ඇයි මචන් මට පෝස්ට් දාන්න බැරි??

Apr 16, 2012
7
1
0
ඇයි මචන් මට පෝස්ට් දාන්න බැරි??

අනේ බන්, මම කලින් thread එක දැම්මෙ ලොකු උදව්වක් ඉල්ලලා, පුළුවන් ඉක්මනට ඒක දාපල්ලකෝ.. :(:(:(:(


කලින් thread එක moderator කෙනෙක් approve කරනකන් දාන්නෑ කිවුවා,
අනේ මචං මට ඉක්මනට උදව්වක් ඕනි,
ඒක නිසා මං ඒක මේකෙම දැම්ම. අවුලක් හිතන්න එපා..



මචංලා,, මට ලොකු උදව්වක් කරපල්ලා දන්න කෙනෙක්,

මට මගෙ ගර්ල් ගෙන් break-up වෙන්න වෙලා,
ඒ ගැන නිදහසේ කතා කරගන්න තැනක් කියන්න මට,,

අනේ මචං, මම නං කවමදාවත් හිතුවෙ නෑ මට මේ වගේ thread එකක් එළකිරියෙ අරින්න වෙයි කියලා,
ඇයි මචං ජීවිත කඩා වැටෙන්න පටන් ගත්තට පස්සෙ කිසිම සමාවක් නැතුව විනාස වෙලාම යනකං නැතිවෙන්නෙ??

මට බෑ මචං දරාගන්න, මට පණ වගේ ආදරේ කරන මගෙ රත්තරංගෙන් මට අයින් වෙන්න වෙලා මචං,
ඒකිගෙම හොඳට, මාත් එක්ක හි‍ටියොත් ඒකිගෙ ජීවිතෙත් විනාස වෙනවා,,

මම අයින්වෙන්න හදන්නෙ මං ගැන එයාට එපා කරවලා,
ඇත්තම කිවුවොත් ඒකි මුළු ජීවිතේම මට ආදරේ කරයි, මම ඒක දන්නවා හොඳටම, ඒකිට කවදා හරි බඳින්න වුනත්
මං ගැන මේ විදියෙ මතකයක් තිබුනොත් ඒක එයාගෙ marriage life එකට හොඳ නෑ,

මං මහ කාලකන්නයෙක් මචං,,
ඒකිට CIMA exam ත් පටන් ගන්නවා,
ජීවිතේ වැදගත්ම කාලෙ යන්නෙ මගෙ පැටියාගෙ, මම කරදරයක් වෙන එක විතරයි වෙන්නෙ, හැදෙන්න තියෙන ජීවිතෙත්
විනාස වෙන එක විතරයි මම හිටියොත් වෙන්නෙ,,

මම අනන්තවත් දැකලා තියෙනව එළකිරියෙ threads වැටෙනවා කොල්ලෝ මෙහෙම සීන් ගැන දාලා කියනවා
මට මේක කියන්න කවුරුත් නෑ මචං, එළකිරියෙ සෙට් එක විතරයි ඉන්නෙ කියලා,
සිරා‍වටම මට ඒක ඉස්සර හිතාගන්න බෑ, ඇයි මචං යාළුවො වත් නැද්ද කියලා මෙහෙම ප්‍රශ්නයක් කතා කරන්න,,

ඒත් මචං ජීවිතේ කියන්නෙ මහ පුදුම දෙයක්,
එහෙම හිතපු මට, එහෙම හිටපු මට...
අද වෙලා තියෙන්නෙත් ඒකමයි,,

යාළුවෙක් වත් දැනගෙන මගෙ ආදරේට කිවුවොත් මං වෙන් වුනේ මේකයි කියලා,,
මට බෑ මචං ඒකිට දැනගන්න තියන්‍න,
මම චා‍ටර්ම එකෙක් වෙලා, මං ගැන පොඩ්ඩක් වත් ආදරයක් නැතුව ඒකි මගෙන් වෙන් වෙලා යන තරමට
මගෙ පැටියටමයි හොඳ..

අනේ මචංලා සොරි මේ හෑල්ලක් ලිවුවට,,
මට උදව් කරපල්ලා, මං මාර අවුලෙන් මචං ඉන්නෙ
නිස්කලංක තැනක් දන්නවනම් කියපල්ලා..

