ඇයි බැසිල්ට හැමෝම යටවෙලා ඉන්නේ?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මැදමුලන වලව්වේ ඉඩම තමා ලංකාව කියන්නේ. ඉතිං ඌට ඕන දේ ඌ උගේ ඉඩමට කරනවා. 🤣

    අපි උගේ ඉඩමේ බද්දට ඉන්නවා. එතකොට කටවහන් ඉදපිය 🤫
    මැදමුලන වලව්වකුත් නෙවෙයි
    රාජපක්ෂලා බෝධි පක්‍ෂ

    උෟ විතරක් නෙමෙයි පවුලම හොර සක්කිලි.ඕවා ජාන වලින් ඵන දේවල්..බලය ගන්න බලය තියාගන්න ඕන බලු වැඩක් කරයි..කුණු පෙරේත හැතිකරේ..මුන්ට කඩේ යන උනුත් මුං වගේම ඉර හඳ උලාකාපු උන් තමා.

    View attachment 112784

    View attachment 112785
    ඕක නවත්තව්වෙ නැත්තෙ ඇයි ඉතින් ඒ ආණ්ඩුවෙන්
    කයිය විතරයි යහපාලන උන්ගෙත්
    ------ Post added on Feb 12, 2021 at 9:05 AM

    උබලා කරේ තියන් කෑගැහුවට බැසිල් කරපු පයියක් නෑ,
    යහපාලන ආණ්ඩුවෙන් රටේ ඒවා බදු නොදී , පාස්කූ බොම්බෙ නවත්තව්වානම් රාජපක්ෂලා මෙච්චර ෆෝම්වෙන්නෙ නෑ.
    රාජපක්ෂලා බලයේ ඉන්නෙ යහපාලන ආන්ඩුවෙ වැරදි නිසා,
    ඔය බැසිල් සොන්නයා 2024 දි අයියයි මල්ලියි දෙන්නම ජනේලෙ එල්ලලා නවතින්නේ

    ------ Post added on Feb 12, 2021 at 9:11 AM
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මැදමුලන වලව්වකුත් නෙවෙයි
    රාජපක්ෂලා බෝධි පක්‍ෂ

    හොරගොල්ල වලව්ව,සේනානායක වලව්ව,රත්වත්තේ වලව්ව,මේක විතරක්,කාල්ටන් වලව්ව වුනේ කොහොමද? :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    හොරගොල්ල වලව්ව,සේනානායක වලව්ව,රත්වත්තේ වලව්ව,මේක විතරක්,කාල්ටන් වලව්ව වුනේ කොහොමද? :lol:
    ඉස්සර ඉදන් ඔය දේශපාලනේ ඉහල හිටපු වලව්කාර සෙට් එකට සමාජෙ තිබුන ඉහල පිලිගැනීම මහින්ද දැක්කා. මොනදේ තිබුනත් ඒකෙ හීනමානෙ මහින්දට තියෙනවා. තමන්ගෙ පරම්පරාවත් ඒවගේ ඉතිහාසගත කරන්න ඕන හන්දා තමයි මිනිස්සුන්ගෙ සල්ලිවලින් අම්මටයි තාත්තටයි සොහොනක් හැදුවෙ. කවුතුකාගාරෙකුත් තියනවලු. සාපයක් මුං
     
