:P
ARS199 Junior member Jan 27, 2015 73 18 8 ලස්සන තැනක.. Jul 25, 2016 #42 Awsomest Genius said: ඒ දවස්වල අපේ පන්තියට උගන්නන්න ආපු ටිකක් වයස මැඩම් කෙනෙක් හිටිය,මේ ගැනිට හරියට තරහ යනවා අපි ඒ තරහ යන එකෙන් ආතල් ගන්නවා .දවසක් ඒ මැඩම් සුදු සාරීයක් ඇඳන් ආවා මළ ගෙදරක ගිහිල්ලද කොහිද .අපේ සෙට් 1 ඉන්නේ පන්තියේ පිටිපස්සේ අපි රතුපැනක් අරගෙන බටේ ගලෝල ගුරු පුටුවට පිම්බා තීන්ත අර මැඩම් ඇවිල්ල බලන්නේ නැතුව ඉඳ ගත්තා.යේ පන්තියෙන් ගියේ රතු තීන්ත ලේ පැල්ලමක් වගේ පස්සේ ගාගෙන .(අපිට හෙන ගහනවා යකෝ)පව් බන් ඒ මැඩම් හරි අපහසුතාවයට පත් වෙන්න ඇති .ඊට පස්සේ දවසේ ඇවිල්ල ඉඳගත්තේ පුටුව බලල බන් පව් බන් මුකුත් කිව්වේ නෑ අපිට .(කව්ද කලේ කියල දන්නේ නැනේ )අපිට හරියට දුක හිතුන අපි කලේ මෝඩ වැඩේ ගැන.ඒ වුනාට තම මතක් වෙද්දී හිනා යනවා . Click to expand... ඒ උනාට ඔය වගේ වැඩ හෙන පව් බන්. දවසක් අපේ Clz එකෙත් ඔහොම වැඩක් වුනා. ඉස්සර අපි නිල් පෑන් ලියවෙන්නේ නැති වුනාම මොකක් හරි පෑනක තුඩක් දාලා ලියවගන්නම නේ ට්‍රයි එක. දවසක් ඔය විදිහට රතු පෑනක තුඩක් අරගෙන නිල් පෑනකට සෙට් කලා. රතු පෑන් බටේ කොහොම හරි girls ලා ඉන්න සයිඩ් එකේ පුටුවකට වැටිලා. පව් බන් එක කෙල්ලෙක් බලන්නේ නැතිව කොහොම හරි වාඩි වෙලා. ඒ කෙල්ල දවසෙම ඇඩුවා බන්. හෙන අහින්සක කෙල්ලෙක්. අපිට කරන්න දෙයකුත් නෑ. කවුරුවත් හිතලා කරපු දෙයක් නෙමෙයිනෙ. මට තවම මතකයි ඒක.
Awsomest Genius said: ඒ දවස්වල අපේ පන්තියට උගන්නන්න ආපු ටිකක් වයස මැඩම් කෙනෙක් හිටිය,මේ ගැනිට හරියට තරහ යනවා අපි ඒ තරහ යන එකෙන් ආතල් ගන්නවා .දවසක් ඒ මැඩම් සුදු සාරීයක් ඇඳන් ආවා මළ ගෙදරක ගිහිල්ලද කොහිද .අපේ සෙට් 1 ඉන්නේ පන්තියේ පිටිපස්සේ අපි රතුපැනක් අරගෙන බටේ ගලෝල ගුරු පුටුවට පිම්බා තීන්ත අර මැඩම් ඇවිල්ල බලන්නේ නැතුව ඉඳ ගත්තා.යේ පන්තියෙන් ගියේ රතු තීන්ත ලේ පැල්ලමක් වගේ පස්සේ ගාගෙන .(අපිට හෙන ගහනවා යකෝ)පව් බන් ඒ මැඩම් හරි අපහසුතාවයට පත් වෙන්න ඇති .ඊට පස්සේ දවසේ ඇවිල්ල ඉඳගත්තේ පුටුව බලල බන් පව් බන් මුකුත් කිව්වේ නෑ අපිට .(කව්ද කලේ කියල දන්නේ නැනේ )අපිට හරියට දුක හිතුන අපි කලේ මෝඩ වැඩේ ගැන.ඒ වුනාට තම මතක් වෙද්දී හිනා යනවා . Click to expand... ඒ උනාට ඔය වගේ වැඩ හෙන පව් බන්. දවසක් අපේ Clz එකෙත් ඔහොම වැඩක් වුනා. ඉස්සර අපි නිල් පෑන් ලියවෙන්නේ නැති වුනාම මොකක් හරි පෑනක තුඩක් දාලා ලියවගන්නම නේ ට්‍රයි එක. දවසක් ඔය විදිහට රතු පෑනක තුඩක් අරගෙන නිල් පෑනකට සෙට් කලා. රතු පෑන් බටේ කොහොම හරි girls ලා ඉන්න සයිඩ් එකේ පුටුවකට වැටිලා. පව් බන් එක කෙල්ලෙක් බලන්නේ නැතිව කොහොම හරි වාඩි වෙලා. ඒ කෙල්ල දවසෙම ඇඩුවා බන්. හෙන අහින්සක කෙල්ලෙක්. අපිට කරන්න දෙයකුත් නෑ. කවුරුවත් හිතලා කරපු දෙයක් නෙමෙයිනෙ. මට තවම මතකයි ඒක.
