වෙලක මහිම බල මා වී පැසීලා පැලක මහිම බල බටකොළ හොයාලා මලක මහිම බල අතු අග පිපීලා ලියක මහිම බල ගෝමර ඉසීලා