    • Haha
    Reactions: lasankandy

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හොරගොල්ල වලව්ව,සේනානායක වලව්ව,රත්වත්තේ වලව්ව,මේක විතරක්,කාල්ටන් වලව්ව වුනේ කොහොමද? :lol:
    Walawu warga dekak thiye.
    Pahata rata vs udarata
    Udarata ewa oya radala seen ekata.
    Pahata rata ewa salli balayen hadapu ewa.
    Oya jayawardena, wickramasinge, bandaranayeka, oneysekara,senanayrke,... Wage un godak suddange hari tamange salli walin hari hadapuwa.
    Mahindalat passe kaleka ganna ati oka.
    Habayi eka nam me lagadi hadapu ekakda koheda.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්සර ඉදන් ඔය දේශපාලනේ ඉහල හිටපු වලව්කාර සෙට් එකට සමාජෙ තිබුන ඉහල පිලිගැනීම මහින්ද දැක්කා. මොනදේ තිබුනත් ඒකෙ හීනමානෙ මහින්දට තියෙනවා. තමන්ගෙ පරම්පරාවත් ඒවගේ ඉතිහාසගත කරන්න ඕන හන්දා තමයි මිනිස්සුන්ගෙ සල්ලිවලින් අම්මටයි තාත්තටයි සොහොනක් හැදුවෙ. කවුතුකාගාරෙකුත් තියනවලු. සාපයක් මුං

    සිරාවට, ඕව ඉතින් දන්න එකා දන්නවා.
    හිනමානේ කියන්නේ ප්‍රබු තත්වය මවා ගන්න යන එකට.

    Walawu warga dekak thiye.
    Pahata rata vs udarata
    Udarata ewa oya radala seen ekata.
    Pahata rata ewa salli balayen hadapu ewa.
    Oya jayawardena, wickramasinge, bandaranayeka, oneysekara,senanayrke,... Wage un godak suddange hari tamange salli walin hari hadapuwa.
    Mahindalat passe kaleka ganna ati oka.
    Habayi eka nam me lagadi hadapu ekakda koheda.

    https://web.facebook.com/real.rr/photos/

    ඕකට උත්තරේ බන් මේකේ තියෙනව කමෙන්ට් වල.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සිරාවට, ඕව ඉතින් දන්න එකා දන්නවා.
    හිනමානේ කියන්නේ ප්‍රබු තත්වය මවා ගන්න යන එකට.

    https://web.facebook.com/real.rr/photos/

    ඕකට උත්තරේ බන් මේකේ තියෙනව කමෙන්ට් වල.
    Eth meka labuna widiya nane.
    Salli walata gattada natnam wena
    Deyakda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ ඔය කියන හරුප බලට ශාක්කි තියෙනවද කුක්කො, ?????බැසිල් නැතිව උබලගෙ පොන්සිය බලේ ගත්තෙ කාලෙ මහ බැකුව කෙලල බිලියන 32ක් හොරා කෑව කාලෙ තෝ කොහෙද උන්නෙ???? ඒවට ශාක්කි ඕන තරන් ඒවට මීක් කියුවෙ නැ ඒ කාලෙ බල්ලාවගේ නැට්ට පුකේ ගහන් හැගිලා එනව දැන් මඩ ගහන්ඩ නොදකින් ගු ඇන් පි පොන්සිය
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උබ ඔය කියන හරුප බලට ශාක්කි තියෙනවද කුක්කො, ?????බැසිල් නැතිව උබලගෙ පොන්සිය බලේ ගත්තෙ කාලෙ මහ බැකුව කෙලල බිලියන 32ක් හොරා කෑව කාලෙ තෝ කොහෙද උන්නෙ???? ඒවට ශාක්කි ඕන තරන් ඒවට මීක් කියුවෙ නැ ඒ කාලෙ බල්ලාවගේ නැට්ට පුකේ ගහන් හැගිලා එනව දැන් මඩ ගහන්ඩ නොදකින් ගු ඇන් පි පොන්සිය
    ඔබ කඩේ යන විදියට බයික් කට්ටකට වඩා දෙයක් උබට ලැබෙන්න ඕන බන්.
    උබ ඔය ගන්න සොච්චම් පඩියත් එක්ක උබෙ ගෑනිට කියපන් රටේ ආර්ථිකය ඉස්සරට වඩා හොදයි, කීල්ස් එකේ අඩුවට බඩු තියනවා කියලා, උබට හැලියකින් ගහයි.
     
