ඇයි මචන් මට පෝස්ට් දාන්න බැරි??

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මචං මම අත්දැකීමෙන් කියන්නෙ. මගෙ affair එකත් ලගදි කෙලවුනා. මම වැඩිය කෙල්ලො ගැන දන්නෙ නම් නෑ. හැබැයි මගෙ සිද්ධියනම් තනිකර girl ගෙ වුවමනාවට ඉවර වුනෙ. උඹ ඔය කියන තරම් කෙල්ල හොදනම් "කවදාවත් එයාව නැති කරගන්න එපා". මොකද දැන් හොද කෙල්ලො හොයන්ඩ අමාරුයි. සල්ලි ප්‍රශ්න තව තව දේවල් තාවකාලිකයි බං. කාලෙන් කාලෙට මිනිස්සුන්ට අමාරු කාල වගේම හොද කාලත් එනවා. උඹ එයාව නැති කරගත්තොත් උඹේ හොදකාලෙදි උඹට පසු තැවිලි වෙන්න වෙයි.
    ප.ලි.
    …මචං , මේක "සුජීව ප්‍රසන්න ආරච්චිගෙ මල් පත්තරයක dialog එකක් නෙවේ", මට සිරාවටම වුන දෙයක් නිසා ඉගෙනගත්ත දෙයක්. අනිත් එක මල් පත්තර වල විදිහට ප්‍රශ්න විසදන්ඩ යන්න එපා.
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    one last thing dude. It's up to the person to decide whether they want to 'suffer' or not. You can't and shouldn't make a decision for them. One sided decisions without any explanation are unfair. Let her be the judge of whether she wants to throw in her lot with you or not. Don't try to influence that decision. Just give her the true facts and tell her to think wisely. Only the relevant person has a right to judge what is good for them.

    About your problem, don't give up. And this may sound harsh, but if your parents can fund your education in some way, don't refuse that and try to 'relieve their load'. If you think of the short term issues and drop out on the education, both you and your parents will lose in the end. The best way you can help them is to finish the degree and get a good job, not just some poor job now to scrape by. Don't have short term goals. Look at the bigger picture.