ඇයි බන් සිංහල කොල්ලව මැරුවේ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඇයි බන් සිංහල කොල්ලව මැරුවේ

    අද දවසම මහා මුසලයි .....

    කවදාවත් සිංහල මිනිස්සු මුස්ලිම් මිනිහෙක්ව මේ විදිහට ගහලා මරල තියෙනවා කියලා මම නම් අහලා නැහැ ..

    මොකද්ද බන් මේ මුස්ලිම් එවුන්ට වෙලා තියෙන්නේ

    අපි මුන් වගේ එවුන් වෙනුවෙන්ද සහජීවනය ප්‍රර්ථනා කරන්නේ

    මේ මරුන තරුණයා දෙදරු පියෙක්ලු ....අපි මේ වෙලාවේ මොකද්ද කරන්නේ ? මොකද්ද අර දරු පවුලට යන කල දසාව ... ඒ මනුස්සයා හරිම හොද මනුස්සයෙක්ලු ...

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මම දැක්කා අන්වර් මනතුංග FB එකේ පොස්ට් එකක් දාලා ....එකේ කමෙට් එකේ තියෙනවා ගිනිතියපු කඩේ අයිති මනුස්සයාගේ එක්කවුන්ට් නම්බර් එක අහලා ඒ මනුස්සයට උදවු කරන්න ...

    හැබැයි තවම අර මරුන සිංහල මනුස්සයාගේ ළමයින්ටයි පවුලටයි උදවුවක් කරමු පාරට වැටෙන්න නැති විදිහට කියලා එක සිංහලයෙකුගේවත් පොස්ට් එකක් වත් දැක්කේ නැහැ ....:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Capital_M

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    සහජිවනෙට විරුද්දව කතාකරන්ට එපා හිටං.
    කඩුවෙන් කපනවා හිටං :lol:

    හරිම කනගාටුයි බන් වෙන දේවල් දැක්කම. කලකිරෙනවා මුළු රට ගැනම :(:(
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මම දැක්කා අන්වර් මනතුංග FB එකේ පොස්ට් එකක් දාලා ....එකේ කමෙට් එකේ තියෙනවා ගිනිතියපු කඩේ අයිති මනුස්සයාගේ එක්කවුන්ට් නම්බර් එක අහලා ඒ මනුස්සයට උදවු කරන්න ...

    හැබැයි තවම අර මරුන සිංහල මනුස්සයාගේ ළමයින්ටයි පවුලටයි උදවුවක් කරමු පාරට වැටෙන්න නැති විදිහට කියලා එක සිංහලයෙකුගේවත් පොස්ට් එකක් වත් දැක්කේ නැහැ ....:sorry::sorry::sorry:

    රැඩිකල් සිංහලයෝ කවදත් කැමති මචං වෙන එකෙක්ට රෙද්ද උස්සල පළල් කරන්න. :P:baffled: ඒකයි ඔය පෙන්නන්නේ.

    උඩබලන් කෙලගහගන්න.. තමන්ගේම වල තමන්ම කපාගන්න සක්කිලි හැත්ත :angry::sorry::sorry:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අපි මේ වෙලාවේ මොකද්ද කරන්නේ ?

    ඔහේ පල්ලි නැද්ද ?

    මෙහෙත් පල්ලිනම් තියෙනවා බන්. අද ටිකක් මුන්ගේ හැසිරීමත් අමුතුයි. :rolleyes:
    6x4 පොල්ලක්වත් නෑ කිට්ටුවක :P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    දැන් උඹ රෑක වාහනෙන් යනව. එතකොට සිංහල බෞද්ධ ත්‍රී වීල් එකක් එනව උඹ ඉඩ දෙන්නෙ නෑ. උඹ ශෙඩ් එකට වාහනෙ දාන්න යද්දි උන් උඹව හරස් කරල නවත්තල බැහැල එනව. උඹේ අයිඩෙන්ටිය ඉල්ලනව, "ආහ්හ් අයියා ඔයත් සිංහල බෞද්ධ නේද, එහෙනම් අවුලක් නෑ පරිස්සමින් ගමන යන්නකො" කියල උන් ශේප් වෙලා යනව.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අපි මේ වෙලාවේ මොකද්ද කරන්නේ ?

    ඔහේ පල්ලි නැද්ද ?

    සෝඩා බෝතල් කැඩුවහම ඉක්මට ගැස් එක යනවා ........

    ලංකාවේ ජන ගහනය පාලනය කරන නීතියක් ගෙන්න සටන් කරන්න ඕනි ..අන්න එහෙම සවිධනයක් හදන්න ඕනි.එක පවුලකට ළමයි දෙන්නට වඩා තහනම් කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එක්ක චන්දෙ ඉල්ලන්න එන ඕන පක්ෂෙකට සහය දෙනවා ප්‍රතිපත්ති පැත්තකින් තියලා ..අන්න එහෙම එකක් හදාගන්න අපි සමාජ මාද්‍ය වල සටන් කරන්න ඕනි ..නැතුව පල්ලි ගිනි තියලා උන්ට ගහලා වැඩක් නැහැ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මෙහෙත් පල්ලිනම් තියෙනවා බන්. අද ටිකක් මුන්ගේ හැසිරීමත් අමුතුයි. :rolleyes:
    6x4 පොල්ලක්වත් නෑ කිට්ටුවක :P

    අපේ පැත්තේ හවස පොලිසියෙන් දාල තිබ්බ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    දැන් උඹ රෑක වාහනෙන් යනව. එතකොට සිංහල බෞද්ධ ත්‍රී වීල් එකක් එනව උඹ ඉඩ දෙන්නෙ නෑ. උඹ ශෙඩ් එකට වාහනෙ දාන්න යද්දි උන් උඹව හරස් කරල නවත්තල බැහැල එනව. උඹේ අයිඩෙන්ටිය ඉල්ලනව, "ආහ්හ් අයියා ඔයත් සිංහල බෞද්ධ නේද, එහෙනම් අවුලක් නෑ පරිස්සමින් ගමන යන්නකො" කියල උන් ශේප් වෙලා යනව.

