මම දන්න ඩොකාල කීප දෙනෙක් ඉන්නව සමීපර ආශ්රය කරන. 2න්නෙක් ඩෙන්ටිස්ට්ල අනිත් 4 දෙනා mbbs මුන්ගෙන් ටිකක් හරි පුලුවන් එකෙක්ට විතරයි අනිත් 4 දෙනාටම කඩ්ඩ වැඩිය බෑ. කතා කරන්න ලියන්න කොහොමත් බෑ.
කඩ්ඩෙන්නේ බන් මුන් අවුරුදු ගානක් ඉගෙන ගන්නේ. මේක වෙන්න බැරි දෙයක්නේ.
කඩ්ඩෙන්නේ බන් මුන් අවුරුදු ගානක් ඉගෙන ගන්නේ. මේක වෙන්න බැරි දෙයක්නේ.