ඇයි බන් සමහර ලස්සන, ඩීසන්ට කොල්ලෝ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,815
    167,470
    113
    එකමත් එක රටක
    හැබැයි ඔය කළු කෙට්ටු body වලට ඇබ්බැහි වුණාම ඒකෙන් ගොඩ එන්නත් ටිකක් කල් යනවා.
    කළු කෙට්ටු උන් ඉන්නව තමයි බන් .කළු එක නෙවෙයි අවුල . . අරක පට්ට නපුරු පාට වැඩිය පිරිසිදුව්ක් නැති එකක් වගේ .
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,773
    113
    ඔව් . . හැබැයි ඌ ට මාර ගටක් තියෙන්න ඕනේ අපවාද පැත්තක දාල අරක කරන්න .
    ආ මාත් එක්ක AL පන්ති ගිය එකෙකුත් මූන ටිකක් කචල් posh මෝලක් කරා නේ (ගුඩ්ෂෙපර්ඩ් ) . ඌ හොදට සල්ලි තිබ්බ ලස්සන එකෙක් . ඌ නම් හැබැයි හොදටම මීටර් පාවිච්චි කරන්න අරකි කරන්නේ කියලා . මහජනයා ඉදිරියේ වැඩිය ඒකිව ගණන් ගන්නේ නෑ හැබැයි කොහෙට හරි වෙනම තනියම සෙට් උනාම ආතල් ගන්නවා . අරකි ඉතින් බොක්කෙන් ලව් මූට අඬ අඬ... මූ ජොලියට ගහල අත ඇරිය . ඒ කාලේ අපිට මූට පිස්සු වගේ පෙනුනට ඌ සෑහෙන experience එකක් ගත්ත එකෙන් නම් .. මුණ ටිකක් කචල් උනාට පිස්සු ඇගක් තිබ්බේ .. දැන් හිතනවා ඌ අපිට වඩා පියවරක් ඉස්සරහින් ඒ කාලේ හිතල කියලා.. අපි නිකන් AL කාලේ හැගීම් වලට වහල් වෙලා පිවිතුරු ප්‍රේමය වගේ මනසකින් හිටියට මූ ට ලෝකේ සැබෑ තත්වේ අවබෝද වෙලා තිබිල තියනව 🥱
    අපේ එකෙක් උන්න ඒ කාලෙ එකා හිටපු හෙන පිරිසකින් කැතම එකා. ඒ උනාට උට තමා කෙල්ලො වැඩියෙන්ම උන්නෙ. උගෙ තියරිය 10ක් ඇහුවොත් එකක් හරි කැමති වෙනව.. නාඩි වැටෙනව නම් එච්චරයි උට.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    අපේ uni එකේ කොල්ලෙක් හිටිය රෝයල් . ඌ හෙන සුදු ලස්සන එකෙක් . මූ ආපු ගමන් යාලු උනා කට්ට කළු නපුරු පාට කෙල්ලක් එක්ක . කළු උනත් ප්‍රියමනාප කියලා එකක් තියනව නේ . මේක අර මුනේ හිනාවක් නැති අර කැම්පස් වල උද්ගෝෂණ වල ඉස්සරහින් යන ඇති දුෂ්කර පැත්තකින් ආපු ජේෂ්ට උත්ත්මාවියක් වගේ ලුක් එකක් තියෙන්නේ ... හැබයි මූ මේක මුණ කියලා බලන්නේ නැතුව හොදට පාවිච්චි කරා . මහ රෑ බෝඩිම ට යන පාරෙත් බදාගෙන ඉන්නව , මු කතා කරන්නෙත් හෙනම සීරියස් සුදූ , පැටියෝ වගේ .
    මුගේ බෝඩිමේ උන් නම් මූව හොදට බයිට් කනවා . දවසක් මම මුන්ගේ බෝඩිමට ගිය වෙලේක අරු කෙල්ල එක්ක කෝල් එකක . කෙල්ල හවස ගෙදර යන ගමන් ඉන්නේ . මූ ඉතින් බස් එකෙන් බැහැල පරිස්සමින් යන විදිය අරකිට කියනව පැටියො ගගා . බෝඩිමේ උන්ට ත් එපා වෙලා කිව්වා
    " බය නැතුව ඉදපන් ඕකට කවුරුත් මුකුත් කරන්න එන්නේ නෑ " කියලා . :LOL:
    3rd year වගේ වෙද්දී මූ ඕක අත ඇරලා යට බැච් එකක ලස්සන සුපිරි කඳක් දාගෙන හිටිය . . අරකිව නම් හම ගහන්න ඇති මුල් අවුරුදු දෙකේ .

    Hold Up What GIF
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    ඇයි බන් සමහර ලස්සන, ඩීසන්ට කොල්ලෝ කැත කෙල්ලොන්ව බැදලා ඉන්නේ? මන් ගොඩක් tiktok videos එහෙම දැක්කා සල්ලි, වාහන, හොද රස්සා කරන රුපෙත් අඩුවක් නැති කොල්ලෝ ගොඩක් කළු, ඇගේ හැඩයක් නැති මහත් කෙල්ලෝ බැදලා video දානවා. මනුස්සෙකුගේ රුපෙට අපහාස කරනවා නෙවේ, නමුත් ඒ කොල්ලොන්ට ඊට වඩා හැම අතින්ම හොද කෙල්ලෝ හොයාගන්න පුලුවන් කමක් තියෙන වුන්. :confused:

    දැන් ඉතින් කියන්න එපා ආදරේ ඉස්සරහා ඔය මොනවත් වැඩක් නෑ කියලා. :baffled:
    Ko Videos dapan balanna
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    ඔය ප්‍රස්නෙ මටත් ඔහොමම තියෙනව. සල්ලි තියා මොනව තිබ්බත් ලස්සන නැතුව වැඩක් නෑ කියන තැන මම ඉන්නෙ.(ලස්සන+ගතිගුණ)
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    සල්ලි වාහන ලැබුනේ පැකේජ් එකට වෙන්න පුලුවන්
    අර රටේ ජනාදිපති වෙන්න බලන් ඉන්න එකා වගේද
     
    • Haha
    Reactions: rumesh.fbi

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    හපොයි! කැත උන් නං බඳින්න එපා. හම්බෙන්නෙත් පෙරේත පැටව් වගේ ළමයි. අන්තිමට ජීවිතේම අපායක්.
    දැන් ඉතින් මොනා කරන්නද ඔහොම්ම ඉදින් ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,815
    167,470
    113
    එකමත් එක රටක
    අර රටේ ජනාදිපති වෙන්න බලන් ඉන්න එකා වගේද
    ජනාදිපති වෙලා ඉන්න එකා වගේ .

    බැදපු ගෑනියෙක් ලමයි එක්කම පැකේජ් එක කරගහල මිනිහගේ පැන්ෂන් එකෙන් ජිවත් උනා .