ඇයි බන් අපිට ආලෝකයේ වේගයට වඩා වේගයක් ගන්න බැරි?

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,054
    1,166
    113
    ඇයි බන් අපිට ආලෝකයේ වේගයට වඩා වේගයක් ගන්න බැරි? අනිත් එක ඇයි අපි අගහරු ගැන විතරක්ම හොයනේ? ලගම එක නිසාද? ලගකදි ඉදන් යුනිවර්ස් පිස්සුවක් ගහලා. නිකන් අපි තනිවෙච්ච වගේ හැගීමක් එන්නේ බන්.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,940
    1
    6,815
    113
    ඇයි බන් අපිට ආලෝකයේ වේගයට වඩා වේගයක් ගන්න බැරි? අනිත් එක ඇයි අපි අගහරු ගැන විතරක්ම හොයනේ? ලගම එක නිසාද? ලගකදි ඉදන් යුනිවර්ස් පිස්සුවක් ගහලා. නිකන් අපි තනිවෙච්ච වගේ හැගීමක් එන්නේ බන්.

    මම දන්න තරමින් මෙහෙමයි ... ස්කන්ධයක් තියන පදාර්ථයකට කවදාවත් ආලෝකයේ වේගයෙන් යන්න බෑ ... ශක්ති / තරංග වලට පුලුවන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඇයි බන් අපිට ආලෝකයේ වේගයට වඩා වේගයක් ගන්න බැරි? අනිත් එක ඇයි අපි අගහරු ගැන විතරක්ම හොයනේ? ලගම එක නිසාද? ලගකදි ඉදන් යුනිවර්ස් පිස්සුවක් ගහලා. නිකන් අපි තනිවෙච්ච වගේ හැගීමක් එන්නේ බන්.
    ආලොකයේ වේගය කියන්නේ මනක්කල්පිතයක් වෙන්ඩ බැරිද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    . එදා සෙනට් එකේදි කිව්වේ 2000-3500g වලට 0 ප්‍රොප්‍රෝසන් ටෙක් තියෙන්නේ කියලා , සමහර ඒවා ඇමරිකාව භාවිත කරනව කියලත් (ටෙස්ට්) හැකියාව තියනවා . අපේ ජෙට් එකක් උපරිම 9-19g ලු ගන්න පුලුවන් .
     
    • Wow
    Reactions: Asmodeus

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    ඇයි බන් අපිට ආලෝකයේ වේගයට වඩා වේගයක් ගන්න බැරි? අනිත් එක ඇයි අපි අගහරු ගැන විතරක්ම හොයනේ? ලගම එක නිසාද? ලගකදි ඉදන් යුනිවර්ස් පිස්සුවක් ගහලා. නිකන් අපි තනිවෙච්ච වගේ හැගීමක් එන්නේ බන්.
    ආලෝකයේ වේගයට ලන්වෙනකොට අපේ ස්කන්දය (mass) වැඩි වෙනවා
    ස්කන්දය වැඩි වෙනවා කියන්නේ, වැඩියෙන් ශක්තිය (energy = > E= mC^2) ඕනේ තව වේගය වැඩි කරන්න.
    අවසානයේ අනත්ත ශක්තියක් ඕනේ
     
    • Like
    Reactions: Asmodeus and Yeezus

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඇයි බන් අපිට ආලෝකයේ වේගයට වඩා වේගයක් ගන්න බැරි? අනිත් එක ඇයි අපි අගහරු ගැන විතරක්ම හොයනේ? ලගම එක නිසාද? ලගකදි ඉදන් යුනිවර්ස් පිස්සුවක් ගහලා. නිකන් අපි තනිවෙච්ච වගේ හැගීමක් එන්නේ බන්.
    ඔනාවට වඩා ත්‍රෛයිකල්ප ශාක කොටස් බාවිතයෙන් වැලකෙන්න...එතකොට තෙරෙයි,," ඔයිට වඩා කොලබ ඉදලා හලාවතට යන්න ඇයි වෙගෙ මදි" වගෙ සංකල්ප..
     
