ස්මාර්ට් එකෙක්ට මචං grammar ටික නිකන්ම ඔලුවට දාගන්න පුළුවන්නේ .
එත් මචං අව්ල යන්නේ grammar වලට පටහැනිව English යෙදෙන තැන්වලදිනේ .
උදාහරනෙකට articles ගමුකො . අපිට මචං a, an, the, හෝදන්න ඕන අවස්ථා grammar වලදී විස්තර කරනවනේ .
එත් මචං සමහර තැන්වලදී ඔය කියපු basic නීති නැතුව ඕව යෙදෙන්න ගන්නවා . අන්න එතකොට අපිව හිරවෙනවා .
ඒක හදාගන්නේ කොහොමද ?
බේසික් නීති නැතුව යෙදෙනවා කියලා කියන්න බෑ. කියන රූල් එකෙන් පිට සම්ප්රදායක් විදිහට භාවිතා වෙනවා නම් ඒකත් නීතියක් වෙලා තියෙන්නෙ.
vebs හිතමුකො . අපි කියන්නෙ Present tense, past tense කරන්න නම් ed දාන්න ඕනෙ අගට කියලා. ඒත් සමහර ඒවල ඔක්කොම එකයි (cut). සමහර ඒවට වෙනස්ම වචන (Ireegular verbs) එතකොට ඒ වෙනස් භාවිතයම නීතියක් වෙලා තියෙන්නෙ.
මම් නම් ඔක්කොම ග්රැමර් කවර් කලේ යූ ටියුබ් එකේ හොඳ ලෙසන් ටිකක් තෝරගෙන. ඒවල නම් ඔක්කොම කළා. සිංහලෙන් කරන එව්වනම් අහන්න එපා. ඒවලින් බැරි වෙනවා මිසක් පුළුවන් වෙන්නෙ නෑ.
කට හුරු උනාම එහෙම හිතන්නෙ නැතුවම a , an කියවෙනවා හරියට.
ඉංග්රීසි වලින් හිතන්න ඕනෙ.
ඉංග්රීසි වලින් කතා කරන්න ඕනෙ.
පත්තරක් අරන් කෑගහලා කියෝපන් පුලුවන් තරම් හයියෙන්. කට ටියුන් වෙනවා. අපි සින්හල කතාකරලා කඩ්ඩ කතා කරද්දි ඇහෙන ගොබ්බ ටෝන් එක නැති වෙනවා.
https://www.youtube.com/user/oxfordonlineenglish