ඇයි බන් සමහර ඩොකාලට කඩ්ඩ බැරි?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    ithin ban mam first class ekak gaththe kadda baruwa.

    passe IELTS karanna gihin okkoma goda da gatta.

    class walin nemei mama mula inndan okkoma grammar igena gatta. katha karanna practise kala.
    ස්මාර්ට් එකෙක්ට මචං grammar ටික නිකන්ම ඔලුවට දාගන්න පුළුවන්නේ .
    එත් මචං අව්ල යන්නේ grammar වලට පටහැනිව English යෙදෙන තැන්වලදිනේ .
    උදාහරනෙකට articles ගමුකො . අපිට මචං a, an, the, හෝදන්න ඕන අවස්ථා grammar වලදී විස්තර කරනවනේ .
    එත් මචං සමහර තැන්වලදී ඔය කියපු basic නීති නැතුව ඕව යෙදෙන්න ගන්නවා . අන්න එතකොට අපිව හිරවෙනවා .
    ඒක හදාගන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: PHBhagya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    බේසික් නීති නැතුව යෙදෙනවා කියලා කියන්න බෑ. කියන රූල් එකෙන් පිට සම්ප්‍රදායක් විදිහට භාවිතා වෙනවා නම් ඒකත් නීතියක් වෙලා තියෙන්නෙ.

    vebs හිතමුකො . අපි කියන්නෙ Present tense, past tense කරන්න නම් ed දාන්න ඕනෙ අගට කියලා. ඒත් සමහර ඒවල ඔක්කොම එකයි (cut). සමහර ඒවට වෙනස්ම වචන (Ireegular verbs) එතකොට ඒ වෙනස් භාවිතයම නීතියක් වෙලා තියෙන්නෙ.

    මම් නම් ඔක්කොම ග්‍රැමර් කවර් කලේ යූ ටියුබ් එකේ හොඳ ලෙසන් ටිකක් තෝරගෙන. ඒවල නම් ඔක්කොම කළා. සිංහලෙන් කරන එව්වනම් අහන්න එපා. ඒවලින් බැරි වෙනවා මිසක් පුළුවන් වෙන්නෙ නෑ.

    කට හුරු උනාම එහෙම හිතන්නෙ නැතුවම a , an කියවෙනවා හරියට.

    ඉංග්‍රීසි වලින් හිතන්න ඕනෙ.
    ඉංග්‍රීසි වලින් කතා කරන්න ඕනෙ.
    පත්තරක් අරන් කෑගහලා කියෝපන් පුලුවන් තරම් හයියෙන්. කට ටියුන් වෙනවා. අපි සින්හල කතාකරලා කඩ්ඩ කතා කරද්දි ඇහෙන ගොබ්බ ටෝන් එක නැති වෙනවා.

    https://www.youtube.com/user/oxfordonlineenglish
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Standard knowledge of English is enough to be a Doctor in Srilanka. All you need is the ability to diagnose by getting the history and examination of the patients, majority of them communicate in sinhala in a typical scenario.
    When it comes to medical books, even English layman will not understand the medical vocabulary.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    ඉතින් මොකෝ බං වෙන්නේ. පොරට අවශ්‍යය දේ කරගන්න පුලුවන් මට්ටමට (ඩිග්‍රිය ගොඩදාගන්න, බේතක් හේතක් ලියාගන්න) ඉංග්‍රීසි තිබ්බා නම් ඇතිනේ. ඉංග්‍රීසි නෙමෙයි බං ලෙඩක් ඩයග්නෝස් කරන්න බැරි නම් තමා බය වෙන්න ඕනේ :lol:

    Yes.. that's only a part of it. A medical professional needs to be in touch with current developments and practices. In other countries there's a compulsory component of "Continuing Education" needed to extend the validity of your registration. You need to attend CPD courses and collect points for this.
    At least if you don't read and improve your knowledge - which unfortunately isn't published in Sinhalese - you are virtually lost. You cannot continue to practice only from what you learned from the standard textbooks. Was Covid-19 in the textbook?
    Do we do any proper research or education other than the occasional seminars organised by a few professional bodies in SL?
     
