සිංහල කියන මිනිසුන් තනියම රජ වෙලා දැසිදස්සෝ වටේ තියගෛන ජීවත් වෙන්නයි ආස. සිංහල මනුස්සයා මේ මානසිකත්වය ඉක්මවා ගිය දිනක රට දියුණු වෙයි.
නමුත් මේ මානසිකත්වය වෙනස් වෙන්නේ නැත්තේ ඇයි ඇයි.
1 දේශපාලනය, විසින් ආර්ථිකය පාලනය කිරීම.
මේ සඳහා රටේ සමස්ථ මාධ්‍ය පද්ධතිය යොදා ගැනීම. ඊට එරෙහි වීමට සුදුසුකම් ඇති මධ්‍යක් කරලියේ නැත.
(මෙම රීතිය පුද්ගලයින් සඳහාද විවෘතයි.)
මෙම මානසිකත්වය දියුණු නොවීමට බලපාන තවත් කරැණු ඇත... ඒවා සඳහන් කරන්න.
ජාතිවාදය මෙතන පටන් ගන්න එපා ...
බලන්න මුස්ලිම් |මුදලාලිලිලා කීයද සිංහල මුදලාලිලා කීයද මේ රටේ ඉන්නේ කියලා..
වැ.දැ.
සිංහල ටොප් රේටඩ් ව්‍යාපාරිකයින් වැඩියි නෙද??
එතකොට 2nd 3rd leval අඩුයි නේද?...
මුස්ලිම් මේකෙ අනිත් පැත්ත...
මේව සමසමව බෙදාගන්න බෑ.. මාක්ස් කාරයොත් එක්ක කොහොමත් බෑ.
තමන් ඉන්න තැනේදී උදව්වක් කරන්න පුලුවන්නම් සල්ලි අරන් උදව් කරන්නේ නේද.. සිහලු...
මේ තියරිය තමන්ගේ වෘත්තිය හැටියට හැමෝම කරනව අඩුවැඩියෙන්..
මේ හිතලුවෙන් මිදිලා අදහස් දක්වන්න
සියල්ල තීරණය කරන ප්‍රධාන සාධකය ආර්ථිකය.. තමන්ගේ ආර්ථික මට්ටම තීරණය කරන්නේ හම්බකරණ මුදල මත. ඒ මුදල උපයන ක්‍රමය තීරණය කරන්නේ මනස.. දවසට, සතියට, වසරකට කොපමණ ප්‍රමාණයක් අපගේ හදවතට ඇහුම් කන් දෙනවාද?... අපට මතකද අපි හදවත් ඇත්තෝ කියල. දැඩි සංවේදී අවස්ථා හදවතටද මනසටද දැනෙන්නේ...?
හොඳ මිනිස්සු නරක මිනිසිසු ගැන තර් කයක් නෙමේ තියෙන්නේ ....
මනුස්සයෙක් දියුණු වෙන්න උදව් කරන මානිසුන් ගැනත් තර්කයක් නෑ. ඉන්නව.
අවාසනාවකට සමස්ථයක් විධිහට ඒ ආකාරයට හිතන මිනිස්සු අඩුයි. සිංහල මිනිස්සු එහෙම හිතන්නේ 35% ක් වගේ ප්‍රතිශතයක්. අපේ මනස එතනට ප්‍රවර්ධනය කරගන්න ඕන..
මුස්ලිම් මිනිස්සු ආගම මගින් බය කරලා එතනට ගෙනියනවා...
සංවර්ධිත රටවල් එක් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මගින් එතනට ගියා...
අපිට තියන තේරීම මොකද්ද??? ඔය දෙකවත් නෑ නේද ???
අපි රටට ආදරේ කරමු.. මිනිසුන්ට ආදරේ කරමු
අපි රට ගැන සංවේදී වෙමු...
මානසිකත්වය ඉක්මවූවන් හට විවෘතයි.

Last edited: