ඔහොමවත් තියෙන්නෙ. ඒත් ඒකත් ඉස්සරහට Java වලින් ගැලවේවි
     
    • Like
    Reactions: kolavari

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    It won't die for sure because oracle is maintaining and investing on it. But there's a clear down trend and more jobs are becoming available for other tech stacks.

    Here's how it appears in google trends machan. Just to get an idea.

    View attachment 193362
    අනිවා trend එක අඩුවෙනවා. 2010 වගේ Libarary system එකක් හැදුවෙත් Java Swing, VB, C# වලින්නේ. Machine Learning , Data Science ආවාට පස්සේ Python වලට හොද Trend එකක් අවා. JS frameworks වලටත් හොද trend එකක් තියෙනවා. ඉතින් මර්කට් එකේ ඔප්ෂන් වැඩි වෙනවකොට market share එක අඩුවෙනවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනිවා trend එක අඩුවෙනවා. 2010 වගේ Libarary system එකක් හැදුවෙත් Java Swing, VB, C# වලින්නේ. Machine Learning , Data Science ආවාට පස්සේ Python වලට හොද Trend එකක් අවා. JS frameworks වලටත් හොද trend එකක් තියෙනවා. ඉතින් මර්කට් එකේ ඔප්ෂන් වැඩි වෙනවකොට market share එක අඩුවෙනවා

    Yeahh...dead kiyala kiyanne mata nan ekai...

    Aye nagitinne naaa...nathuwa literally dead kiyana eka nemei...godak aya literally mage comment eke thiyena eka aran thibuna..

    Language ekak lesiye dead wene na podi hari market share ekak thibuna nam...mokda legacy projects thiyenawa maintainance yanawa..

    Php wage ewath dead kiyanne ekai,,,kochara trends hadila udata enna awath enne na.. downtrend yana ekak primarily igena ganna mahansi wena eka attatahama aparade..

    Ehema igena gena, awurudu 10k 15k withara parana code base ekak atha gaana job ekak gannwa kiyanne itath wada aparade :yes: ekai mage nam adahasa
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    Java වල හොඳම කාලේ දැන් ඉවරයි. මමනම් අසම language එකක්. OOP ඉගෙන ගන්න මරු. මමනම් තනියම තමයි ඉගෙන ගත්තේ මීට අවුරුදු 22 කට කලින් :ROFLMAO:. මේ පොතෙන් ඉගෙන ගත්තේ මුලින්ම 1999-2000.

    51QNYNAASNL._SX356_BO1,204,203,200_.jpg

    2001 Sun Certified Programmer for Java 2 Platform certification එක pass උනා .
     
    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    මම මුලින්ම ඉගෙනගත්තෙ ජාවා. කොච්චර ලේසි ලැන්ග්වේජස් ආවත් ජාවා ගැන මගේ හිතේ මොකක්දෝ අමුතුම එකක් තියෙනවා. 😌 අනිත් ලැන්ග්වේජස් නම් ඉගෙනගත්තෙ තනියම ඊට පස්සෙ.. 🙂
    මමත් මුලින්ම ඉගෙන ගත්තේ Java . පස්සේ C++ , C# and PHP . OOP concepts ඔලුවට දාගන්න හොඳම Java language එක .

    mamath mekatai agree. @HAneo or @kolavari kiwwa dewal walata matanam lokuwata ekaga wenna amarui, eth eyala industry eke godak experience thiyena aya nisa mama comment kale na because I could certainly be wrong.

    mamanam dan 5 years withara wage thama experience thiyenne, only in java. So I may be completely biased towards java.
    habai mata theruna de nam spring boot, micro-services walin passe java enterprise level eke usage ekata loku boost ekak awa. eka nowunanam java legacy project + android walata witharak use wenna thibba. but that's not the case anymore. danatatha aluth us projects ehema kihipayakma thiyenawa java, springboot, micro-service walin karanna from scratch. matanam aluth java project wala adu bawak therilama na.
    fortune 500 company wala pawa aluth dewal thama aluthen karanawa with java.

    java thama mehema thiyenna kattiya wadiya kiyapu nathi loku hethuwak JVM eka. "hamoma kiyanne syntax gana, eth JVM eka gana kawruth katha karanne na". JVM eka enterprise application waladi memory management, security, world-class multi-threading wage scene hinda loku value ekak thiyenawa + 30 years withara thisse mature una supiri platform ekak. mata mathakai kalekata kalin Netflix OSS eka igenagannakota ehema dakka ungema article ekak un java use karanna JVM eka thama lokuma hethuwa une kiyala. code syntax igenaganan eka lesi wenna puluwan aluth language ekakata switch wenna but eka master karana kenekta e lang eke compiler eka or interpreter eka ganath hoda awabodayak thiyena ekath watina samahara welawata ena issues, behaviors ekka.

    anith eka koi tharam lesiyen resources, guidance hoyaganna puluwanda kiyana eka, available skilled programmers la ganath matter wenawane. project ekaka java karana 5k resign unath thawa 5k hoyaganna eka lesi but go wage ekak nam 5k giyoth thawa 5k hoyaganna podi kattak kanna wenawane.

    thawa aluth trick ekak java walata GraalVM eka. danata poddak experimental, infant level eke hitiyata mama hithanawa issarahata loku watinakamak ei kiyala. anith eka mama danna tharamata java native run karanna (with same speed of c++, rust) puluwan wena widiyatath wadak karagena yanawalu.

    just my two cents, I don't think java is literally or figuratively dead at the moment or even for the next 10, 15 years.
    JVM eken goda giyapu languages godak thiyenawa . Scala , Clojure , Julia wage languages !
    ------ Post added on Dec 31, 2022 at 4:01 PM

    මමත් මුලින්ම ඉගෙන ගත්තේ Java . පස්සේ C++ , C# and PHP . OOP concepts ඔලුවට දාගන්න හොඳම Java language එක .

    JVM eken goda giyapu languages godak thiyenawa . Scala , Clojure , Julia wage languages !
    ------ Post added on Dec 31, 2022 at 4:01 PM
    Anika WSO2 wala ballerina language ekath JVM based !
    ------ Post added on Dec 31, 2022 at 4:02 PM
     
    • Like
    Reactions: Geshi95

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    JVM eken goda giyapu languages godak thiyenawa . Scala , Clojure , Julia wage languages !
    ------ Post added on Dec 31, 2022 at 4:01 PM

    Anika WSO2 wala ballerina language ekath JVM based !
    ------ Post added on Dec 31, 2022 at 4:02 PM
    aniwa. mekath plus point ekak. mata kalin oka point karanna bari una.
    apita java syntax walaa kamathi nathanam oya kiwwa set eka wagema groovy walin ehemath code gahanna puluwan nikan scripting lang ekak wage. ekath java ecosystem eka wage gaththama survive wenna thawa hethuwak. kotlin ehemath thiyenne
     
    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    aniwa. mekath plus point ekak. mata kalin oka point karanna bari una.
    apita java syntax walaa kamathi nathanam oya kiwwa set eka wagema groovy walin ehemath code gahanna puluwan nikan scripting lang ekak wage. ekath java ecosystem eka wage gaththama survive wenna thawa hethuwak. kotlin ehemath thiyenne
    Ow , "groovy on grails" wage framework ekak "spring boot" wagema popular . Groovy wala benifit eka ETL tool wala scripting walata directma use karanna puluwan :yes: . Kotlin mama use karala nehe . Eth jetBrains company eka kotlin walata rapidly grown community ekak hadala deela thiyenawa :) !
     
    • Like
    Reactions: Draco Malfoy