    • Like
    Reactions: BadBlueGenius

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Standard knowledge of English is enough to be a Doctor in Srilanka. All you need is the ability to diagnose by getting the history and examination of the patients, majority of them communicate in sinhala in a typical scenario.
    When it comes to medical books, even English layman will not understand the medical vocabulary.

    Pls read my comments above. Medical books are not written to be understood by a layman. There's no "Idiots Guide to Medicine" ..... :P
    However an "Idiot's Guide to Medical Terminology" exists.
     
    • Like
    Reactions: BadBlueGenius

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,797
    113
    56 SLFP එකෙ බන්ඩා ලංකාවට කරපු විනාසය නැත්නම් ලංකාව මීට වැඩිය හොද තැනක කඩ්ඩ ලංකාව අවුරුදු ගානකට පස්සට දැම්මා
    අනිවා ඕකට හෙන ගහනවා ඒ කරපු වැඩේට. ඔය කාලෙම තමයි සිංගප්පූර් වල රාජ්‍ය භාෂාව ඉංග්ලිෂ් කළේ. දැන් බලපං සිංගප්පූරු කොහෙද? අපි කොහෙද?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ජපන් වල නම් උබට thread දදාම තමයි ඉන්න වෙන්නේ

    japan Russia wage ratawala unta ungema resources thiyenawa igenaganna

    අනිවා ඕකට හෙන ගහනවා ඒ කරපු වැඩේට. ඔය කාලෙම තමයි සිංගප්පූර් වල රාජ්‍ය භාෂාව ඉංග්ලිෂ් කළේ. දැන් බලපං සිංගප්පූරු කොහෙද? අපි කොහෙද?

    api corona palanaya karala handle karapu widiyath ekka baladdi singapuruwa kele.

    @N A K A M U R A @nicjosh83
    ------ Post added on Mar 1, 2021 at 5:38 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    japan Russia wage ratawala unta ungema resources thiyenawa igenaganna

    api corona palanaya karala handle karapu widiyath ekka baladdi singapuruwa kele.

    @N A K A M U R A @nicjosh83
    ------ Post added on Mar 1, 2021 at 5:38 PM
    ඔව් බන්. ඉන්ග්‍රීසි ගැන කියන හැමතැනකම සමහර එවුන් ඇවිත් ජපානෙ මෙහෙමයි රුසියාවේ මෙහෙමයි චීනෙ මෙහෙමයි ගානවා. උන් දන්නෙ නෑ ඒ රටවල උන්ට උන්ගෙම භාශාවෙන් ලියපු පොත් පත් තියෙනවා පරීක්ෂණ කරනවා. අනම් මනම්.

    මෙහෙ සිංහලෙන් මොන ලබ්බක්වත් ලියවෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: shenat

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    කඩ්ඩ පුලුවන් වෙන්න නම් කතා කරන්න ඕනේ. සාමානයෙන් language එකක කියන දේවල් තේරෙන්න, කියවලා තේරුම් ගන්න, කතා කරන්න (fluently) ගත්තම අමාරු එක තමයි කතා කරන එක (ගලාගෙන යන විදියට). සාමනයෙන් ඉගෙනගන්න කෙනෙක්ට presentation, පොඩි පොඩි දේවල් ඇරෙන්න කතාකරන්න හම්බවෙනවා හරි අඩුයි. ඊට පස්සේ training දුර පැත්තක ඉන්න ඕනේ. සමහරවිට ඉන්න ලොකුම කෙනා ඒ ඩොක්ටර් වෙන්න පුලුවන්. daily usage එක නැති උනාම අමතක වෙනවා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    kadda kamake na

    pahadili akuru liyana ekake na ne hoyganna doctorls laa. pharmacy ayath akuuru kiyawala newe ratwa balala da koheda beheth denne
     