P priyade Well-known member Dec 2, 2017 10,555 6,144 113 Feb 13, 2020 #45 මේ thread එකට post එකක් දාපු එක
N nalin0001 Well-known member Jun 12, 2014 20,021 34,497 113 Feb 13, 2020 #46 Awsomest Genius said: ඒ දවස්වල අපේ පන්තියට උගන්නන්න ආපු ටිකක් වයස මැඩම් කෙනෙක් හිටිය,මේ ගැනිට හරියට තරහ යනවා අපි ඒ තරහ යන එකෙන් ආතල් ගන්නවා .දවසක් ඒ මැඩම් සුදු සාරීයක් ඇඳන් ආවා මළ ගෙදරක ගිහිල්ලද කොහිද .අපේ සෙට් 1 ඉන්නේ පන්තියේ පිටිපස්සේ අපි රතුපැනක් අරගෙන බටේ ගලෝල ගුරු පුටුවට පිම්බා තීන්ත අර මැඩම් ඇවිල්ල බලන්නේ නැතුව ඉඳ ගත්තා.යේ පන්තියෙන් ගියේ රතු තීන්ත ලේ පැල්ලමක් වගේ පස්සේ ගාගෙන .(අපිට හෙන ගහනවා යකෝ)පව් බන් ඒ මැඩම් හරි අපහසුතාවයට පත් වෙන්න ඇති .ඊට පස්සේ දවසේ ඇවිල්ල ඉඳගත්තේ පුටුව බලල බන් පව් බන් මුකුත් කිව්වේ නෑ අපිට .(කව්ද කලේ කියල දන්නේ නැනේ )අපිට හරියට දුක හිතුන අපි කලේ මෝඩ වැඩේ ගැන.ඒ වුනාට තම මතක් වෙද්දී හිනා යනවා . Click to expand... තොපි කරපු සහ ගහන වැඩේට තොප් දරුවන්ට පවා ඉගෙන ගන්න බැරුව යනවා. බලපල්ලකෝ තොපිට වෙන දේ. යකෝ ගුරුවරු කියන්නේ දෙවිවරු
Awsomest Genius said: ඒ දවස්වල අපේ පන්තියට උගන්නන්න ආපු ටිකක් වයස මැඩම් කෙනෙක් හිටිය,මේ ගැනිට හරියට තරහ යනවා අපි ඒ තරහ යන එකෙන් ආතල් ගන්නවා .දවසක් ඒ මැඩම් සුදු සාරීයක් ඇඳන් ආවා මළ ගෙදරක ගිහිල්ලද කොහිද .අපේ සෙට් 1 ඉන්නේ පන්තියේ පිටිපස්සේ අපි රතුපැනක් අරගෙන බටේ ගලෝල ගුරු පුටුවට පිම්බා තීන්ත අර මැඩම් ඇවිල්ල බලන්නේ නැතුව ඉඳ ගත්තා.යේ පන්තියෙන් ගියේ රතු තීන්ත ලේ පැල්ලමක් වගේ පස්සේ ගාගෙන .(අපිට හෙන ගහනවා යකෝ)පව් බන් ඒ මැඩම් හරි අපහසුතාවයට පත් වෙන්න ඇති .ඊට පස්සේ දවසේ ඇවිල්ල ඉඳගත්තේ පුටුව බලල බන් පව් බන් මුකුත් කිව්වේ නෑ අපිට .(කව්ද කලේ කියල දන්නේ නැනේ )අපිට හරියට දුක හිතුන අපි කලේ මෝඩ වැඩේ ගැන.ඒ වුනාට තම මතක් වෙද්දී හිනා යනවා . Click to expand... තොපි කරපු සහ ගහන වැඩේට තොප් දරුවන්ට පවා ඉගෙන ගන්න බැරුව යනවා. බලපල්ලකෝ තොපිට වෙන දේ. යකෝ ගුරුවරු කියන්නේ දෙවිවරු