    කොහොම මොනවා කිවුවත් මේක ජාති වාදී ප්‍රහාරයක් ...ඕක මුස්ලිම් එකෙක් නම් උන් මෙහෙම කරන්නේ නැහැ ....අපේ සිංහල එකෙක් සෙට් එකක් නම් කවදාවත් මුස්ලිම් එකෙක් මරල තියෙන තැනක් පෙන්නපන් ..:sorry::sorry::sorry::sorry:

    අනිත් එක උඹ කියන්නේ වෙන සිද්දියක් .....එහෙම සිද්දියක් නෙමේ අන්වර් මනතුංග කියන්නේ :sorry::sorry::sorry:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    කොහොම මොනවා කිවුවත් මේක ජාති වාදී ප්‍රහාරයක් ...ඕක මුස්ලිම් එකෙක් නම් උන් මෙහෙම කරන්නේ නැහැ ....අපේ සිංහල එකෙක් සෙට් එකක් නම් කවදාවත් මුස්ලිම් එකෙක් මරල තියෙන තැනක් පෙන්නපන් ..:sorry::sorry::sorry::sorry:

    අනිත් එක උඹ කියන්නේ වෙන සිද්දියක් .....එහෙම සිද්දියක් නෙමේ අන්වර් මනතුංග කියන්නේ :sorry::sorry::sorry:

    සිංහල උන් සිංහල උන්ව මරන්නෙත් නෑ. ඔක්කොම ජාතකෙ බලල තමයි වැඩ කරන්නෙ :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    සිංහල උන් සිංහල උන්ව මරන්නෙත් නෑ. ඔක්කොම ජාතකෙ බලල තමයි වැඩ කරන්නෙ :yes:

    lagadi dakune pathalayek ekka kokkak da gatta. pora awa. malli uba sinhala da ahuwa. mama kivva sinhala bauddha kiyala. dapan 5k kivva u giya. case eka shape. :cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    සිංහල උන් සිංහල උන්ව මරන්නෙත් නෑ. ඔක්කොම ජාතකෙ බලල තමයි වැඩ කරන්නෙ :yes:

    සයිඩ් කන්නාඩියකට සිංහල එවුන් මුස්ලිම් එවුන් මරන්නේ නැහැ කියන එක මම කියන්නේ ....

    සිංහල එවුන් මුස්ලිම් එවුන්ව මරනවානම් දැනටම මරලා ...තරහවට කඩ ගිනිතියන්න ඇති පල්ලි ගිනිතියන්න ඇති ඒ උනාට ගම්වල මිනිස්සු රොත්ත පිටින් ගිහින් මුස්ලිම් එවුන් මරලා තියෙනවද ?

    අලුත් ගම සිද්දියේදී
    බේරුවල සිද්දියේදී
    දඹුල්ලේදී

    එහෙම උනාද කියපන්කො ....BBC එක ලෝකේ වටේ අරන් ගියාට සිංහල මිනිස්සුනට මුස්ලිම් මිනිස්සු තරම් අනෙකාගේ ජිවිත ගැනීමේ ලේ පිපාසාවක් නැහැ කියල මට දැන් හිතෙන්නේ ......

    අපිත් සජිවනය වෙනුවෙන් කඩේ ගිය එවුන් තමා කාලයකදී ..දැන් නම් ඇති වගේ
     
    ප්‍රවුර්ති වල බොරු යන්නේ ...ෂෙඩ් එකෙන් පස්සේ තමා ගහල තියෙන්නේ ආපහු ...

    ඒවත් ඉතින් කට කතානෙ බන්. ගුටි කාපු එකා පොලිසියටත් ගිහින් තියෙනවනෙ. උන්ගෙ පුද්ගලික ප්‍රශ්ණයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

    බස් එකේ බෝම්බයක් පිපිරුව කොටි නැගිටිනකන් බලන් හිටිය. අම්පාරෙ වඳ පෙති කතාවත් අන්තිමට එහෙමයි ඉවර උනෙ. එක කට්ටියකට ආයෙ යුද්ධයක් ඕන වෙලා තියෙනව, ඒකට කොහෙන් හරි පොඩි උත්තේජනයක් විතරයි ඕන.

    උඹලයි ලොක්ක නම් කියන්නෙ මෙහෙමයි

    https://www.facebook.com/jvpgalhinna/videos/2057750837839170/
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් උඹ රෑක වාහනෙන් යනව. එතකොට සිංහල බෞද්ධ ත්‍රී වීල් එකක් එනව උඹ ඉඩ දෙන්නෙ නෑ. උඹ ශෙඩ් එකට වාහනෙ දාන්න යද්දි උන් උඹව හරස් කරල නවත්තල බැහැල එනව. උඹේ අයිඩෙන්ටිය ඉල්ලනව, "ආහ්හ් අයියා ඔයත් සිංහල බෞද්ධ නේද, එහෙනම් අවුලක් නෑ පරිස්සමින් ගමන යන්නකො" කියල උන් ශේප් වෙලා යනව.

    රිදෙයි™ බලාගෙන :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තම්බි වැරැද්දක් කරනකොට මේකේ සෙට් එකක් ඉන්නවා අපුල්ලන්න බලාගෙන.... :lol:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    28471309_1981760362151647_2322120950720791044_n.jpg