සිංහල මානසිකත්වය..

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සිංහල කියන මිනිසුන් තනියම රජ වෙලා දැසිදස්සෝ වටේ තියගෛන ජීවත් වෙන්නයි ආස.
    සිංහල කියන මිනිසුන් රජ වෙළා දැසි දස්සෝ වටේ තියේගෙන ඉන්න, කෝටි ගණන් වටින වාහන තියෙන උන්ට නැමීගෙන ඉන්න ආසයි.. උන් චන්දෙ දෙන්නෙත් ඒවා බලලා (හැමෝම නෙවේ බහුතරය )..උන් මොනා කළත් සිංහල හැත්ත ඕකුන්ව සුද්ද කරනවා..

    උදාහරනයක් ගත්තොත් අර ලඟදි ගිය parade එක....... Threewheel ටිකක් ඔහොම ගිහින් case වුණා නම් මේකේ එකෙක්වත් නෑ... ප්‍රාඩෝ අනන් මනං ටිකක් එක්ක ගියාම ලක්ස 12ක් වියදම් කරාම උන්ව හෝදන්න ඕනේ තරම් එවුන් ඉන්නවා

    ලංකාවේ සිංහලුන්ට සමානාත්මතාවය, සහජීවනය, ආත්ම ගරුත්වය කියන ඒවා සත පහකට වැඩක් නෑ.. මට තේරෙන්නත්තේ මේ හිඟන වහල් මානසිකත්වයක් සිංහලුන්ට කොහෙන් ආවද කියලා..
     
    • Like
    Reactions: MangoPearsApple

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    916
    1,477
    93
    මම ලොකුවට විස්තර කරන්නේ යන්නේ නෑ මචං.
    ඔයා මෙතන දි සල්ලි මෙන්ෂන් කරපු නිසා කියන්නේ.
    මනි කියන්නේ ෆයිනයිට් රිසෝසස් එකක්. ලෝකෙටම ඉන්නේ ඔයයි මමයි දෙන්නා විතරයි නම් අපි දෙන්න ගාව තියන මුදල 100 නම් ඔයා ගාව වැඩිපුර ගානක් තියෙන්න නම් මගේ ගාව අඩුවෙන්න ඕනේ.
    මනි ෆයිනයිට් කියලා තේරැනානම්... ඊළඟට
    ඔයාට වැඩි පුර මනි ඕනෙ නම් ඔයාට අනෙක් අය ගාව තියෙන මනි කොහොම ද ගන්නේ කියලා හිතන්න වෙනවා. (ව්‍යාපාරයක දි ඇත්තටම අපි කරන්න ⁣ට්‍රයි කරන්නේ ඕක...)
    හැබැයි ඔයා කියන විදියට අපි කවුරුත් කාටත් උදව් කලොත් කවුරුත් සල්ලා තියන අය වෙන්නේ නැහැ. නැති අය වෙන්නෙත් නැහැ. අර උඩ කිව්ව උදාහරනේ විදියට ඔයාගවත් 50ක් තියනවා මං ගාවත් 50 ක් තියනවා එතකොට.
    එහෙම උනොත් ලෝකේ උදාසින වෙනවා මචං. මේක තමයි නේචර් එක.
    මේක තව පැහැදිලි කරලා උදාහරණ අරන් කියන්න පුළුවන්..
    ඒත් ටයිප් කරන්න අමාරුයි මචං..
     
    • Like
    Reactions: siri_ayya

    එක හරි.. සල්ලි කියන්නේ එහෙම සමානව බෙදල දුන්නත් ගණුදෙනු කරද්දී තිබුණ විදිහටම ආයේ බෙදිලා යන දෙයක්.. සහ මිනිස් ස්වභාවය අනුව එහෙම සම උනොත් මිනිස්සු කම්මැලි වෙන්නත් බලනව.. එකෙන් අළුත් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්

    නමුත් මේ post එකෙන් කියන්නේ සිංහලු අතට කීයක් හරි අවම හෙනම පොර line එකෙන් ඉන්නේ..ඒ වගේම උන් දන්න එකෙක් උට වඩා උඩට ගියොත් එකටත් කැමති නැහැ.. තමන්ට හරිගිය දේ අනුන්ට කියන්නැහැ උන්ට හරියයි කියලා.. කිව්වත් කෑලි අඩුවෙන් කියන්නේ.. හැමෝම නෙවේ නමුත් බහුතර සිංහලු ඔහොම උන්