ඇයි බන් අරම SUB හිගාකන්නේ Youtube එකේ?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මම මේ ගොඩක් කාලේක ඉදන් දැකපු දෙයක් , ලන්කාවේ ගොඩක් උන් දැන් Youtube account හදන් subscribers ලා ගන්න මහ නෝන්ඩි විදියට පස්සෙන් යනවානේ බන්..පවු කියලත් හිතෙනවා දැක්කම..

    "මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාලට" "අපේ පැත්තටත් එන්න" "අපිවත් subscribe කරන්නකෝ " "මචන් මන් උබව subscribe කරන්නම් උබ මාවත් කරපන්කෝ" "අයියේ අක්කේ මම මෙහෙම ..... අසරණ කෙනෙක් මටත් සහයෝගයක් දෙන්න"

    ඔය වගේ ගොඩක් තියෙනවා .. අපරාදේ තරුණ ජීවිත.. youtube එකේ subscribes තිබ්බයි කියලා විතරක් හිටියට උන් සල්ලී දෙන්නේ නෑ නේ..උබලත් ඔහොම comment ගොඩක් දැකලා ඇති. පිටරට ඒ වල නම් එහෙම දැකලා නෑ..ලන්කාවේ තමයි ගොඩක්ම තියෙන්නේ.
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    ලංකාවේ සබ්ස් 1000-5000 ගන්න හෙළුව මාර්කට් කරන්න ඕනේ.. ආපේ රටේ එවුන්ගේ තවම තියෙන්න ඉගෙන ගන්න මානසිකත්වයක් නෙමෙයි ...විනෝදයට..ඕපදූප... බොරුනම් ගිහින් බලපන්

    බලපන් මේ වගේ ඒවාට සබ් අඩුයි ..විව්ස් අඩුයි https://www.youtube.com/channel/UCyMMexfhk34GyWBo76xUJmA
     
    • Like
    Reactions: IamProgrammer

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මම මේ ගොඩක් කාලේක ඉදන් දැකපු දෙයක් , ලන්කාවේ ගොඩක් උන් දැන් Youtube account හදන් subscribers ලා ගන්න මහ නෝන්ඩි විදියට පස්සෙන් යනවානේ බන්..පවු කියලත් හිතෙනවා දැක්කම..

    "මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාලට" "අපේ පැත්තටත් එන්න" "අපිවත් subscribe කරන්නකෝ " "මචන් මන් උබව subscribe කරන්නම් උබ මාවත් කරපන්කෝ" "අයියේ අක්කේ මම මෙහෙම ..... අසරණ කෙනෙක් මටත් සහයෝගයක් දෙන්න"

    ඔය වගේ ගොඩක් තියෙනවා .. අපරාදේ තරුණ ජීවිත.. youtube එකේ subscribes තිබ්බයි කියලා විතරක් හිටියට උන් සල්ලී දෙන්නේ නෑ නේ..උබලත් ඔහොම comment ගොඩක් දැකලා ඇති. පිටරට ඒ වල නම් එහෙම දැකලා නෑ..ලන්කාවේ තමයි ගොඩක්ම තියෙන්නේ.
    උන්ගේ ජාන වල තියෙන්නේ ඒ වහල් ,හිගන මානසිකත්වය , අනික කුල කියනවා කියලා හිතන්න එපා, ගොඩක් ඔහොම කරන්නේ අඩු කුල වලඑවුන්
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,990
    113
    උන්ගේ ජාන වල තියෙන්නේ ඒ වහල් ,හිගන මානසිකත්වය , අනික කුල කියනවා කියලා හිතන්න එපා, ගොඩක් ඔහොම කරන්නේ අඩු කුල වලඑවුන්
    aniwa. math oka dakala tiyie. smahara ewun kachara salli tibbath unge ara gune mathu wenawa.
     
    • Like
    Reactions: Vermox

    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    අපේ උන්ට ආත්ම ගරුත්වයක් කියල දෙයක් නෑනේ.. genuine වැඩ කරල respect එකේ ජීවත්වෙන්න.. හැමෝම බලන්නේ මොනවා හරි jill එකක් කරල "ගේමක්" ගහන්න. අන්තිමට ඔය "ගේම" තමයි අපිට කෙළවන්නේ..
     
    • Like
    Reactions: Ozone4