    • Haha
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    කඩ්ඩ පුලුවන් වෙන්න නම් කතා කරන්න ඕනේ. සාමානයෙන් language එකක කියන දේවල් තේරෙන්න, කියවලා තේරුම් ගන්න, කතා කරන්න (fluently) ගත්තම අමාරු එක තමයි කතා කරන එක (ගලාගෙන යන විදියට). සාමනයෙන් ඉගෙනගන්න කෙනෙක්ට presentation, පොඩි පොඩි දේවල් ඇරෙන්න කතාකරන්න හම්බවෙනවා හරි අඩුයි. ඊට පස්සේ training දුර පැත්තක ඉන්න ඕනේ. සමහරවිට ඉන්න ලොකුම කෙනා ඒ ඩොක්ටර් වෙන්න පුලුවන්. daily usage එක නැති උනාම අමතක වෙනවා.
    මගේ ජපානේ ඉන්න යාලුවෙක් කිව්වේ. උන්ගේ දැන් ජෙනේරේශන් එක සාමනයෙන් කඩ්ඩ කතා කරනවලු. මාර demand එකක් තියෙනවලු ඉංග්‍රිසි උගන්නන අයට. පොඩි අයට private tution දෙනවලු.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Who cares? English is just a language.
    Do you think Japanese engineers working in companies like toyota, yamaha, honda can speak english?
    Can Russian scientists speak English? Even the one who came up with the vaccine? I don't think so.
    Japan is the country that is pioneer in medical equipment. Do you think the research and development people working on those field can speak English?
    Can German engineers, doctors and scientists speak? I really doubt.

    We are just slave to western imperialism. Our fluency in English does not give us any special advantage. Economically or otherwise.
    Most of Africans speak better English than us. But are they in a better position?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe

    You may find an answer to your queries in post no. 33.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    That happens and it is not a big deal. General doctors don’t go channeling and spoken English is not essential for them. Doesn’t mean they lack the knowledge.
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මම දන්න ඩොකාල කීප දෙනෙක් ඉන්නව සමීපර ආශ්‍රය කරන. 2න්නෙක් ඩෙන්ටිස්ට්ල අනිත් 4 දෙනා mbbs මුන්ගෙන් ටිකක් හරි පුලුවන් එකෙක්ට විතරයි අනිත් 4 දෙනාටම කඩ්ඩ වැඩිය බෑ. කතා කරන්න ලියන්න කොහොමත් බෑ.

    කඩ්ඩෙන්නේ බන් මුන් අවුරුදු ගානක් ඉගෙන ගන්නේ. මේක වෙන්න බැරි දෙයක්නේ.

    තොටත් තියෙන ප්‍රශ්න, ෂුවර් එකට තෝ අර අනිත් 4 දෙනාගෙන් එක්කෙනෙක් වෙන්න ඇති. :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    මගේ ජපානේ ඉන්න යාලුවෙක් කිව්වේ. උන්ගේ දැන් ජෙනේරේශන් එක සාමනයෙන් කඩ්ඩ කතා කරනවලු. මාර demand එකක් තියෙනවලු ඉංග්‍රිසි උගන්නන අයට. පොඩි අයට private tution දෙනවලු.
    ජපානෙ විතරක් නෙමෙ ,ඔය ඉංග්‍රිසි ගණන් ගන්නෙ නැහැ කියන කොයි රටෙත් ඕක තියෙනවා .
    ෆ්‍රාන්ස් වල ඉන්න මගෙ යාළුවෙක් කිව්වෙ ඉංග්‍රිසි ඉගෙන ගන්න උන් කැමතිලු මාර විදියට .ඉංග්‍රිසි උගන්වන්න පුලුවන් නම් පාර්ට් ටයිම් ඩබල් හොයන්න පුලුවන්ළු.
    ඔය පරණ උන් ගාව තමා ඔය ජාති ආලෙන් ඉංග්‍රිසි වලට කැපිල්ල දාන සීන් එක තියෙන්නෙ .
    අරාබි රටවල් වලත් අරබි ලොකු කරගත්තාට තෙල් පවර් එක නිසා ලොකල් උන් ගොඩක් උන්ගෙ ළමයින්ව යවන්නෙ ඉංග්‍රිසි එඩියුකෙෂන් එකක් දෙන ඉස්කොල වලට.
    තමන්ගෙ ළමයාට නරකක් කරන්න හිතන්නෙ නැහ නෙ කොයි දෙමාපියත් .
     
    • Like
    Reactions: ITGuy25 and imhotep