එතකොට වෙශියේ ඇහැරිලා ඉන්නකොට හිරෙන්නේ?
ඇහැරිලා ඉන්නකොටත් අත් දෙක ගැට ගහගනින්....


එතකොට වෙශියේ ඇහැරිලා ඉන්නකොට හිරෙන්නේ?


පන්සලකට ගිහින් නම් නැහැ බන් අවුරුදු 4කින් විතර. බුදුන් වන්දලත් නැහැ ගොඩක් කාලෙකින්. කර්ම ශක්තිය කියන්නේ මොකේටද බන්? අපි ධාර්මිකව ඉන්නකොටද එක වැඩි වෙන්නේ? තැන්ක්ස් මචන්
ඇහැරිලා ඉන්නකොටත් අත් දෙක ගැට ගහගනින්....![]()

umbawa hurana eka ahanna deyak na ban කර්ම ශක්තිය pin wala bale adu
welaa pawu wala bale vadi wena eka, ikmanata prathikarmayak karaganin
naththan umbawa leda karawi, upaliputha kiyalaa thiyena de hai wisthara
kiyanna ba meke un danne na wihiluwata gannawa


මානසික විද්‍යාව ඉතින් කොයි දේටත් කියන්නේ මනසේ ඇති වෙන දෙයක් කියලනේ...

ඇහැරිලා ඉන්නකොටත් අත් දෙක ගැට ගහගනින්....![]()


ප්‍රතිකර්මයක් කිව්වේ මොන වගේ දෙයක්ද බන්? මම හැමවෙලේම ඉක්මනට ලෙඩ වෙනවා එකටත් හේතුව මේකද බන්?
CCTV dagena Heluwen Nida ganin. Ethakota Balanna puluwan moko wenne kiyala....



මාත් ඔය කතාව අහල තියෙනවා නෙහ බන් ඒකනේ ගොඩක් කෙල්ලන්ගේ ඇදුම් රෑට එලියේ දාන්නේ නැත්තේ...තනිකම් දෝසේ...මම දන්නා කෙල්ලෙක් කිව්වා එකීට හිටපු ගමන් රෑට ඇඟ පන නැති වෙලා කවුදෝ එකෙක් ඇඟ උඩ නැගන් ඉන්නවා වගේ සීන් එකක් දැනෙනවලු...
ඇහැරුනත් හෙල්ලෙන්න බැරිලු, කතා කරගන්නත් බැරිලු...පට්ට බය හිතෙන සීන් එකක් කිව්වා ඒක..යට ඇදුම් එහෙම එළියෙන් රෑට දැම්මම එහෙම වෙනවා...
![]()

ගෙදර කාට හරි කිවද බන් උබ..සමහර විට අම්මට තාත්තට ඔය ගැන අයිඩියා එකක් ඇති,.නැහැ රන්ගුවෝ පන්සලකට ගියපු කාලයක් මතක නැහැ අවුරුදු ගානකින්.. ගිහින් හාමුදුරුවෝ කෙනෙක් හම්බුනා නම් හරි නේද බන්. එක තමයි. එහෙනම් පොඩ්ඩක් මම බලන්නම් මචන්.
දැම්ම මොකක් හරි කරගනින් බන්..

මාත් ඔය කතාව අහල තියෙනවා නෙහ බන් ඒකනේ ගොඩක් කෙල්ලන්ගේ ඇදුම් රෑට එලියේ දාන්නේ නැත්තේ...
පට්ට බය හිතෙනවා නේහ් බන් රෑ අවදි වෙද්දි ඇග උඩ එකෙක් ඉන්නවා වගේ දැනෙන කොට![]()


ඇඩෙන කේස් නෙහ්ඔව් සිරාවට...හරියට කවුරුහරි අත පය තද කරලා අල්ලන් ඉන්නවා වගේ සීන් එකක් ලු..හෙල්ලෙන්න කරන්න බැහැයි ලු...
බය නම් හිතෙනවා ඇති තමයි...හවස 6 වෙනකොට ඇඳුම් ගෙට ගන්නේ ඒක නිසා නේ..![]()


ඇඩෙන කේස් නෙහ්
මුගෙත් රෑ ජොකෙක් තිබිලා කෙල්ලෙක් කියලා හිතලා මොකෙක් හරි පිසාචයෙක් කුම්බාන්ඩයක් ආවද දන්නේ නෑ නේ මුගේ ඇගට![]()

You should have directly stated the moral instead of the story![]()


බොට කියුව merchant tower එකේ 17 තට්ටුව දිහාට රෑට යන්න එපා කියල
යකු ගංගාරාමෙටවත් පලයන් office ඉවර වෙලා පිරිත් නුලක් බැදගෙන බුදුන්ට පහනක් පත්තු කරලා හිත හයිය කරගෙන වරෙන්![]()
හම්මට...ගම්පහ ළමා අපචාර කේස් එකෙන් පස්සේ අදනේ දැක්කේ...![]()
පන්සලකට පලයන් චපල කොටෝ. එහා පැත්තේම පන්සලක් තියාගෙන එකට යන්නේ නැති මුෂලයෙක්නේ උබ![]()
vadagathma de umba inna thana gedara budda rupayak thiyalaa pahanak pujaa karanna, umba vadinna hawasata gedarin pita yanakota, hoda gurek allagena nulak daganin, katharagama dewiyange ehema pinthurayak thiyaganin budda rupeta pahalin, bellanwila pansale wage dewaleta gihilla dewiyanta wadinna, umbawa nithara leda wenne umbe age amanushyek wahane karagena
ගෙදර කාට හරි කිවද බන් උබ..සමහර විට අම්මට තාත්තට ඔය ගැන අයිඩියා එකක් ඇති,.
ඕක හොද දෙයක් නෙවෙයි බන්..උබ් අට කෙල්ලෙක් ඉන්නවා නෙහ්..
පුදුමයි ඒකි ඉන්න එක උබ එක්ක ...දැම්ම මොකක් හරි කරගනින් බන්..
උබට වහල ඉන්න දිශ්ටිය ගෑනු එකක් නම් තොට මේ ආත්මෙට කසාදයක් නම් බදින්න වෙන්නේ නෑ![]()
ග්ලවුස් දෙකක් දාගෙන නිදාගනින්, ලෙඩේ සුව වෙන හැටි බලන්න (හරි සයිස් දෙකක් ගනින් නැත්නම් නිදාගෙන ඉද්දි ගැලවෙයි)




ග්ලවුස් දෙකක් දාගෙන නිදාගනින්, ලෙඩේ සුව වෙන හැටි බලන්න (හරි සයිස් දෙකක් ගනින් නැත්නම් නිදාගෙන ඉද්දි ගැලවෙයි)
රෑට යන්නේ නැහැ බන්. එක දවසක් නම් ලිෆ්ට් එකට නැග්ගට පස්සේ නිකන්ම 17 ට ලිෆ්ට් එක ගිහින් නැවතුනා. උඹ කියපු කතාව අහල බය හිතුන.ඔව් බන් ඔෆිස් ඉවර වෙලා හරි ගන්ගාරමේ පැත්තේ ගිහින් එන්න ඕනේ
හප්පට බොට උනාද එහෙම
