ඇයි බන් ගණන් අමාරු

Elakiri-PK

Banned
Jul 9, 2015
148
5
0
ඇයි බන් ගණන් අමාරු

බලපන් බන් එපා වෙන්වා

ගනන් අමාරුයි බන්
සම්බාවිතාව අපගමනය අවකලනය අනුකලනය

උබලට මේව අමාරු නැද්ද

:( :(

ඇයි බන් ඒ ??

යූ ඇන් පී ආණ්ඩුවක් ආවොත් ලේසි වෙයිද බන්
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බලපන් බන් එපා වෙන්වා

    ගනන් අමාරුයි බන්
    සම්බාවිතාව අපගමනය අවකලනය අනුකලනය

    උබලට මේව අමාරු නැද්ද

    :( :(

    ඇයි බන් ඒ ??

    යූ ඇන් පී ආණ්ඩුවක් ආවොත් ලේසි වෙයිද බන්

    ගණන් නෙමේ බන් ඕනේ මගුලක් එකට ආස නැත්තන් අමාරුයි තමා
    :nerd:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Ai ban ovva amaru kara ganne? Saralava hithapanko. Umba me loke thiyena prashna okkoma oluwe daa gena ganan hadanna giyaama amaru thamai
    Mama oya eka gaanak hadanna peya ganan aran thiyenava. Samahara vita eth hadaa ganna be. Passe aaye wena davasaka kalpana karanakota hadaa ganna godak welaawata puluwan wenava. Ithin umba gaanak hadanna patan gaddi eka appiriya kara ganna epa. E gaana gena vitharak hithapanko. E gaana amarui kiyala hithanne nathuwa hadana vidiya gena hithapan. Gd Luck machn!:)
     
    Last edited:

    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    උබ ආස නැති හින්දයි අමාරු වගේ හිතෙන්නේ

    නෑ බන් අමාරු හින්දා ආස නැත්තේ

    මම බෙනා;18760181 said:
    ගණන් අමාරුයි තමා බොල..‍තෝ Al කරන ඇටයෙක්ද... :growl: අඩෝ හෙට නේද බන් මැත :)

    :( :(

    Ai ban ovva amaru kara ganne? Saralava hithapanko. Umba me loke thiyena prashna okkoma oluwe daa gena ganan hadanna giyaama amaru thamai
    Mama oya eka gaanak hadanna peya ganan aran thiyenava. Samahara vita eth hadaa ganna be. Passe aaye wena davasaka kalpana karanakota hadaa ganna godak welaawata puluwan wenava. Ithin umba gaanak hadanna patan gaddi eka appiriya kara ganna epa. E gaana gena vitharak hithapanko. E gaana amarui kiyala hithanne nathuwa hadana vidiya gena hithapan. Gd Luck machn!:)

    තෑන්ක්ස් බන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ බන් අමාරු හින්දා ආස නැත්තේ

    :( :(

    තෑන්ක්ස් බන්

    ඇයි බන් ඉතින් අනුකලනය අවකලනය එහෙම කොච්චර පට්ට එකක්ද බන් .. කොච්චර පුදුම දේවල් කරන්න පුලුවන්ද .. අමාරු උනත් ඉතින් එහෙම හිතුනම උබට ඉගෙනගන්න හිතෙන නැද්ද .. කොහොමහරි ඉගෙනගන්න ඕනේ කියල හිතෙන්වනේ ..
    උබ එහෙම හිතන් නැතුව ඉගෙන ගන්න ඕනේ හින්ද ඉගෙන ගන්නවා ඇති .. එතකොට අමාරුයි කියල හිතෙනවා ..
    :rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කලනය එහෙම හෙන ලෙසිනෙ බන්.... හඩගෙන යන්න තියෙන්නෙ මතක තියගෙන මොලෙ පොඩ්ඩවත් ඔනි නැහැ

    සම්බවිතවත් ලෙසි ...

    ගනන් හඩපන් පුතෙ
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    ඇයි බන් ඉතින් අනුකලනය අවකලනය එහෙම කොච්චර පට්ට එකක්ද බන් .. කොච්චර පුදුම දේවල් කරන්න පුලුවන්ද .. අමාරු උනත් ඉතින් එහෙම හිතුනම උබට ඉගෙනගන්න හිතෙන නැද්ද .. කොහොමහරි ඉගෙනගන්න ඕනේ කියල හිතෙන්වනේ ..
    උබ එහෙම හිතන් නැතුව ඉගෙන ගන්න ඕනේ හින්ද ඉගෙන ගන්නවා ඇති .. එතකොට අමාරුයි කියල හිතෙනවා ..
    :rolleyes:

    :( :(
    මට කියලා තියෙන දේවල් තේරුම් ගන්න ගොඩක් හිතන්න ඕන බන්
    එතකොට එපා වෙන්වා
    උබලටත් එහෙම ගොඩක් හිතන්න ඕනද තේරෙන්න
    නැත්ට්ගම් ලේසියෙන්ම තේරෙනවද
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    ඒත් පොඩියි කියල හිතෙන හැමදේම පොඩි නෑ :baffled: :baffled:

    :( :(

    කලනය එහෙම හෙන ලෙසිනෙ බන්.... හඩගෙන යන්න තියෙන්නෙ මතක තියගෙන මොලෙ පොඩ්ඩවත් ඔනි නැහැ

    සම්බවිතවත් ලෙසි ...

    ගනන් හඩපන් පුතෙ

    ඒව හදන්නෙ මොකටද කියලා තේරුම් ගන්න අමාරුයි බන්
    සමීකරණ ව්ලට දාල උත්තර ගන්න ඒව නම් පුලුවන්
    ඒත් ඒ හදන අරමුණ කොහොමද උත්තර එන්නේ කොහොමද කියලා හිතන්න අමාරුයි බන් :( :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :( :(
    මට කියලා තියෙන දේවල් තේරුම් ගන්න ගොඩක් හිතන්න ඕන බන්
    එතකොට එපා වෙන්වා
    උබලටත් එහෙම ගොඩක් හිතන්න ඕනද තේරෙන්න
    නැත්ට්ගම් ලේසියෙන්ම තේරෙනවද

    හැම පාඩමක් ම එහෙම වෙන් නැතුව ඇතිනේ ..එහම තමා බන් සමහර ඒවා තේරුම් ගන්න සති ගණන් හිතන්න ඕනේ ... අනික එක තමා මම කිව්වේ .. එහෙම ලොකු ආසාවක් තියනවා නං ගොඩක් හිතන්න උනා කියල එපා වෙන් නෑ ..

    උබ හෙට නෙමේනේ විබාගේ ලියන්නේ ?
     
    harithacats

    Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    oka maaru wenna ekama hetuwa, uba amarui kiyala kan kendiri gaanawa misak, waradi waradi hema tisema hadanne nati eka. mula indan wada karala, mahansi wela, a balapanko dan amaaru da kiyala. uba denata daily 1 hour ganana karanawanam, daily 3 ours wadi karapan. ita passe uba threads daai, ai bung ganana mehchara lesi kiyala