    • Haha
    Reactions: Ragna_SL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔබ කඩේ යන විදියට බයික් කට්ටකට වඩා දෙයක් උබට ලැබෙන්න ඕන බන්.
    උබ ඔය ගන්න සොච්චම් පඩියත් එක්ක උබෙ ගෑනිට කියපන් රටේ ආර්ථිකය ඉස්සරට වඩා හොදයි, කීල්ස් එකේ අඩුවට බඩු තියනවා කියලා, උබට හැලියකින් ගහයි.
    ගෑනියක් ඉන්ඩ බදින්ඩ එපැයි , නොදන්න මගුල් කියවන් නැතුව ඉදපන්, :P :P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    උබ ඔය කියන හරුප බලට ශාක්කි තියෙනවද කුක්කො, ?????බැසිල් නැතිව උබලගෙ පොන්සිය බලේ ගත්තෙ කාලෙ මහ බැකුව කෙලල බිලියන 32ක් හොරා කෑව කාලෙ තෝ කොහෙද උන්නෙ???? ඒවට ශාක්කි ඕන තරන් ඒවට මීක් කියුවෙ නැ ඒ කාලෙ බල්ලාවගේ නැට්ට පුකේ ගහන් හැගිලා එනව දැන් මඩ ගහන්ඩ නොදකින් ගු ඇන් පි පොන්සිය
    මහ බැන්කුවේ සීන් එකට නඩු දාන්න බෑ කියලා සබ්‍රීයා කිව්වෙ ඇය් එතකොට?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පීසිආර් නොකලා නම් අපි තාමත් දෙක
    ජනාධිපති නොවුනා නම් ගෝඨාභය තාමත් පොර

    බැසල්ටත් අදාළ වෙන්න පුළුවන්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Eth meka labuna widiya nane.
    Salli walata gattada natnam wena
    Deyakda?
    තංගල්ලෙ හිටිය මිනිස්සු නම් දන්නවා මහින්ද තංගල්ලෙ වික්‍රමසූරියලට හින් නුලෙන් ගෙම් එක දිල කාර්ල්ටන් එක ගත්තු හැටි,මට මතක හැටියට ඔය ගෙදර මැතිවරණ වැඩ වලටද කොහෙද මහින්දට දිල තිබුනේ වික්‍රමසූරිය පවුලේ එක පුතෙක්,නමුත් පසු කාලයක එ අයත් විදේශගත උනාට පස්සෙ මහින්ද කොහොම හරි ජිල් මාට් එකක් දාපු කතාවක් තමයි මට තංගල්ලෙ හිටපු කෙනෙක්ම කිව්වෙ.......කතාවේ හැටියට නම් යන්නෙ නැතුව සුලු මුදලක් දුන්නු කතාවකුත් කිව්වා,හරියට මතක නැ...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    ශ්‍යාම්ලාල් ගැමුණු රාජපක්ශ

    විජේදාස ලියනාරච්චි

    ශ්‍රිපති

    මහින්දට විරුද්ධව ලොකු පොරවල් වෙන්න හිටපු අය.

    වලට ගියේ කොහොමද? දන්නෝ දනිති.

    මර්වියා විතරයි මහින්ද ගෙන් බේරිලා ඉන්නේ.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    තංගල්ලෙ හිටිය මිනිස්සු නම් දන්නවා මහින්ද තංගල්ලෙ වික්‍රමසූරියලට හින් නුලෙන් ගෙම් එක දිල කාර්ල්ටන් එක ගත්තු හැටි,මට මතක හැටියට ඔය ගෙදර මැතිවරණ වැඩ වලටද කොහෙද මහින්දට දිල තිබුනේ වික්‍රමසූරිය පවුලේ එක පුතෙක්,නමුත් පසු කාලයක එ අයත් විදේශගත උනාට පස්සෙ මහින්ද කොහොම හරි ජිල් මාට් එකක් දාපු කතාවක් තමයි මට තංගල්ලෙ හිටපු කෙනෙක්ම කිව්වෙ.......කතාවේ හැටියට නම් යන්නෙ නැතුව සුලු මුදලක් දුන්නු කතාවකුත් කිව්වා,හරියට මතක නැ...
    Matath bayayi bro me kiyana widiyata mehr inna.
    Deshapalakayo/henchmen la tamanta one widiyata minissunge dewal mankolla kanawa .
    Apita unat oya tika tamayi wenne.
    ශ්‍යාම්ලාල් ගැමුණු රාජපක්ශ

    විජේදාස ලියනාරච්චි

    ශ්‍රිපති

    මහින්දට විරුද්ධව ලොකු පොරවල් වෙන්න හිටපු අය.

