ඇයි බන් සමහර ඩොකාලට කඩ්ඩ බැරි?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම දන්න ඩොකාල කීප දෙනෙක් ඉන්නව සමීපර ආශ්‍රය කරන. 2න්නෙක් ඩෙන්ටිස්ට්ල අනිත් 4 දෙනා mbbs මුන්ගෙන් ටිකක් හරි පුලුවන් එකෙක්ට විතරයි අනිත් 4 දෙනාටම කඩ්ඩ වැඩිය බෑ. කතා කරන්න ලියන්න කොහොමත් බෑ.

    කඩ්ඩෙන්නේ බන් මුන් අවුරුදු ගානක් ඉගෙන ගන්නේ. මේක වෙන්න බැරි දෙයක්නේ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    මම දන්න ඩොකාල කීප දෙනෙක් ඉන්නව සමීපර ආශ්‍රය කරන. 2න්නෙක් ඩෙන්ටිස්ට්ල අනිත් 4 දෙනා mbbs මුන්ගෙන් ටිකක් හරි පුලුවන් එකෙක්ට විතරයි අනිත් 4 දෙනාටම කඩ්ඩ වැඩිය බෑ. කතා කරන්න ලියන්න කොහොමත් බෑ.

    කඩ්ඩෙන්නේ බන් මුන් අවුරුදු ගානක් ඉගෙන ගන්නේ. මේක වෙන්න බැරි දෙයක්නේ.
    එහෙම තමයි. මගේ බෝඩිමේ රූමා කඩ්ඩ පොඩ්ඩක්වත් බෑ කඩ්ඩෙන් ඉගෙනගෙන 1st Class. කියන දේවල් අපිට වඩා හොඳට තේරුම් ගන්නව Hand Gesture , vocal tone , yantthamata තේරෙන කඩ්ඩත් එක්ක ඇනලයිස් කරල. ඕවට තමයි මොල කියන්නෙ.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,957
    1
    12,289
    113
    අදාළ නෑ නේ
    එහෙම තමයි. මගේ බෝඩිමේ රූමා කඩ්ඩ පොඩ්ඩක්වත් බෑ කඩ්ඩෙන් ඉගෙනගෙන 1st Class. කියන දේවල් අපිට වඩා හොඳට තේරුම් ගන්නව Hand Gesture , vocal tone , yantthamata තේරෙන කඩ්ඩත් එක්ක ඇනලයිස් කරල. ඕවට තමයි මොල කියන්නෙ.
    I think this is what's called an oxymoron :lol::lol::lol::lol:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,645
    113
    kadda nam kamak na kiamu ko. thuwalekata behet danna ba kalanthe danawa. maharagama side eke kollek set una. u tama dispensarya geniyanne. doca abroad mbbs karala avilla tienne. blood dakkama porage atha paya weulala kalanthe danawa. me kolla tama reta emergency unit eka run karanne. german tech eke course eka tama uge main stream eka, Doca ta wada experience muta itin
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,739
    113
    Gampaha
    ලියන්න බැරි අයනං දැකල නෑ. අමාරුවෙන් කතාකරන අයනං ඉන්නව.

    මගෙනං අදහස,
    ඕක මහලොකු දෙයක් නෙමෙයි,
    මොකද භාශාවෙන් මනුස්සයෙක්ගෙ වෘතීය හැකියාව මනින්න බෑනෙ. අනික ඉංග්‍රීසි අපේ මවු භාශාවත් නෙමෙයි.
     

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    මාත් අවුරුදු ගානක් කඩ්ඩෙන් ඉගෙනගත්තට කතා කරන්න බෑ. ව්‍යාකරණානුකූලව ලියන්නත් බෑ. සබ්ජෙක්ට් එකට අදාලව ඕන දෙයක් අහල, කියවල තේරුම්ගන්න පුලුවන්.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,781
    1,297
    113
    Mars
    Medicine කරන්න කඩ්ඩ fail අය ගන්නවා, මම දන්න කොනක් ඉන්නවා English A/L fail හැබැයි medicine ගියා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,548
    25,889
    113
    කඩ්ඩ අවුල් නම් exams පාස් වුණේ කොහොමද?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,236
    113
    Gotham City
    මම දන්න ඩොකාල කීප දෙනෙක් ඉන්නව සමීපර ආශ්‍රය කරන. 2න්නෙක් ඩෙන්ටිස්ට්ල අනිත් 4 දෙනා mbbs මුන්ගෙන් ටිකක් හරි පුලුවන් එකෙක්ට විතරයි අනිත් 4 දෙනාටම කඩ්ඩ වැඩිය බෑ. කතා කරන්න ලියන්න කොහොමත් බෑ.

