ඇයි බන් කෙල්ලෝ හරිම සිනිදු?

ඇයි බන් කෙල්ලෝ හරිම සිනිදු?

ලෝකේ ලස්සනම දෙය කාන්තාව කිව්වොත් මම වැරදි නැහැ නේද​?
වල්කමකට නෙමෙයි.. ඒත් ඉතින් එයාලගේ ශරීරය හරිම ම්‍රුදු, මොලොක් ඇයි? පියයුරු යනු ලෝකයේම සිනිදුම දෙය වෙලා ඇත්තේ ඇයි? ඒවා උඩ ඔලුව තියාගෙන ඉන්න දුන්නොත්? ම්......... මම නම් සදහටම ඇහැරෙන්නේ නැහැ!!
ඒත් ඉතින් 'අපිව බලාගන්න කවුරුවත් නැනේ'!

beautiful-girl-face.jpg

ඒවගේම ඇයි කොල්ලෝ, කෙල්ලොන්ගේ රහස් ප්‍රදේශ බලන්න මෙච්චර වලිකන්නේ? කාන්තාවකගේ ලින්ගික අවයවය ඉතින් පොන්*යෝ නොවෙන ඕන කොල්ලෙක්ට ආස හිතෙන දෙයක් නේද​? අපි ඉතින් අපේ අත්ලවල් හම යනකන් වැල බලන්නෙත් ඕකටම නේද​?

ඒත් ඉතින්, කොල්ලෝ ඇයි දරදන්ඩු? උන් කැත​? ඇයි අපිට කොල්ලන්ව ලස්සනට පේන්නේ නැත්තේ?
මට නම් හැම කොල්ලෙක්ම කැතයි, අප්‍රසන්නයි! ඇයි ඒ?

මමනම් හිතන්නේ අපිව ස්වබාවිකවම ප්‍රෝග්‍රැම් කරලා තියෙන්නේ තම වර්ගයා බෝ කරන්න කියලයි. ඒකයි අපිට කොල්ලන්ව ආකර්ශනය නොවෙන්නේ!

උඹලගේ අදහස් දැනගන්න කැමතියි!

කරුණාකරලා මානසික ආබාධිතයන් ත්‍රෙඩ් එකේ ගොම්පා රිප්ලයි දැමීමෙන් වලකින්න යයි මම කාරුනිකව අයදිනවා..
 
Last edited:

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සත්ව ලෝකයේ හැම ගෑනු සත්වයෙක්ම පිරිමියට සාපේක්ෂව කැතයි ,එත් මිනිස්සුන්ගේ ගෑනු ලස්සනද එ අපට පේන විදිය බන් මිනිස්සු ගැනු දිහා බලන්න පුරැදු වෙලා තියෙන්නේ ලිංගික ආකර්ෂනයත් එක්ක එකයි ලස්සනට පේනේනේ (මටත් එහෙම තමයි).අපි දිහා බලන් ඉන්න අනිත් සත්තුන්ට ගෑනු පේන්නේ පුක ලොකු පපුවේ ගෙඩි තියෙන අමිහිරි කටහඩක් තියෙන සත්තු විශේෂයක් ලෙස එ කිය‍න්නේ අපි ලස්සනයි බොල:rofl::rofl:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒකට හේතුව කෙල්ලොන්ගේ ඇගේ තියෙන මේදය වැඩියි පිරිමින්ට වඩා. මේ මේදය තැන් පත් වෙලා තියෙන්නේ.
    කලවේ, සමට යටින්, එතකොට Caucasian එවුන්ගේ නම් පපුවේ මේක නිසයි සුද්දියන්ගේ තන ටිකක් ජොල් වගේම නමුත් ලංකාවේ වගේ රටවල ඉන්න ගෑණුන්ගේ මේදය වැඩි උකුලේ මේක නිසා අපේ එවුන්ගේ උකුල ,පුක ටිකක් ලොකුයි. සමහර එවුන් කියනවා මම අහලා තියෙනවා මඥ්ඥොක්කා කෑවමත් පුක එනවත් කියලා නමුත් මට ඒක sure නෑ.
    දැන් බලපන් බැලුම් බෝලයකට තෙල් ටිකක් පුරවලා ඒකට හොදට ගෙට ගහලා අත ගාන බලන්න ? ඊට පස්සේ ඒ බැලුම් බෝලයටම මොනවා හරි තද දෙයක් දාලා අත ගාන්න බලන්න. එතකොට මොකක්ද සිනිදු? තෙල් තියෙන එක නේ.
    ඒ වගේ තමයි අපෙත් කොල්ලන්ගේ මාංශ පේශී වැඩියි නමුත් කෙල්ලොන්ගේ මේදය වැඩියි. මේ මේදය වැඩි වෙන්න හේතුව තමයි ගෑණුන් පිරිමින්ට වඩා වර්ගයා බෝකිරිමේදි වැදගත් නිසා. ඉතින් හදිස්සියේම කෑම අහේනියකට මුහුණ දුන්නොත් ගෑණිට පුලුවන් අර තියෙන මේදය මගින් ශක්තිය නිපදවා ගන්න. මොකද මේ මේදය තමයි සෛල වලට අවශ්‍යය ඉන්ධන විදියට ක්‍රියා කරන්නේ. මේ සෛල තියෙන්නේ මාංශ පේශී වලයි.
    ගෑණුන්ගේ මේදය වැඩියි නමුත් මාංශ පේශියි අඩුයි ඉතින් මේක හරියට ඉන්දන ගොඩක් තිබිලා අඩු Engine ගාණක් තියෙනවා වගේ එතකොට නිපදෙවෙන ශක්තිය අඩුයි නමුත් ගොඩක් කාලේකට අර Engine ගාණ Maintain කරන්න ඉන්දන තියෙනවා. පිරිමින්ගේ ඉන්ධන ප්‍රමාණය වැඩියි නමුත් Engine ගාණ වැඩියි ඉතින් වැඩි ශක්තියක් නිපදවන්න පුලුවන්.ඉතින් කෙටි කාලීන වශයෙන් පිරිමින් ශක්තිමත් නමුත් දීර්ඝකාලීන වශයෙන් ගෑණුන් ශක්තිමත්.
    කොහොම හරි මේ මේදය නිසයි කෙල්ලෝ සිනිදු. අනික තව එකක් පිරිමින්ගේ ඇගේ නිපදවෙන ටෙස්ටොස්ටරොන් නිසාත් මාංශ පේශී ටිකක් දර දඩු වෙනවා.
    උබට කෙල්ලෝ අත ගගා යන්න ඕන නෑ මේක test කරන්න.
    අම්මගේ හරි නංගිගේ හරි අත පොඩ්ඩක් අතගාලා බලන්න ඊට පස්සේ තාත්තාගේ සහා මල්ලි කෙනෙක් ඉන්නවා නම් ඒ ගොල්ලොන්ගෙත් අතගලා බලන්න, දැන් උබටම වෙනස තේරෙයි. උබ වල් කම හිතේ තියෙන ඉන්න එකෙක් නම් මේ කරන්න හම්බ වෙන එකක් නෑ.
     
    Last edited:

    Anushanga777

    Well-known member
  • :yes::yes::yes::yes::yes:

    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    පට්ට රිප්ලයි එක... එල එල....නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා... තැක්ස් බ්‍රො.....

    :yes::yes::yes:

    සත්තු සාමාන්‍යයෙන් විරුද්ධ ලිංගයට ඇදෙන්නේ හෝමෝන වල තිබෙන බලපෑම නිසයි. ගෑණු සත්තුන්ගේ තියෙන්නේ ඊස්ට්‍රජන් හෝමෝනයයි මේක මගින් නිපදවෙනවා pheromones (ෆෙරොමොන්ස්) මේ ෆෙරොමොන්ස් කියන්නේ රසායනික ද්‍රවයයක්. මේකට තමයි ඕනෙම පිරිමි සතෙක් ගෑණු සතෙක්ට ඇදෙන්නේ. ඒ කියන්නේ පිරිමි සත්තුන්ට දැනෙනවා මේ ෆෙරොමොන්ස් වල සුවද. එතකොට පිරිමි සතා ඒකට ඇදිලා ගිහින් ගෑණු සතාට හුකනවා. ඉතින් ගෑනු සතාට පිරිමි සතා හිකුවම. ගෑනු සතා බඩ වෙනවා. ඊට පස්සේ මේ විදියට වර්ගයා බෝවෙනවා. වර්ගයා බෝවෙන නිසා මේ විදියට දිගින් දිගටම මේ සත්වයන් වද වෙන්නේ නැතුව සංරක්ෂණය වෙනවා.

    මේ ෆෙරොමොන්ස් නිපදවෙන්නේ දාඩිය ග්‍රන්ථි වලින්. දාඩිය ග්‍රන්ථි ඇග පුරාම තියෙන නිසා මේ ෆෙරොමොන්ස් වල සුවද ඇග පුරාම යනවා. මේක වැඩි සාමාන්‍යයෙන් කිහිලි වල යටයි. මේ තමයි සත්තුන්ගේ ස්භාවය නමුත් මිනිස්සුන්ට එන කොට මීට වඩා කාරණා පිරිමි එවුන් සැලකිල්ලට ගන්නවා කෙල්ලෙක් දාගන්න කලින්. දැන් උබලා දකිනවා කෙල්ලෙක් ,ඊට පස්සේ ඒකි සුවද වෙච්ච පළියට උබලා ගිහින් ඒකිට ටොකක් දාලා සෙට් කරගන්නේ නෑ නේ? නමුත් මේ ෆෙරොමොන්ස් වල සුවදත් වැදගත් වෙනවා. කෙල්ලට කොල්ලෙක් සෙට් වෙන්න නම්. දැන් හිතන්න උබලා දකිනවා හොද ගතිගුණ තියෙන, උබලගේ අදහස් වලට match වෙන කෙල්ලෙක් නමුත් මේකි ළග ටිකක් ගදයි ඉතින් උබලා ඒකිට කැමති වෙනවද? ඔව් කැමති වෙයි නමුත් පොඩි Negative ගතියකුත් හිතේ ඇතිවෙයි ඒකි ගැන. නමුත් කෙල්ල සුවදට ඉන්නවා නම් මෙහෙම Negative ගතියක් ඇති වෙන්නෙම නෑ නේ? ඉතින් මේ pheromones වල කාර්‍ය්ය මේකයි කෙල්ලව සුවදට තියලා කොල්ලන්ට ආකර්ෂණය කරලා ගන්න එක. මේ ගතිය වැඩි කරගන්නයි සාමාන්‍යයෙන් කෙල්ලෝ සුවද විලවුන් ගාන්නේ එතකොට සුවද ගොඩක් වැඩියි.

