ඇයි බං CEB ඇප් එක අත ඇරල දාල තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • CEB Self Care ඇප් එක

    @topkollek

    Premises ID එක එයාලගෙන් ඉල්ලගත්ත
    ඒත් ඇඩ් කරන්න බෑ බං

    වැරදිලාවත් දැනට තියෙන ඇප් එක මකන්න එපා

    ඇප් එක අලුතෙන් දාල ආයෙ ලොග් වෙන්න හැදුවම අර පරණ එකවුන්ට් ඔක්කොම ලොස්

    ඒ නිසා දැනට තියෙන ඇප් එක අන්ස්ටෝල් කරන්න යන්න එහෙම එපා
    දැනට තියෙන ටික ලස්සනට අප්ඩේට් වෙනව
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    චාටර් ඇප් එකක්. කාලෙකට කලින් දාපු complaint එකක් තාම process කරලා නෑ. ඒක තියනකල් වෙන complaint එකක් දාන්න දෙන්නෙත් නෑ. මෝඩ උට්ටලා ටිකක් හදලා තියෙන්නේ :angry:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දැනට හැබැයි කරන්ට් කපන මැප් එක වැඩ කරන්නේ නැහැ ඇප් එකේ දැන් මාසෙක වගේ ඉදන්. කීදෙනෙක්ට කරන්ට් නැද්ද කියලා වැටෙනවා විතරයි. ලොකේෂන් පේන්නේ නැහැ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    premises ID එක දැන් අලුතෙන් එන bill එකේ නෑ. එකයි ඔය create කරන්න බැරි. පරණ bill එකක් අරගෙන බලපන්. එකේ තියෙනවා. පරණ account එකක් තියෙනවා නම් psw reset try කරන්න.
    App එකේ නම් complaint section එකේ අවුලක් තියෙනවා වගේ. පහල link එක use කරන්න පුළුවන්.

    cebcare.ceb.lk
     
    • Love
    Reactions: AnuradhaRa

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    CEB Self Care ඇප් එක

    @topkollek

    Premises ID එක එයාලගෙන් ඉල්ලගත්ත
    ඒත් ඇඩ් කරන්න බෑ බං

    වැරදිලාවත් දැනට තියෙන ඇප් එක මකන්න එපා

    ඇප් එක අලුතෙන් දාල ආයෙ ලොග් වෙන්න හැදුවම අර පරණ එකවුන්ට් ඔක්කොම ලොස්

    ඒ නිසා දැනට තියෙන ඇප් එක අන්ස්ටෝල් කරන්න යන්න එහෙම එපා
    දැනට තියෙන ටික ලස්සනට අප්ඩේට් වෙනව
    App එක use කරන්නෙ bill payment කරන්න විතරයි ... third party ගෙවද්දි commission එකක් කැපෙන නිසා ... අනිත් in built service සේරම ඖල් ... complain submit කරාම process වෙන්නෙ නැ ජීවිතේට ..
     
    • Like
    Reactions: AnuradhaRa

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මමනං ඇප් එක අයින් කරල ceb care online විතරයි දැන් පාවිච්චි කරන්නෙ...ඒකෙන් ඇප් එකට වඩා වැඩක් ගන්න පුලුවන්

    Complain එකක් දානකොට එතන ඉල්ලලා තියන හැම එකක්ම පුරවලා දාන්න ඕනෙ...නැත්තං complain එක submit කරන්න බෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    App එක use කරන්නෙ bill payment කරන්න විතරයි ... third party ගෙවද්දි commission එකක් කැපෙන නිසා ... අනිත් in built service සේරම ඖල් ... complain submit කරාම process වෙන්නෙ නැ ජීවිතේට ..
    combank digital ගෙවද්දි කැපෙන්නෑ. ඔය මගුලෙන් ගෙවලා ගෙවපු තැනක් හොයාගන්න බැරි උනොත් අපරාදේ. ඕකේ terms and conditions කියවපන්කෝ. ආයේ ගෙවන්න හිතෙන්නෑ :lol:
     
    • Love
    • Wow
    Reactions: SIC and Mr.Robot

    AnuradhaRa

    Well-known member
  • combank digital ගෙවද්දි කැපෙන්නෑ. ඔය මගුලෙන් ගෙවලා ගෙවපු තැනක් හොයාගන්න බැරි උනොත් අපරාදේ. ඕකේ terms and conditions කියවපන්කෝ. ආයේ ගෙවන්න හිතෙන්නෑ :lol:
    NSB Pay ඇප් එකෙන් ලයිට් බිලක් ගෙවන්න දැං 40 ක් කැපෙනව බං
    Frimi ඇප් එකේනං කැපෙන්නෙම නැද්ද කොහෙද
     
    • Like
    Reactions: hasithayad

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    combank digital ගෙවද්දි කැපෙන්නෑ. ඔය මගුලෙන් ගෙවලා ගෙවපු තැනක් හොයාගන්න බැරි උනොත් අපරාදේ. ඕකේ terms and conditions කියවපන්කෝ. ආයේ ගෙවන්න හිතෙන්නෑ :lol:
    Thank you for informing ... මම බලන්නම් 🌺💕
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,154
    1
    15,998
    113
    චාටර් ඇප් එකක්. කාලෙකට කලින් දාපු complaint එකක් තාම process කරලා නෑ. ඒක තියනකල් වෙන complaint එකක් දාන්න දෙන්නෙත් නෑ. මෝඩ උට්ටලා ටිකක් හදලා තියෙන්නේ :angry:
    ඔව් බන්,
    දැන් ගොඩක් සර්විස් වැඩ නැ එකෙ, බැලන්ස් එක පේනො විතරයි හරියට
     
    • Like
    Reactions: AnuradhaRa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    NSB Pay ඇප් එකෙන් ලයිට් බිලක් ගෙවන්න දැං 40 ක් කැපෙනව බං
    Frimi ඇප් එකේනං කැපෙන්නෙම නැද්ද කොහෙද
    Thank you for informing ... මම බලන්නම් 🌺💕
    මම කැපිලද කියල බලලා කිව්වේ. කරන්ට් බිල, වතුර බිල, SLT, dialog මොකේටවත් කීයක්වත් කැපිල නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • පලා ගිහින් 😅

    Web එ‍කෙන් යන්න බබා. App එක වනාහි Web එක වේ.
    https://cebcare.ceb.lk
    වෙබ් එකෙ මාස ගාණක පරණ ඩීටේල්ස් තියෙනව, ඒක වටිනව
    හැබැයි මේ මාසෙ බිල අප්ඩේට් වෙන්නෙ ඊළග මාසෙ 😅
    ගෙවපු ගාන පෙන්නන්නෙත් ලබන මාසෙ

    total due එක විතරක් හරියට පෙන්නනව
     
    Last edited: