දවස ගානෙ රුපියල බාල්දු වෙනව.
තෙල් වල ගාන වැඩි වෙනව.
පාට්ස් නෑ.
ගොඩක් උන්ට ගත්ත ලීසින් ගෙවාගන්න බෑ.
ඒත් මේ වාහන අඩු වෙන්නෑ නේ බං.
මමත් වාහන කට්ටක් ගන්න ඩොලර් ටිකක් කෑෂ් නොකර තියන් ඉන්නව.
තේරුමක් නැති වෙයිද මෙහෙම ඉදල? තව වැඩි වෙයිද?
යකෝ ඉකොනොමික්ස් වල මූලික theories ලංකාවෙ වැඩ නැද්ද?
හරිනම් මේව පට්ට විදියට අඩු වෙන්න එපැයි.