ගොඩක් පිං උඹලාට...
 
Last edited:
  • Like
Reactions: gkcnalaka

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
බොරු වල බෛලා ඕනි නැහැ උබ බොරු එකෙකින් හරි ඇවිත් කියන්නේ උබේ ප්‍රශ්නයක් නේ
උබ කෙල්ලෙක් හින්ද නහින්න ඕනි නැහැ තව කෙල්ලෙක් සෙට් කරගනින් උබ වගේ එකෙක්ට ඕක ලෙහෙසි
ආදරය කරන්නේ ඔහොම විදවන්න නෙමෙඉ හොද බෝතලයක් ගහල දුක නැතිකරගෙන මේ බිස්චොපේ එක බලපන්
මේකේ කොල්ලෝ කන බූට් දැක්කහම මැරිච්ච එවුන්ටත් නැගිටලා ඇවිත් love කරන්න හිතෙනවා
http://www.youtube.com/watch?v=smEa09VXbw4
 
Apr 16, 2012
7
1
0
ප්‍රශ්නයක් එද්දී ඒකෙන් පැනල යන්න එපා මනුස්සයො. :no::no:

පැනලා යන්නෙ ‍නෑ මචං, මට කොහොම හරි පුළුවන්කමක් තියෙනවනං මං මේ වගේ සෙවල වෙන්නෙ නෑ බං කීයටවත්.
මොකා මැදට ආවත් මං ඒකිව අත අරින්නෙ නෑ, මට තියෙන එකම විකල්පය මචං බඳින එක එයාව, ඒත් මචං රස්සාවක් නැතුව හරියට,
කොටින්ම කිවුවොත් කරන්න පටන්ගත්ත degree එක කරගන්න සල්ලි නැති තත්වෙට ගෙදර පත්වෙලා තියෙද්දි මං ඒකිව බැන්දොත් වෙන්නෙ
ඒකිගෙ ජීවිතේ ලස්සනම කාලෙ කාලකන්නි ‍වෙන එක. ඒක short term මචං,

long term තව අවුල් ගොඩයි මචං, මට කියන්න තේරෙන්නෑ, ඔළුව අවුල් මචං හොඳටම.
සොරි උඹලට කරදර කලාට, මොකක් හරි කරන්නම් මම..


nightz,,!!!
 

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මචන් ප්‍රශ්න වලින් පෑනලා යන්න එපා.... ඒවට කොහොම හරි මුහුන දියන්...
    උබට වගෙම දෑනට අව් 4 විතර කලින් මටත් ජීවිතේ එපා වෙලා තිබුනේ..
    මගෙ දෙමව්පියන් හොයන දේවලුත් මම නිසා නෑති උනා...
    මම නිසා අම්මා තාත්තා මිනිස්සුන්ට නය කාරයෝ බවටත් පත් උනා...
    ඒත් කරන කරන හෑම දෙයක්ම වරදිද්දිත් මම කොහොම හරි හිතා ගත්තා කරන එකක්වත් හරි යයි කියලා.. මට ජීවිතේ නෑති කරගන්න පවා හිතුනත් මගේ Girl Friend නිසා මට ඒක කරන්න බෑරි උනා...
    මචන් මතක තියා ගනින් තමන්ට ආදරය කරන් කෙනෙක් තමන්ට ඉන්න එක තමන්ට මොනතරම් ශක්තියක්ද කියලා හරියටම තේරෙන්නෙ අපිට ඒක නෑති උන වෙලාවට...
    ඒ නිසා හිත හදාගෙන ප්‍රශ්න වලට මුහුන දියන්...
    ජීවිතේ නෑති උන දේවල මදිවට තවත් දේවල නෑති කර ගන්න හදන්න එපා...
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    පැනලා යන්නෙ ‍නෑ මචං, මට කොහොම හරි පුළුවන්කමක් තියෙනවනං මං මේ වගේ සෙවල වෙන්නෙ නෑ බං කීයටවත්.
    මොකා මැදට ආවත් මං ඒකිව අත අරින්නෙ නෑ, මට තියෙන එකම විකල්පය මචං බඳින එක එයාව, ඒත් මචං රස්සාවක් නැතුව හරියට,
    කොටින්ම කිවුවොත් කරන්න පටන්ගත්ත degree එක කරගන්න සල්ලි නැති තත්වෙට ගෙදර පත්වෙලා තියෙද්දි මං ඒකිව බැන්දොත් වෙන්නෙ
    ඒකිගෙ ජීවිතේ ලස්සනම කාලෙ කාලකන්නි ‍වෙන එක. ඒක short term මචං,