    වලට ගියේ කොහොමද? දන්නෝ දනිති.

    මර්වියා විතරයි මහින්ද ගෙන් බේරිලා ඉන්නේ.
    Ithin metana danna apitat dana ganna. Marvin sripathi harenna anith denna ahuweth ada
     
    • Sad
    Reactions: 001flyD

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,258
    113
    Gotland
    උෟ විතරක් නෙමෙයි පවුලම හොර සක්කිලි.ඕවා ජාන වලින් ඵන දේවල්..බලය ගන්න බලය තියාගන්න ඕන බලු වැඩක් කරයි..කුණු පෙරේත හැතිකරේ..මුන්ට කඩේ යන උනුත් මුං වගේම ඉර හඳ උලාකාපු උන් තමා.

    මැලේ සක්කිලි ඕකුන්ව මලක්කාවෙන් පිටුවහල් කරපු උන් ලු
     
    • Wow
    Reactions: sakuntha1996

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Matath bayayi bro me kiyana widiyata mehr inna.
    Deshapalakayo/henchmen la tamanta one widiyata minissunge dewal mankolla kanawa .
    Apita unat oya tika tamayi wenne.

    Ithin metana danna apitat dana ganna. Marvin sripathi harenna anith denna ahuweth ada
    මහින්දලාගේ පවුලම තගාල තමයි ඔය ජොර්ජ් රාජපක්ෂ කියන මැන් එ දවස් වල මගේ යාලුවෙක් ගේ සියා කෙනෙකුට සැර තගක් දාල තිබුනා,තිස්සමහරාමයේ වෙච්චි සිද්ධියක්,මහින්දට මුල් කාලයේ මොරිස් මයිනර් එක ගන්න සල්ලි තිබ්බෙ නැ,මගේ ඔය කියන යාලුවගේ තාත්තා මයිනර් එකක් බලන්න ගිහින් 70 ගනන් වල මට මතක විදියට..... එ කාලේ මෙයා ගානක් පොරොන්දු වෙලා ආවලු ගන්න,ඔකම මහින්දටත් ඔන වෙලා,නමුත් ගාන අඩුවෙන්.....ඇත්තම කතාව මහින්දලට එහෙම වාහනයක්වත් මුල් කාලේ තිබ්බෙ නැ,ඔය මර්වින් එහෙම තමයි ඔය මිනිස්සුන්ට ඉස්සර වාහන සපයල තියෙන්නෙ...අපි හිතලු කතා කරන්නෙ නැ වෙච්චි දැක්ක මිනිස්සුම කියපු එව කියන්නෙ,කොටින්ම ගමේ මිනිස්සු...මට දෙශපාලනය වැඩක් නැ,මනුස්සයා ගැන කිව්වෙ,නමුත් මමත් මහින්ද මහත්තයට එක පාරක් ඡන්දය දැම්මා...ගොටාභයටත් දැම්මා ඉතින් රට හදයි කියල වෙන විකල්පයක් නැති නිසා.......................ඉඩම් වලට නම් අලි පේරේතයෝ ,නුවරත් ඉඩමකට ඇහැ ගහගන හිටියා නමුත් වැඩේ දෙල් උනා ආණ්ඩු මාරු උන නිසා.(නුවර ගිරාගම වළව්ව තියන ඉඩමට රාජපක්ෂ කෙනෙක් මැච් එකක් ගහන්න බැලුවා කියල එකේ ඉන්න මනුස්සයම මට කිව්වා.)