    • Like
    Reactions: vindi19 and Yeezus

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    According to the
    E=mc^2
    formula, What happened to the mass of the matter when its speed is closing to speed of light?

    Let me explain this step by step:

    1) When an object moves at very high speeds (close to the speed of light), we need to use relativistic mass equations. The formula for relativistic mass is:

    m = m₀/√(1 - v²/c²)

    Where:
    - m is the relativistic mass
    - m₀ is the rest mass (mass when not moving)
    - v is the velocity of the object
    - c is the speed of light

    2) Let's analyze what happens:
    - As v gets closer to c
    - The denominator √(1 - v²/c²) gets closer to zero
    - When you divide by a number close to zero, the result gets very large

    3) This means:
    - The mass increases as the object's speed increases
    - The closer the speed gets to the speed of light, the more dramatically the mass increases
    - As v approaches c, the mass would approach infinity

    4) This is why:
    - It's impossible for any object with mass to actually reach the speed of light
    - It would require infinite energy to accelerate a mass to light speed
    - Only massless particles (like photons) can travel at the speed of light

    This is one of the key insights of Einstein's Special Relativity - mass increases with velocity, making it impossible to reach the speed of light.
     
    🤣🤣🤣දැන් ඉතින් හැමිනියන්කො මෙක තෙරුන්ගන්න
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    Following are some of the fundamental principles of special relativity:
    - Nothing with mass can travel at or faster than the speed of light
    - The speed of light is the universal speed limit

    🤣🤣🤣දැන් ඉතින් හැමිනියන්කො මෙක තෙරුන්ගන්න
    ඕකේ ඇති දෙයක් නෑ බන්.
    m = m₀/√(1 - v²/c²) කියන සූත්‍රේ V=C වෙනකොට බෙදීම ලකුනෙන් පහල තියෙන කොටසේ අගය 0 ට ලන් වෙනවා. එතකොට මොකෝ වෙන්නේ?
    ඕනෙම අගයක් 0 ට ආසන්න අගයකින් බෙදනකොට පිලිතුර ඉතා විශාල අගයක් වෙනවා. ඒ අනුව 1/0=♾️ (අනන්තයයි)
    ------ Post added on Nov 23, 2024 at 1:44 AM
     
    • Like
    Reactions: Asmodeus

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    664
    456
    63
    පුලුවන්. වීදුරු තුල ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයෙන් යන්න පුලුවන්.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Following are some of the fundamental principles of special relativity:
    - Nothing with mass can travel at or faster than the speed of light
    - The speed of light is the universal speed limit

    ඕකේ ඇති දෙයක් නෑ බන්.
    m = m₀/√(1 - v²/c²) කියන සූත්‍රේ V=C වෙනකොට බෙදීම ලකුනෙන් පහල තියෙන කොටසේ අගය 0 ට ලන් වෙනවා. එතකොට මොකෝ වෙන්නේ?
    ඕනෙම අගයක් 0 ට ආසන්න අගයකින් බෙදනකොට පිලිතුර ඉතා විශාල අගයක් වෙනවා. ඒ අනුව 1/0=♾️ (අනන්තයයි)
    ------ Post added on Nov 23, 2024 at 1:44 AM
    සමාවෙන්න මට ලොකු දැනුමක් නැ මචන්....උබ හරි නම් එකට එකෙන්ම ගරු කරනවා,,නොදන්න දෙකට උත්තර දුන්නට සමාවෙන්න ....☹️
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    277
    327
    63

    පුලුවන්. වීදුරු තුල ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයෙන් යන්න පුලුවන්.
    බෑ මචං. රික්තකයක් තුලදි තමයි ආලෝකයේ උපරිම ප්‍රවේගය තියෙන්නේ.
    ------ Post added on Nov 23, 2024 at 11:46 AM