    long term තව අවුල් ගොඩයි මචං, මට කියන්න තේරෙන්නෑ, ඔළුව අවුල් මචං හොඳටම.
    සොරි උඹලට කරදර කලාට, මොකක් හරි කරන්නම් මම..


    nightz,,!!!
    eke aththak thiyenawa
     
    මචං, ඔහොම සන්වෙදිවෙලා අපිට ජිවත් වෙන්න අමාරුයි මේ ලෝකේ..:no: අපිට ඕනේ විදිහට හැමදේම වෙන්නේ නැ මචං.. නමුත් සමහර දේවල් තියෙනවා අපි ටිකක් හිතුවොත් අපේ පැත්තට වාසි වෙන විදිහට හරවා ගන්න පුළුවන්...:yes:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    පැනලා යන්නෙ ‍නෑ මචං, මට කොහොම හරි පුළුවන්කමක් තියෙනවනං මං මේ වගේ සෙවල වෙන්නෙ නෑ බං කීයටවත්.
    මොකා මැදට ආවත් මං ඒකිව අත අරින්නෙ නෑ, මට තියෙන එකම විකල්පය මචං බඳින එක එයාව, ඒත් මචං රස්සාවක් නැතුව හරියට,
    කොටින්ම කිවුවොත් කරන්න පටන්ගත්ත degree එක කරගන්න සල්ලි නැති තත්වෙට ගෙදර පත්වෙලා තියෙද්දි මං ඒකිව බැන්දොත් වෙන්නෙ
    ඒකිගෙ ජීවිතේ ලස්සනම කාලෙ කාලකන්නි ‍වෙන එක. ඒක short term මචං,

    long term තව අවුල් ගොඩයි මචං, මට කියන්න තේරෙන්නෑ, ඔළුව අවුල් මචං හොඳටම.
    සොරි උඹලට කරදර කලාට, මොකක් හරි කරන්නම් මම..


    nightz,,!!!

    එහෙමයි කියල උඹ සදාකල්ම ජොබ් එකක් නැතුව ඉන්නද කල්පනාව. ඉස්සෙල්ලම කෙල්ලට තේරුම් කරලා දියන් උඹ ඉන්න තත්වේ. ඊටපස්සේ කියපන් මේ තත්වෙන් ගොඩ එන්න උඹට උදවු කරන්න කියල. කෙල්ල උඹට ආදරෙයි නම් මොන ප්‍රශ්නේ ආවත් උඹ එක්ක ඉඳියි, උඹට උදවු කරයි. නැත්නම් උඹ මේ ප්‍රශ්න විසඳගන්නකන් ටිකක් ඉවසන්න කියපන්. ජොබ් එකක් හරි මොකක් හරි විදිහකින් ටිකක් ජිවිතේ හරිගස්සගන්න බලපන්. අතට සල්ලි ටිකක් හරි එන විදිහකට. මං අහන්නේ නෑ උඹට තියෙනව කියපු අනිත් ප්‍රශ්න මොනවද කියල. හැබැයි මිනිස්සුන්ගේ ප්‍රශ්න වලින් 90% ඇතිවෙන්නේ සල්ලි නිසා. එහෙම නෙමෙයි කියන්න කාටවත්ම බෑ. සල්ලි තියෙනවනම් ඔය තියෙන ප්‍රශ්න වලින් බාගයක්ම අඩු වෙනව. ඒකට ට්‍රයි කරපන්.
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    can you please tell this story from the beginning? I don't think this post can make anyone understand your 'situation' to give advice. I can't even get why you can't just walk up to the girl and tell her you wanna end it, let alone why you want to end it.
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මචන් ප්‍රශ්න වලින් පෑනලා යන්න එපා.... ඒවට කොහොම හරි මුහුන දියන්...
    උබට වගෙම දෑනට අව් 4 විතර කලින් මටත් ජීවිතේ එපා වෙලා තිබුනේ..
    මගෙ දෙමව්පියන් හොයන දේවලුත් මම නිසා නෑති උනා...
    මම නිසා අම්මා තාත්තා මිනිස්සුන්ට නය කාරයෝ බවටත් පත් උනා...
    ඒත් කරන කරන හෑම දෙයක්ම වරදිද්දිත් මම කොහොම හරි හිතා ගත්තා කරන එකක්වත් හරි යයි කියලා.. මට ජීවිතේ නෑති කරගන්න පවා හිතුනත් මගේ Girl Friend නිසා මට ඒක කරන්න බෑරි උනා...
    මචන් මතක තියා ගනින් තමන්ට ආදරය කරන් කෙනෙක් තමන්ට ඉන්න එක තමන්ට මොනතරම් ශක්තියක්ද කියලා හරියටම තේරෙන්නෙ අපිට ඒක නෑති උන වෙලාවට...
    ඒ නිසා හිත හදාගෙන ප්‍රශ්න වලට මුහුන දියන්...
    ජීවිතේ නෑති උන දේවල මදිවට තවත් දේවල නෑති කර ගන්න හදන්න එපා...

    ubat menna me wage hitapan machan.. uba depress wela hodatama.. hitata hayya ganin menna me wage...
     
    Apr 16, 2012
    7
    1
    0
    තෑන්ක්ස් මචං හිත හැදෙන්න කතා කලාට. අනිවා මචං මගෙ බොක්කක්ට මේ විදියෙ ප්‍රශ්ණයක් ආවත් මං කරන්නෙ, ඌට කියන්නෙ උඹලා කියපු දේම තමා මචෝ..
    ඒ වුනාට ඒකිව මම තියාගන්නව කියන්නෙ දැන දැනම ඒකිගෙ ජීවිතේ මගෙත් එක්කම අපායට ඇදගෙන යනවා වගේ සීන් එකක් මචං,,


    ගැහුවා මචං මේ දවස් ටිකේම බීපු එක තමයි කලේ, අවුරුදු දවසෙ විතරයි ගෙදර හිටියෙ පහුවදාම ආවා බෝඩිමට, මම මං ගැන විතරක් හිතලා
    ඒකිව තියාගත්තොත් මහ ආත්මාර්ථකාමියෙක් මචං මම. හරියට salariyak නැතුව බෝඩිං කාමරේකට වෙලා ඒකිත් එකක් ඉන්න පුළුවන්,
    හැබැයි ඉපදුන දවසෙ ඉඳලා පොඩි කෙල්ල ඒකි මචං ගෙදරටම, තාත්තා පට්ට වසයි මචං, කොළඹින් ඈත පැත්තක. කොටින්ම කිවුවොත් විශ්වාස කරපන් මචං
    ඒ පැත්තෙ පොලිසියෙ OIC දඩයමේ යන්න තුවක්කුව ඉල්ලගන්නෙ මුන්ගෙ තාත්තගෙන්, restaurant, bar රන් කරන්නෙ ඩයල් එක.

    මට ඒ මගුල් වැඩක් නෑ, හරියට රස්සාවක් තිබුන නම් හෙටම marry කරන එක කරනව මචං මම.
    මට හෙට වුනත් පුළු‍වන් ඒකිත් එක්ක register වෙන්න, ඊට පස්සෙ මැරුවත් එයා මං එක්කමයි, හැබැයි දුක් ගොඩක් උඩ..