    මේ සංසිද්ධිය නිසා තමයි කෙල්ලෝ ඇග පේන ඇදුම් පවා අදින්නෙත්. සමහර එවුන් මම දැක්කා අහලා තිබුනා ඇයි කෙල්ලෝ ඇග පේන්න, කොටට අදින්නේ කියලා. ඒකට හේතුව මේකයි,
    pheromones නිපදවෙන්නේ දාඩිය ග්‍රන්ථි වල නේ. ඒ වගේම දාඩිය ග්‍රන්ථි වලින් pheromones විතරක් නෙවෙයි ජලය පවා සම මතුපිටට එනවා, මේක සමග අනෙක් බහිස්සාවි ද්‍රවය පවා එනවා. ඇදුමක් ඇදගෙන හිටියම වෙන්නේ මේ දාඩිය ග්‍රන්ථි වලින් නිපදවෙන ජලය සහා බහිස්සාවි ද්‍රවය ඇගේ හිර වෙන එකයි. එතකොට මේ ජලය වාෂ්ප වෙන්නේ නෑ. එතකොට මේ මත බැක්ටිරියා ක්‍රියා කරලා අතුරු එල නිපදවනවා. මේක වුනාම වෙන්නේ ගද ගහන එකයි. ඉතින් මේකයි දාඩිය දැම්මම ගද ගහන්නේ ගොඩක් අය ,නමුත් ඇදුම් ඇදලා නැත්නම් මේ දාඩිය ලේසියෙන්ම වාෂ්ප වෙන නිසා ගද ගහන්නේ නෑ (වාෂ්ප වෙන්නේ නෑ හෙළුවෙන් හිටපු පළියටම ඒකට ගොඩක් සාධකත් බලපනවා, පරිසරයේ ආර්ද්‍රතාවය, වාෂ්ප ශිලි විමේ සීග්‍රතාව වගේ). සම්පූර්ණයෙන්ම හෙළුවෙන් ඉන්න ඕන නෑ විලි වැහෙන්න ඇදලා හිටියම වුනත් ඇති එතකොට අඩුම ගානේ ගද අඩු කරගන්න හරි පුලුවන්(දාඩිය වල ගද සදහා හේතු වෙන්නේ බැක්ටිරියා ක්‍රියාකිරිමම විතරක් නෙවෙයි, මස් කන එකෙක්, සුදු එණු, කන එකෙක්ගේ දාඩිය වුනත් ගද ගහන්න පුලුවන් නමුත් මම මෙතන කියන්නේ බැක්ටිරියා නිසා ගද ගහන එක ගැනයි)
    ඉතින් කෙල්ලෝ ඇග වැහෙන්න ,හිර වෙන්න ඇදලා හිටියම වෙන්නේ මේ pheromones වල සුවද පිරිමියට නොදැනෙන එකයි. ඒ වෙනුවට වෙන්නේ බැක්ටිරියා නිසා නිපදවෙන අතුරුඑලයේ ගද දැනෙන එකයි.එහෙම නැත්නම් මේ සුවද ගද මගින් යටපත් කරන එකයි.
    එතකොට ඒ කෙල්ලට පිරිමින්ට ආකර්ෂණය වෙන්නේ නෑ. නමුත් කෙල්ල කොටට, ඇග පේන්න ඇදුමක් ඇදලා හිටියම වෙන්නේ බැක්ටිරියා වලට ක්‍රියා කරන්න අවස්ථාව අඩු වෙනවා.එතකොට කෙල්ල ළග ගද ගහන්නේ නෑ මේ නිසා pheromones වල සුවද යටපත් වෙන්නේ නෑ, එතකොට ඒකට පහසුවෙන් හැකිවෙනවා වාතයට වාෂ්ප වෙලා යන්න. මේක නිසා කෙල්ලව සුවදවත් වෙනවා. එතකොට පිරිමින් ආකර්ෂණය වෙනවා. ඉතින් ඇග පේන්න ඇදුම් අදින එකේ විද්‍යාත්මක පැත්ත මේකයි.

    kellanta kellonwa allanna hitenawada ?

    ඔව්. කෙල්ලෝ අනෙක් කෙල්ලොන්ව අල්ලන්නේ ගොඩක් වෙලාවට හිතවත් කම පෙන්වන්නයි.