    කඩ්ඩෙන්නේ බන් මුන් අවුරුදු ගානක් ඉගෙන ගන්නේ. මේක වෙන්න බැරි දෙයක්නේ.
    යකුනෙ බලපන් මෙ ත්‍රෙඩ් එක .

    ඉංග්‍රිසි (English ) කතාකරමු (ඉගෙන ගන්න උවමනා උන් වරෙල්ලා )
    කඩ්ඩ අවුල් නම් exams පාස් වුණේ කොහොමද?
    ඕක ගැන කිව්වා මහාචාර්‍ය නලින් ද සිල්වා එක සැරයක් .ඔය කැම්පස් වල ඉගෙන ගන්න ගොඩක් අයගෙ කඩ්ඩ පට්ටම අවුල් ලු .
    පෙපරෙ බලන අයට තෙරෙන නිසා ලකුණු දෙනවාළු.
    නැත්තම් ඔක්කොම උන් ෆෙල් ලු හරියට බැලුවොත්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම් නම් කියන්නේ කැම්පස් වල අඩුම අවුරුද්දක් වත් දීලා කඩ්ඩ හදාගන්න කියන්න ඕනෙ. ඊට පස්සෙ වගේ IELTS විභාගයටකට වාඩි කරලා දෙවෙනි අවුරුද්ද කරන්න දෙන්න ඕනෙ.

    අවුරුද්දක් දෙන්න කිව්වේ ඈත ගම්වල පහසුකම් නැතුව එන අයටත් තමුන්ගේ කඩ්ඩ හදාගන්න අවස්ථාවක් දෙන්න මුලින්ම කපලා දාන්නෙ නැතුව. අවුරුද්දකදි බෑ කියන්නේ ඌ ඉතින් ඩිග්‍රියක් ගන්න කොහොමත් සුදුසු නෑ.

    කඩ්ඩ හුඟක් වටිනවා කැමපස් වල දැනුම හොයන් යන්න. හැබැයි ලංකාවෙ ක්‍රමේට හෙන පත සිලබස් එකක් අත ඇරලා. ගිරවා දාලා ගොඩ යන්න තියෙනකොට නම් දැනුම හොයන්න වෙලා නෑ.
    ඊළඟ එක ජොබකට යන්න එහෙම කඩ්ඩ ගොඩක් වටිනවා. පර්සනැලිටි එකට බලපානවා. කඩ්ඩ බැරි උන් කොන්වෙනවා ලෙක්චර්ලගෙන් උනත්. අන්තිමේදී ඩිග්‍රිය හම්බුනත්.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    That's simply because the Primary and the Secondary education is in Sinhalese. Not many come from parents who converse in English at home. The English standard currently taught in schools has fallen down drastically. Proper English teachers are also dwindling in numbers.
    A few years of tertiary education is really not sufficient to gain proper English language skills unless you got some background earlier.

    Those who attend International Schools stand out when it comes to English usage. Another major factor is that the current generation does not read like the way we did. I can see what's happening at my place. They are into mobiles and computers. It's mainly reading that gives you the ability and the style to write. There are plenty of e-books now. Do some reading everyday.

    Watching utterly stupid Hindi movies or the equally stupid weekly teledramas is not going to help other than to breed a generation of idiots.
    The only way to lift the standard of English is from the schools. It's not too late.
    You may be able to survive and be successful without English, but it's definitely advantageous in the current environment we live in.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    56 SLFP එකෙ බන්ඩා ලංකාවට කරපු විනාසය නැත්නම් ලංකාව මීට වැඩිය හොද තැනක කඩ්ඩ ලංකාව අවුරුදු ගානකට පස්සට දැම්මා
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,143
    5,020
    113
    -In Darkness-
    ඉතින් මොකෝ බං වෙන්නේ. පොරට අවශ්‍යය දේ කරගන්න පුලුවන් මට්ටමට (ඩිග්‍රිය ගොඩදාගන්න, බේතක් හේතක් ලියාගන්න) ඉංග්‍රීසි තිබ්බා නම් ඇතිනේ. ඉංග්‍රීසි නෙමෙයි බං ලෙඩක් ඩයග්නෝස් කරන්න බැරි නම් තමා බය වෙන්න ඕනේ :lol: