මැදමුලන වලව්වකුත් නෙවෙයිමැදමුලන වලව්වේ ඉඩම තමා ලංකාව කියන්නේ. ඉතිං ඌට ඕන දේ ඌ උගේ ඉඩමට කරනවා.
අපි උගේ ඉඩමේ බද්දට ඉන්නවා. එතකොට කටවහන් ඉදපිය![]()
රාජපක්ෂලා බෝධි පක්ෂ
ඕක නවත්තව්වෙ නැත්තෙ ඇයි ඉතින් ඒ ආණ්ඩුවෙන්උෟ විතරක් නෙමෙයි පවුලම හොර සක්කිලි.ඕවා ජාන වලින් ඵන දේවල්..බලය ගන්න බලය තියාගන්න ඕන බලු වැඩක් කරයි..කුණු පෙරේත හැතිකරේ..මුන්ට කඩේ යන උනුත් මුං වගේම ඉර හඳ උලාකාපු උන් තමා.
View attachment 112784
View attachment 112785
කයිය විතරයි යහපාලන උන්ගෙත්
------ Post added on Feb 12, 2021 at 9:05 AM
උබලා කරේ තියන් කෑගැහුවට බැසිල් කරපු පයියක් නෑ,
යහපාලන ආණ්ඩුවෙන් රටේ ඒවා බදු නොදී , පාස්කූ බොම්බෙ නවත්තව්වානම් රාජපක්ෂලා මෙච්චර ෆෝම්වෙන්නෙ නෑ.
රාජපක්ෂලා බලයේ ඉන්නෙ යහපාලන ආන්ඩුවෙ වැරදි නිසා,
ඔය බැසිල් සොන්නයා 2024 දි අයියයි මල්ලියි දෙන්නම ජනේලෙ එල්ලලා නවතින්නේ
------ Post added on Feb 12, 2021 at 9:11 AM
Last edited:
