ඇයි බන් මේකිට ඉන්දියාවේ හෙන ෆෑන් බේස් එකක් තියෙන්නේ?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඉතින් හුත්තෝ හොදයිනේ. අඩුමතරමේ ලංකාවේ එකෙක් දෙන්නෙක් හරි වෙන රටක මෙහෙම ෆිචර් වෙන එක. ඒකාලේ රනිදු,ඉරාජ්ලගේ අහංකාර නගරේ විතරයි Zee , Channel V, MTV වගේ එකක ගියපු එකම සිංහල සිංදුව අද වෙනකං. ඔහොම කුහක වෙන්න එපා. උබලට චාලිපූත්ලා උඩදාගන්න හොදයි මේහේ :P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara

    ඉතින් සුත්තෝ නරකක් කිව්වයි මම.. 😣
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,682
    10,272
    113
    මෙයා විතරක් නෙමෙයි තව කොල්ලෙක්ගෙ චැනල් එකක් තියෙනවා 2019දිත් මිලියන්ස් වලින් විව්ස් තිබුන ! එක එක සංගීත භාණ්ඩ වාදනය කරන්නෙ ! ඔක්කොම කමෙන්ට්ස් ඉන්දියන් උන්ගෙ ! යූටියුබ් එකේ එහෙම හිඩ්න් ලේයර්ස් තියෙනවා !
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    මේකි සිංදු කනවනෙ බං AUTO TUNE තියනකල් හොඳයි අර BNS SHOW එකේ LIVE කියද්දි මෙලෝ රහක් නෑ.
    ඒක තමා බන් මටත් තියෙන සීන් එක. මේකිට එහෙමට සින්දු කියන්න පුළුවන්කමක් නෑනේ ලයිව් කියද්දී. කොහොම ජනප්‍රිය වුනාද මන්දා..

    Mata asai mekita katata denna
    තෝ ඕක කලිනුත් කිව්වා දවසක්.
     
    • Like
    Reactions: Stimulus mind