කොහෙත් එහෙම තමා. එන්ගලන්තේ, ඕස්ට්‍රෙලියාවේ ලන්කාවේ.. මේ කොහෙ බෑලුවත් ජීවන වියදම පට්ට විදිහට වෑඩි වෙලා.. ලන්කාවේ අය නම් ඉක්මනට හුරු වෙනවා.. දෑන් අනිත් රටවල සුද්දොත් හුරු වීගෙන යන්නේ. මේ පාර වින්ටර් එකේ හීටර් පාවිච්චි කරන එක අඩු කරලා කියලා කියනවා. එහම තමා කෑමට කරන වියදම්, සන්චාර සදහා කරන වියදම් වෙනත් අවශ්‍යතා වලට කරන වියදම් මේ හෑම එකක්ම මිනිස්සු කප්පාදු කරනවා. ඒකේ බලපෑම ලෝකේ හෑම දේකටම බලපානවා. විශේෂයෙන්ම සන්චාරක ව්‍යාපාරෙට එහෙමdnnm Canada living cost eka wadi neda normal average wadiya? mn dakka video ekak family eke Monthly expenses $1960 idan $4000 wage wenkn wadi wela kiala
ඔය වගේ වීඩියෝ බලල තමයි සිංහලු රැල්ලට රට යන්නෙ

Ube genith baninawane?මම කෝකටත් කියලා ඇහුවෙ. ඒක ඇත්ත මචන්. ලංකාවෙ ගොඩක් එවුන් ජීවත් වෙන්නෙ පට්ට ෆැන්ටසි එකක, විශේෂයෙන් ගෑනු. රට ගිහින් අනිත් එවුන් සුපර් මාකට්වලින් බඩු ගන්න විදිහ, ශොපින් කරන විදිහ දැක්කාම මෙහෙ උන්ට වාවන්නෙ නෑ. ඉතින් ගෑනු මිනිහවත් කොහොම හරි කැමති කරගෙන, "එහෙ ගිහින් මොනාහරි කරගන්න පුලුවන්නෙ" කියලා හිතලා පවුල් පිටින් චුත වෙනවා.![]()
Ube genith baninawane?

Oya kivata tawa vlog eddi baninna gayනෑ බං. ගෑනි මගෙ මෙහෙ ඉන්කම් එක ගැන දන්නවනෙ. ඒක නිසා ශේප්.![]()

Oya kivata tawa vlog eddi baninna gay![]()
