un wat danne na wage mata hithenne.![]()
ai dan mata katha karanne ahuwama, nikan lu. ane manda
ඌ දැන් ඒකිව හලන්න යනවා ඇති..ඉතින් ඒකි උබේ කරේ එල්ලෙන්න ගහන ගැටයක් වෙන්න පුළුවන් ඕක..ගණන් ගන්න එපා..උන්ට ඕන ඕන වෙලාවට යන්නයි ඕන ඕන වෙලාවට එන්නයි මොන පුකක්ද.වෙන ගෑණු ලෝකේ නැත්නම් හොදා..
ඔය කියන හැටියට ඒකි පට්ටම කපටි අම්මණ්ඩි කෙනෙක්..ඩීසන් කෙල්ලෙක්නම් කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ..උබටත් ලැජ්ජා නැහැ ගිය උන් එක්ක තවත් කයිය ගහන්න.


ganu kohomat kapati ban. eki patta hondai kiyanne na mama. kapati nam thamai typical ganuඅනේ මේ මස්සිනේ,
නිකං ඉල්ලං ෆුකේ ටිංකිරි ගාගන්නේ නැතුව හිටු. අන්තිමට තෝ මොකද මගේ කෙල්ල එක්ක තියන පයුරු පාසානම කියල අරූ උඹට ගේම දෙයි.
ඒකි උඹව අතඇරල ගියා නම් ඕන **ක් කරගන්න කියපං. කෙළින්ම අහපං ඇයි මට කියන්නේ කියලා. උඹට වැඩිය ඌ හොද නිසා නේ යන්න ඇත්තේ. දැන් බැද ගත්ත නං බෙරේ ගහන්න කියපං කට්ටට බෙර.................





බෙට්ටට කර

Ra watunu wale dawal watenna epa lokka 

උබට වගේම මටත් ඔහොමයි මචන්... එකිම තමා මාව එපා කියල වෙන එකෙක් ලගට ගියේ..![]()
දැන් ඒ කේස් එක නෑ වගේ..
අනේ මන්දා බන්.. කෙල්ලො කියන උන් කවදාවත් තේරුම්ගන්නත් බැරි විස්වාස කරන්නත් බැරි ජීවීන් කොට්ටාසයක්![]()




sudeewayashanudhri da
![]()

uba thamai unta pani haluwe e kale mata mathakai 
ඇයි බන් කලින් යාලුවෙලා හිටපු කෙල්ල (Ex) ආපහු කතා කර කර දැන් ඉන්න කොල්ලගේ වැරදි මට කියන්නේ? උදව් කරන්නලු.
මම කිසිම comment එකක් දෙන්නේ නෑ බන් අන්තිමට උන් හොද වෙලා මම වැරදිකාරය වෙයි වගේ. මට හිතෙන්නේ මුන් රණ්ඩු වෙලා වෙන්න ඇති.
(ජෝක් එකක් නෙමේ බන් මේක සිරාවට වදයක් වෙලා තියෙන්නේ )








apo ba ban. nati caseආයෙ පාරක් වරක කන්න පොඩි ට්‍රයි එකක් දීපන් නිකං ඉන්න එකේ.....![]()
oka kellekgen ma ahanna one

ඇඩෙන්නම දීල තියනව.අනේ මේ මස්සිනේ,
නිකං ඉල්ලං ෆුකේ ටිංකිරි ගාගන්නේ නැතුව හිටු. අන්තිමට තෝ මොකද මගේ කෙල්ල එක්ක තියන පයුරු පාසානම කියල අරූ උඹට ගේම දෙයි.
ඒකි උඹව අතඇරල ගියා නම් ඕන **ක් කරගන්න කියපං. කෙළින්ම අහපං ඇයි මට කියන්නේ කියලා. උඹට වැඩිය ඌ හොද නිසා නේ යන්න ඇත්තේ. දැන් බැද ගත්ත නං බෙරේ ගහන්න කියපං කට්ටට බෙර.................


daily සුකන්න දෙනවා නම් help කරන්නම් කියහන්. දාලා ගියා නම් මොන ප%$#* ද දැන් උදව් ඉල්ලන්නෙ

habai ekat karaganna puluwan ban. eth ona na nati case ammoo