ඇයි බන් මේ සමහර චිකන් උයද්දි අමුතු සුප් කැ&#34

JokerFan

Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    ඇයි බන් මේ සමහර චිකන් උයද්දි අමුතු සුප් කැ&#34

    ඇයි බන් මේ සමහර චිකන් උයද්දි අමුතු සුප් කැට ගදක් එන්නෙ, මන් කියන්නෙ, සුප් කැට දාලත් නෙමෙයි, මොකක් හරි කෙමිකල් එකක්ද :angry::angry::sorry:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City

    avatar524664_14.gif

    Ha nadda kiyapn :dull:
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Ithin ewa chicken raha kiyala neda thiyenne suwadat artificial orginal wenna hadala athi
    Oka chicken soup suwada wenna athi bn
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,634
    113
    Mother Earth
    ඒ ලේ සුවඳ. ෆ්‍රෙෂ් චිකන් වල විතරයි එහෙම සුවඳ එන්නෙ. ෆීසර් වල තියල හදන චිකන් එහෙම සුවදක් එන්නෙ නෑ. චිකන් ස්ටොක් දාලා බත් ඉව්වමත් ලේ සුවඳයි. :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ ලේ සුවඳ. ෆ්‍රෙෂ් චිකන් වල විතරයි එහෙම සුවඳ එන්නෙ. ෆීසර් වල තියල හදන චිකන් එහෙම සුවදක් එන්නෙ නෑ. චිකන් ස්ටොක් දාලා බත් ඉව්වමත් ලේ සුවඳයි. :sorry:

    නෑ බං ඒ කුකුලගෙ වෘශණ කෝශ තැම්බෙනව
    ශුක්‍රාණු තැම්බෙන ගඳ
    කිකිලියො තම්බද්දි ගඟ නෑලු
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,634
    113
    Mother Earth
    නෑ බං ඒ කුකුලගෙ වෘශණ කෝශ තැම්බෙනව
    ශුක්‍රාණු තැම්බෙන ගඳ
    කිකිලියො තම්බද්දි ගඟ නෑලු

    ආ උබද ඒ ටැග් එක දාල අයින් කරපු එකා. මම දැක්කා.:D
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    නෑ බං ඒ කුකුලගෙ වෘශණ කෝශ තැම්බෙනව
    ශුක්‍රාණු තැම්බෙන ගඳ
    කිකිලියො තම්බද්දි ගඟ නෑලු


    boilers pirimi saththu naha . ipaduna gamanma blend karala ungen kukul kama hadanawa.