    ඒත් මචං මට පවුලෙන් මේකිව ගලවගෙන මං ගාවට ගන්න නම් කා‍ටවත් නැමෙන්නෙ නැතුව මටම කියලා ආදායම් මාර්ගයක් තියෙන්න ඕනේ,
    අනෙක මේ යන විදියට මට මගෙ degree එක complete කරන්න වෙන්නෙ නෑ, ගෙදරත් අවුල් වගයක් වෙලා මචං මාරම සල්ලි නෑ දැන්,
    අම්මලා නම් කන්නෙ නැතුව හරි වියදම් කරයි මට, ඒත් තවත් මචං මට බරක් වෙන්නත් බෑ ගෙදරට,,

    සල්ලි හොයාගෙන ජොබක් කරලා මම තත්වෙකට ඇවිත් ඔයාව අරන් යන්නම්, එතකන් ඉන්න කියන්න බෑ මචං film එකක වගේ,
    එක දවසෙන් එහෙම ජොබ් සෙට් වෙන්නෙත් නෑනෙ, අනෙක degree යක් නැති අපතයෙක් වගේ ඉන්න එකෙක්ට කොහොමත් ඒක දිග ගමනක් යන්න ඕන සීන් එකක්,

    මට මේකිට ඉන්න කියන්න බැරි ඒකිගෙ ගෙදරට මේක ආරන්චි වෙනව මචං තව ටික දවසකින්, ඉන් පස්සෙ වෙන්නෙ ඒකිගෙ ඔක්කොම studies කඩල දාලා
    තාත්තා කාරයා ගෙදරට ගන්න එක කෙල්ලව. එතනින් ඒකිගෙ අධ්‍යාපනේ ඉවරයි, ආයෙ ගෙදරින් එළියට බැහිල්ලක් නෑ,

    අනෙක් සීන් එක මචං ඒකිව කාට හරි හදිසියෙ බන්දලා දුන්නොත් හිතපන් මචං higher studies නැති කෙල‍්ලෙක් ඔය වගේ පවුලක අනිවා ඒ වගේම සල්ලි විතරක් තියෙන
    ගොං බිජ්ජෙක්ටම තමයි දෙන්නෙ,,, එතනින් ඒකිගෙ ජීවිතේ ඉවරයි,

    ඔන්න ඕකයි මචං හැම පැත්තම බලලා මං අයින් වෙන්නෙ, ප්‍රශ්නෙන් පැනලා යාමක් තමයි මචං, පැනලා යන්නෙ හැමෝගෙම හොඳට.
    මොකද මූන දුන්නොත් මම ඉතුරුවෙයි, අනෙක් හැම පැත්තම විනාස වෙලා..

    sorry machanz me maha ra magulak kiyala ubalawa aul kalata..
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    Okay, now let me get this straight. According to your story, you are in love with a rich girl whose dad is a tough guy. You can't run away with her cuz you have no job, and you can't keep on doing this cuz her dad might imprison her, right?

    Can your girl get a job soon and move away? Do your parents agree? Are both of you sure you don't mind marrying without her parent's blessing?

    Mehema karanna barida? Oka danata nawaththala wage indala passe okkoma settle unama apahu katha karaganna? Poddak pause karala?
     
    Apr 16, 2012
    7
    1
    0
    yup machan, that's the exact situation,

    i thougt about pausing it, then no one will get any permenant solution,
    pausing just pause the problem, may be things can get worse if she thinks too much..

    nywy thanks macho 4 trying to help me out,,
    i will do something, :)
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    And how do you know she'd think too much and that would cause more trouble? From what I have noticed, women are much more resilient, and can be much harder than men. Some problems do not have quick solutions.

    Look at it this way. Even if you leave her, her father might still marry her off to a rich buffoon. That would ruin her education anyway, and make your sacrifice worthless.

    You might stop it and think she's better off. But she might worry over it and it might harm her in the end.

    So you see, even this isn't a solution.

    The best thing you could do is tell this to the girl. Present all your arguments to her, not emotionally but in a logical way. Mail her or something if you cant meet. Tell her to decide what she wants. Then you can decide what to do.
     
    Apr 16, 2012
    7
    1
    0
    mmh,, that never came to my heart machan, thanks for yar support bro,, now i'm totally depressed machan,

    yup, i will think about that, she may handle the problem better than me,, but i'm affraid to make she suffer coz of these things,
    and still i can't find any nearby solution to my future, ma studies, career,, grr,,, all got wrong,

    without having any solution in my hand i can't drag her into these machan,, and always that's gonna blow ma head,

    hm,, hweva i gatta think,
    ubata pin machan 4 givin me a way to think,,

    and all ma frenz,, thanks machanla, mata support karanna awata.. ubala elama ela kollo machan..!!!