ඇයි මට දවසම උඹල වගේ

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මේ වගේ කතා කරන එකෙක් හිටියා අනුරධරා කියල...:(:(:(:(
වෙනස පොඩ්ඩක් විතර උ technical terms ලින්ක් කළා උ. මේ පොඉන්ට් ම තමා උ කිව්වෙත්.............

එයා රිටාලින් ගන්න ගත්තා.....අන්තිමට අනුරාධ නැතිවෙලා the guy කියලා එයා වෙනස් උනා..........

ඔබටත් ආත්මය මාරු කරගැනිමට අවශ්‍ය නම් අදම රිටාලින් බාවිතා කර වෙනස වටහා ගන්න.......;)
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ වගේ කතා කරන එකෙක් හිටියා අනුරධරා කියල...:(:(:(:(
    වෙනස පොඩ්ඩක් විතර උ technical terms ලින්ක් කළා උ. මේ පොඉන්ට් ම තමා උ කිව්වෙත්.............

    එයා මලා. දැන් අපි අතරෙම ආයෙ ඉපදිලා :yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    එයා රිටාලින් ගන්න ගත්තා.....අන්තිමට අනුරාධ නැතිවෙලා the guy කියලා එයා වෙනස් උනා..........

    ඔබටත් ආත්මය මාරු කරගැනිමට අවශ්‍ය නම් අදම රිටාලින් බාවිතා කර වෙනස වටහා ගන්න.......;)

    :lol::lol::lol::lol:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    රෑ 12 න් පස්සෙත් ශේප් නේද?

    :confused:

    රෑ 12ට මං හොඳට බුදි බං..

    ගෑනියෙක් හිටියනං රූ 12ටත් වෙන වෙන දේවල් සිද්ධ වෙන්ඩ පුලුවන්
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    නෑ බං මම කැමති දෙයක් කරද්දිත් එහෙමයි
    හරි ඉක්මනට ඔලුවට වෙහෙසක් දැනෙනව..

    එළකිරියෙ පෝස්ට් දානකොටත් වෙලාවකට එහෙමයි.. එක එක ඒව නෙට් එකෙන් හොයනකොට එහෙම :yes: