උන්ගේ මිනිහගේ අවුල් දේවල් අපි එක්ක කියන්නේ ඇයි බන්?
වෙන ගෑනූ එක්ක ඌ කෝල් කරන ඒවා, චැට් කරන ඒවා අනම් මනම්...
තව එකක්, ඇයි බන් ලගට ඇවිත් දැවටෙනවා වගේ වෙන්නේ කතා කරනකොට එහෙම.නිකන් තන් දෙල ගෑවී නොගෑවී ඉන්න තරම්..?
1. අවධානෙ ගන්ඩ. තමන්ට ප්රශ්න තියෙනවා, අාදරේ ලැබෙන් නෑ කියල පෙන්නන්ඩ. පොඩ්ඩක් උඹ උගෙ වැරැද්දක් අනිත් පැත්තට කියල බලහන්කො, එ්කිට එතකොට මොනවා වුණත් එ් එ්කිගෙ මහත්තයනෙ කියල සත්ත්ව කරුණාව පහළ වෙනවා, උඹ වැරදිකාරයා වෙනවා. එ් වෙනුවට පුළුවන් තරම් උගෙ හොඳ දේවල්ම කියහන්. එතකොට අරකි තව තව පැනල කියවල, බැරිම තැන එපා වෙලා කැපෙනවා.
2. ගොඩක් ගෑනු අාසයි අපි උන් දැකල හුකන්ඩ අාසාවෙන් ඉන්නවා වගේ දැනෙනවට. එහෙම නැත්නම් බලෙන් හරි ලං වෙලා එහෙම feeling එකක් අැති වෙනවා බලාගන්ඩ ට්රයි කරනවා. හැබැයි ජීවිතේට එහෙම හෝන්තුවලට අවධානය දෙන්ඩ යන්න එපා. එ්කිම දෙන අාතල් enjoy කර කර no interest ගාණට හිටපන්. පොඩ්ඩක් හරි අපි interested කියල පෙනුණ ගමන් උන්ගෙ අහවල් බඩගින්න සංසිඳිලා කැපෙනවා. ඊට පස්සෙ වෙන එකෙක්ට එ්කම කරනවා උඹට පේන්නත් එක්ක. ගොඩක් වෙලාවට උඹට කරන්න අාවෙත් වෙනමම එකෙක්ට පේන්ඩ වෙන්න පුළුවන්. පුකේ අමාරු ගෑනු.
(කෙල්ලෙක් සිරාවටම තමන්ට interested නම් ඔය වගේ පොන්න පාට් දාන් නෑ, වැදගත් විදිහට තොරතුරු කතා කරනවා, ලස්සනට හිනා වෙනවා, උඹ ගැන genuine ම හොයල බලනවා, friendly වෙනවා, උඹත් එක්ක කතා කරනකොට එන එක එක clues වලට react කරනවා - උදා : උඹ අාස පාට, ඇඳුම් ගැන එහෙම කතා වුණොත් එ්වා අඳිනවා, කන්න අාස දෙයක් අැහුණොත් අරන් කාල උඹටත් දෙනවා ඔය වගේ සීන්.
එහෙම නැතිව දන් නැති ගාණට අැවිත් අැඟේ ඇතිල්ලිලා පුක දෙන් නෑ අැත්ත interest එකක් තියෙන එකියක් නම්. එහෙම කරන්නෙ අර නගින් නැති පොන්නයො ජැක් ගහල ගන්න ලල් එකේ female version එක සපුරගන්ඩ හදන ගොන් ගෑනු.)