කළු කෙට්ටු උන් ඉන්නව තමයි බන් .කළු එක නෙවෙයි අවුල . . අරක පට්ට නපුරු පාට වැඩිය පිරිසිදුව්ක් නැති එකක් වගේ .හැබැයි ඔය කළු කෙට්ටු body වලට ඇබ්බැහි වුණාම ඒකෙන් ගොඩ එන්නත් ටිකක් කල් යනවා.
අපේ එකෙක් උන්න ඒ කාලෙ එකා හිටපු හෙන පිරිසකින් කැතම එකා. ඒ උනාට උට තමා කෙල්ලො වැඩියෙන්ම උන්නෙ. උගෙ තියරිය 10ක් ඇහුවොත් එකක් හරි කැමති වෙනව.. නාඩි වැටෙනව නම් එච්චරයි උට.ඔව් . . හැබැයි ඌ ට මාර ගටක් තියෙන්න ඕනේ අපවාද පැත්තක දාල අරක කරන්න .
ආ මාත් එක්ක AL පන්ති ගිය එකෙකුත් මූන ටිකක් කචල් posh මෝලක් කරා නේ (ගුඩ්ෂෙපර්ඩ් ) . ඌ හොදට සල්ලි තිබ්බ ලස්සන එකෙක් . ඌ නම් හැබැයි හොදටම මීටර් පාවිච්චි කරන්න අරකි කරන්නේ කියලා . මහජනයා ඉදිරියේ වැඩිය ඒකිව ගණන් ගන්නේ නෑ හැබැයි කොහෙට හරි වෙනම තනියම සෙට් උනාම ආතල් ගන්නවා . අරකි ඉතින් බොක්කෙන් ලව් මූට අඬ අඬ... මූ ජොලියට ගහල අත ඇරිය . ඒ කාලේ අපිට මූට පිස්සු වගේ පෙනුනට ඌ සෑහෙන experience එකක් ගත්ත එකෙන් නම් .. මුණ ටිකක් කචල් උනාට පිස්සු ඇගක් තිබ්බේ .. දැන් හිතනවා ඌ අපිට වඩා පියවරක් ඉස්සරහින් ඒ කාලේ හිතල කියලා.. අපි නිකන් AL කාලේ හැගීම් වලට වහල් වෙලා පිවිතුරු ප්‍රේමය වගේ මනසකින් හිටියට මූ ට ලෝකේ සැබෑ තත්වේ අවබෝද වෙලා තිබිල තියනව![]()
අපේ uni එකේ කොල්ලෙක් හිටිය රෝයල් . ඌ හෙන සුදු ලස්සන එකෙක් . මූ ආපු ගමන් යාලු උනා කට්ට කළු නපුරු පාට කෙල්ලක් එක්ක . කළු උනත් ප්‍රියමනාප කියලා එකක් තියනව නේ . මේක අර මුනේ හිනාවක් නැති අර කැම්පස් වල උද්ගෝෂණ වල ඉස්සරහින් යන ඇති දුෂ්කර පැත්තකින් ආපු ජේෂ්ට උත්ත්මාවියක් වගේ ලුක් එකක් තියෙන්නේ ... හැබයි මූ මේක මුණ කියලා බලන්නේ නැතුව හොදට පාවිච්චි කරා . මහ රෑ බෝඩිම ට යන පාරෙත් බදාගෙන ඉන්නව , මු කතා කරන්නෙත් හෙනම සීරියස් සුදූ , පැටියෝ වගේ .
මුගේ බෝඩිමේ උන් නම් මූව හොදට බයිට් කනවා . දවසක් මම මුන්ගේ බෝඩිමට ගිය වෙලේක අරු කෙල්ල එක්ක කෝල් එකක . කෙල්ල හවස ගෙදර යන ගමන් ඉන්නේ . මූ ඉතින් බස් එකෙන් බැහැල පරිස්සමින් යන විදිය අරකිට කියනව පැටියො ගගා . බෝඩිමේ උන්ට ත් එපා වෙලා කිව්වා
" බය නැතුව ඉදපන් ඕකට කවුරුත් මුකුත් කරන්න එන්නේ නෑ " කියලා .
3rd year වගේ වෙද්දී මූ ඕක අත ඇරලා යට බැච් එකක ලස්සන සුපිරි කඳක් දාගෙන හිටිය . . අරකිව නම් හම ගහන්න ඇති මුල් අවුරුදු දෙකේ .
Ko Videos dapan balannaඇයි බන් සමහර ලස්සන, ඩීසන්ට කොල්ලෝ කැත කෙල්ලොන්ව බැදලා ඉන්නේ? මන් ගොඩක් tiktok videos එහෙම දැක්කා සල්ලි, වාහන, හොද රස්සා කරන රුපෙත් අඩුවක් නැති කොල්ලෝ ගොඩක් කළු, ඇගේ හැඩයක් නැති මහත් කෙල්ලෝ බැදලා video දානවා. මනුස්සෙකුගේ රුපෙට අපහාස කරනවා නෙවේ, නමුත් ඒ කොල්ලොන්ට ඊට වඩා හැම අතින්ම හොද කෙල්ලෝ හොයාගන්න පුලුවන් කමක් තියෙන වුන්.
දැන් ඉතින් කියන්න එපා ආදරේ ඉස්සරහා ඔය මොනවත් වැඩක් නෑ කියලා.![]()
කෙල්ලට bro කෙනෙක් ඉන්නවද?marry karapu eka kdh ekak aran thiibada ?

අර රටේ ජනාදිපති වෙන්න බලන් ඉන්න එකා වගේදසල්ලි වාහන ලැබුනේ පැකේජ් එකට වෙන්න පුලුවන්
දැන් ඉතින් මොනා කරන්නද ඔහොම්ම ඉදින් ...හපොයි! කැත උන් නං බඳින්න එපා. හම්බෙන්නෙත් පෙරේත පැටව් වගේ ළමයි. අන්තිමට ජීවිතේම අපායක්.
ජනාදිපති වෙලා ඉන්න එකා වගේ .අර රටේ ජනාදිපති වෙන්න බලන් ඉන්න එකා වගේද
මගේ ළමයිදැන් ඉතින් මොනා කරන්නද ඔහොම්ම ඉදින් ...