ඇයි බන් වාහන මිළ අඩු වෙන්නැත්තෙ?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    දවස ගානෙ රුපියල බාල්දු වෙනව.
    තෙල් වල ගාන වැඩි වෙනව.
    පාට්ස් නෑ.
    ගොඩක් උන්ට ගත්ත ලීසින් ගෙවාගන්න බෑ.
    ඒත් මේ වාහන අඩු වෙන්නෑ නේ බං.

    මමත් වාහන කට්ටක් ගන්න ඩොලර් ටිකක් කෑෂ් නොකර තියන් ඉන්නව.
    තේරුමක් නැති වෙයිද මෙහෙම ඉදල? තව වැඩි වෙයිද?

    යකෝ ඉකොනොමික්ස් වල මූලික theories ලංකාවෙ වැඩ නැද්ද?
    හරිනම් මේව පට්ට විදියට අඩු වෙන්න එපැයි.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මෙකෙ ඉස්සර උන්නු රත්තරන් ඔය ගැන විස්ත්ජරයක් අද දාල තිබ්බ
    එයානම් කියන්නෙ වාහන මිළ අඩුවෙලා සහ අඩුවෙමින් තියෙනවා කියලයි. ( RS value වලින්න් නෙමෙයි Dollar value එකෙන්)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මෙකෙ ඉස්සර උන්නු රත්තරන් ඔය ගැන විස්ත්ජරයක් අද දාල තිබ්බ
    එයානම් කියන්නෙ වාහන මිළ අඩුවෙලා සහ අඩුවෙමින් තියෙනවා කියලයි. ( RS value වලින්න් නෙමෙයි Dollar value එකෙන්)
    අඩුවෙන්න ඕනෙ නේ බං ලොවෙත්. ගොඩක් උන්ට රස්සාව කරගන්න බෑ දැන්. ඉන්කම් එක අඩු වෙලා. මේ කේස් නිසා ඩිමාන්ඩ් එක අඩු වෙන්නම ඕන. අනේ මංද.
     
    • Like
    Reactions: amila.madushan

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මෙකෙ ඉස්සර උන්නු රත්තරන් ඔය ගැන විස්ත්ජරයක් අද දාල තිබ්බ
    එයානම් කියන්නෙ වාහන මිළ අඩුවෙලා සහ අඩුවෙමින් තියෙනවා කියලයි. ( RS value වලින්න් නෙමෙයි Dollar value එකෙන්)
    Ow ithin wahana wala dollar value eka giya maseta sapekshawa me mase 50% bassa :rofl:
     
    • Like
    Reactions: dilann and kolavari

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Buying and selling aiyala hinda oka tama tiyenne ohoma. Hithapan vitz 2018 k normal okkoma un 80 lak ta wikunanada ad daanawa kiala. Salli athyaawashya ekek 75 ta daanawa . Shanikawa buying and selling karana ekek 75 ta gannawa. Aran 78 ta advertise karanawa 3 lak profit tiyan. Oka dakina tawa ekek 78 ta gannawa aran aye 80 tama ad eka daanawa. Onna okai hetuwa . Okkoma wahana tiyenne buying and selling aya athe. Attama awashyatawa wahanayak ganna un 10 k witara ati masekata mulu lankawema.

    Open papers wahana wikunanda bari wenda neethiyak demma nam melahakata wahana mila sahena durakata bahala.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    බයික් කට්ටක් ගන්න ආසයි බන් !සල්ලි නැහැනේ!:sorry:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Ow ithin wahana wala dollar value eka giya maseta sapekshawa me mase 50% bassa :rofl:
    ඔව් ඉතින් රුපියල අවප්‍රමාණය උනා
    වාහන ආනයන කරන ඒවා නිසා ඒවගෙ values ලෝක් වෙළඳපලත් එක්කනෙ බලන්න වෙන්නෙ
    ලෝක් වෙළඳපලත් එක්ක බලද්දි USD value down lankawe ලෝක් වෙළඳපල value එකටත් වඩා
    සරල කීවොත් import කරල දෙන්න යන ගානට වඩා ලන්කාවෙ දැන් තියෙන වාහන මිළ අඩුයි
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    rent ganan dekkada, laksa 2ta 3ta monthly danne vezel,premio wage ewa, prius aqua 150k+

    wahana kiyanne asset ekak lankawe 😂😂 thawa balan hitapan
    asset wenne nedda ban tax gewala gini ganan dilane ganne, hoda running car ekak dollar 2000 ta 3000 ta ganna mehe nane,
    ------ Post added on Apr 7, 2022 at 6:52 PM