ඇයි බන් මෙහෙම රට යන්නෙ? 😏😏😏

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    තමන්ගේ ආදායමට අනුව වියදම බැලන්ස් කරගන්න බැරි උන් රට යන්න එපා. ගියපු ගමන් contract වලට තියන latest ම ෆෝන් එක ගන්නවා monthly payment වලට හොදම කාර් එකක් ගන්නවා දරා ගන්න බැරි rent වලට ගෙවල් ගන්නවා.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මගෙ යාලුවෙක් උගෙ කැල්ල ඩිග්‍රි එකෙ කරන්න යන පානෙන් එකිගෙ කරෙ එල්ලිලා කැනඩා පැන්නා, මු බැලුවෙ මෙහෙ වගෙ එහෙත් නිකම් කකා ඉන්න පුලුවන් වෙයි කියලා, මන් ගෙන්නල උට දෙසනාවක් දිලා, මෙහෙ ඉන්දන්ම ජොබ් බලාපම්කිව්ව, උට ජර්මන් ටෙක් එක තියෙනව හැබැයි, මෙහෙදිම උට ක්සනික ඉස්තිරමව ජොබක් එහෙන් සෙට් උනා, මොකක් හරි මොටර් වැඩ පලක, කැම්රියා මට කිවෙ නැහැ මොකක්ද කියලා, වාහන සොදන හරි ඉස්තිරවම ජොබක්, බර පඩි කිවා, සුද්දො මජන් ගාන් දගලන්නෙ නෑ නෙ, දැන් ඉතින් උ ගොඩ්,,

    උගත්කමක් නැතිව පිගන් සොදන පාර්ට් ටයිම් ජොබ්කරන්න බලන් ජොඩුවම ගියාම හික වෙනවා, එකෙක් යන්නොන පාර්ට් ටයිම් ජොබයි ෆුල් ටයිම් ඉගෙන ගන්නයි, අනිකා යන්නොන ෆුල් ටයිම් ජොබයි - පාර්ට් ටයිම් ඉගෙන ගන්නයි බලන්, අන්න එතකොට ගෙමක් නැතිව සැපෙ ඉන්න පුලුවන්,
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    කැනඩා වල ,ඕසි ,etc..,වල ලංකාවේ ගණිකා වෘත්තිය කරන ස්ටුඩන්ට්ස් කෙල්ලො ඉන්නවද නැද්ද?
    Sugar Daddy inna aya innawa machan. mn danna avg family elaka hitiya mid age around 45-55 wage ati mara salli.. girl koma hri degree eka aran job placement ekat gatta dn lankawema same age wage boy kennek ekka inne. hodama profession ekak karanne
     
    • Like
    Reactions: Melon8 and NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ලන්කාවෙන් යන එවුන් ගොඩක් යන්නේ ලන්කාවේ ටැක්ස් වැඩී අරක මේක කියල ඒත් උන් දන්නෙ නෑ සීතලේ ජනේලයක් ගාව කෝපි බොන්න පුලුවන් වගේම වෙනරටවල පට්ටම ටැක්ස් එකක් ආන්ඩුවෙන් කපා ගන්නවා කියලා,
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    Godak un yanne rallata
    api danna bank magesla dennek innawa (husband and wife)
    un denna dan newzeland wala pan beekariyaka paan baanawa

    Problem is the Sri Lankan community in these countries. Some idiots don’t try to get their skill levels up, then again don’t try to mingle with the local community. Lankawe ewun ekkama laginawa. So their opportunities are limited to lat cleaning and bakery jobs or some even go and do news paper deliveries in the midnight. These jobs are ok for a young student but I have met people with children and even after getting resident visa/citizen they still do this crap. Taking opportunity away from people who actually can earn a buck.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මිනිස්සු ට්‍රයි කරනව ජීවිතේ ගොඩ දාගන්න. එක එකාගෙ අඩුපාඩු වැරදි හොය හොය මේකෙ ලැගල ඉන්නවට වඩා උතුම් ට්‍රයි කරන එක. වරදිනව හරියනව. ඒක පොදුයි කාටත්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මිනිස්සු ට්‍රයි කරනව ජීවිතේ ගොඩ දාගන්න. එක එකාගෙ අඩුපාඩු වැරදි හොය හොය මේකෙ ලැගල ඉන්නවට වඩා උතුම් ට්‍රයි කරන එක. වරදිනව හරියනව. ඒක පොදුයි කාටත්
    Nice thought :yes:
     
    • Like
    Reactions: jayadush and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    කැනඩා වල ,ඕසි ,etc..,වල ලංකාවේ ගණිකා වෘත්තිය කරන ස්ටුඩන්ට්ස් කෙල්ලො ඉන්නවද නැද්ද?
    no demand 😜
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ෆුල් ටයිම් ජොබ් කරලත් බැරිනම් වරෙන් ලංකාවට ආයේ කියන්න දෙයක් නෑ 😂 . මෙහෙ ආවම ලක්ශරි ලෙවල් එකට ස්ටුඩන්ට් උනත් ඉන්න පුලුවන් .
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපි එක එකාට චෝදනා කර කර ඉන්නවා, හිනාවෙනවා, අපි ඔක්කොමාලාව මේ තත්වෙට ඇද දාපු උන් අපිට තව බයිලා කියා කියා සැපේ ඉන්නවා
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    මිනිස්සු ට්‍රයි කරනව ජීවිතේ ගොඩ දාගන්න. එක එකාගෙ අඩුපාඩු වැරදි හොය හොය මේකෙ ලැගල ඉන්නවට වඩා උතුම් ට්‍රයි කරන එක. වරදිනව හරියනව. ඒක පොදුයි කාටත්
    up
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,755
    113
    Kandy
    අපි එක එකාට චෝදනා කර කර ඉන්නවා, හිනාවෙනවා, අපි ඔක්කොමාලාව මේ තත්වෙට ඇද දාපු උන් අපිට තව බයිලා කියා කියා සැපේ ඉන්නවා
    අන්න මලලසේකර මාවතේ දීපු ගෙවල් හරියේ සද්දෙ වැඩි කියලා ක්‍රසන්ට් ද මොකක්ද මාවතකට යනවලු ගෝතා
     
    • Sad
    Reactions: NRTG