ඇයි බන් මෙහෙම රට යන්නෙ? 😏😏😏

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    dnnm Canada living cost eka wadi neda normal average wadiya? mn dakka video ekak family eke Monthly expenses $1960 idan $4000 wage wenkn wadi wela kiala
    කොහෙත් එහෙම තමා. එන්ගලන්තේ, ඕස්ට්‍රෙලියාවේ ලන්කාවේ.. මේ කොහෙ බෑලුවත් ජීවන වියදම පට්ට විදිහට වෑඩි වෙලා.. ලන්කාවේ අය නම් ඉක්මනට හුරු වෙනවා.. දෑන් අනිත් රටවල සුද්දොත් හුරු වීගෙන යන්නේ. මේ පාර වින්ටර් එකේ හීටර් පාවිච්චි කරන එක අඩු කරලා කියලා කියනවා. එහම තමා කෑමට කරන වියදම්, සන්චාර සදහා කරන වියදම් වෙනත් අවශ්යතා වලට කරන වියදම් මේ හෑම එකක්ම මිනිස්සු කප්පාදු කරනවා. ඒකේ බලපෑම ලෝකේ හෑම දේකටම බලපානවා. විශේෂයෙන්ම සන්චාරක ව්‍යාපාරෙට එහෙම
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය ගොඩක් උන් එංගලන්තේ හරි නෑ කියන්නේ ඇයි අනිත් europe රටවලට සාපේක්ෂව... Sweden, norway, finland, රටවල් එක්ක compare කරද්දි
     
    • Like
    Reactions: NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :lol:

    ඔය වගේ වීඩියෝ බලල තමයි සිංහලු රැල්ලට රට යන්නෙ

    මම කෝකටත් කියලා ඇහුවෙ. ඒක ඇත්ත මචන්. ලංකාවෙ ගොඩක් එවුන් ජීවත් වෙන්නෙ පට්ට ෆැන්ටසි එකක, විශේෂයෙන් ගෑනු. රට ගිහින් අනිත් එවුන් සුපර් මාකට්වලින් බඩු ගන්න විදිහ, ශොපින් කරන විදිහ දැක්කාම මෙහෙ උන්ට වාවන්නෙ නෑ. ඉතින් ගෑනු මිනිහවත් කොහොම හරි කැමති කරගෙන, "එහෙ ගිහින් මොනාහරි කරගන්න පුලුවන්නෙ" කියලා හිතලා පවුල් පිටින් චුත වෙනවා. :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    මම කෝකටත් කියලා ඇහුවෙ. ඒක ඇත්ත මචන්. ලංකාවෙ ගොඩක් එවුන් ජීවත් වෙන්නෙ පට්ට ෆැන්ටසි එකක, විශේෂයෙන් ගෑනු. රට ගිහින් අනිත් එවුන් සුපර් මාකට්වලින් බඩු ගන්න විදිහ, ශොපින් කරන විදිහ දැක්කාම මෙහෙ උන්ට වාවන්නෙ නෑ. ඉතින් ගෑනු මිනිහවත් කොහොම හරි කැමති කරගෙන, "එහෙ ගිහින් මොනාහරි කරගන්න පුලුවන්නෙ" කියලා හිතලා පවුල් පිටින් චුත වෙනවා. :(
    Ube genith baninawane?
     
    • Haha
    Reactions: NRTG and Kolama