මම මේ ගොඩක් කාලේක ඉදන් දැකපු දෙයක් , ලන්කාවේ ගොඩක් උන් දැන් Youtube account හදන් subscribers ලා ගන්න මහ නෝන්ඩි විදියට පස්සෙන් යනවානේ බන්..පවු කියලත් හිතෙනවා දැක්කම..
"මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාලට" "අපේ පැත්තටත් එන්න" "අපිවත් subscribe කරන්නකෝ " "මචන් මන් උබව subscribe කරන්නම් උබ මාවත් කරපන්කෝ" "අයියේ අක්කේ මම මෙහෙම ..... අසරණ කෙනෙක් මටත් සහයෝගයක් දෙන්න"
ඔය වගේ ගොඩක් තියෙනවා .. අපරාදේ තරුණ ජීවිත.. youtube එකේ subscribes තිබ්බයි කියලා විතරක් හිටියට උන් සල්ලී දෙන්නේ නෑ නේ..උබලත් ඔහොම comment ගොඩක් දැකලා ඇති. පිටරට ඒ වල නම් එහෙම දැකලා නෑ..ලන්කාවේ තමයි ගොඩක්ම තියෙන්නේ.