ඇයි මෙච්චර ස්වාධීන පක්ෂ?

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොලඹ ස්වාධීන පක්ෂම 26ක් තියෙනවා. ඇයි මිනිස්සු එච්චර ස්වාධීන පක්ෂ හදන් එන්නෙ. ස්වාධීන පක්ෂෙකින් පාර්ලිමෙන්තු යන්නත් අමාරුයි නෙ.
     
    • Like
    Reactions: ryandok

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දණ්ඩියා පේන්න නෑනේ දැන්.වතුර පාර සැර වෙලා ගහගෙන ගියා වත්ද
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    SWadina kiyala wisheshayak na jvp ekath oya presidential illuwu moko me opa dupa gani wage inna ekek president karanawada minissu nane. unge asawata illanawa. wena wadakuth nane karanna unta.. :D :yes: ;) ;):D
     
    Last edited:
    • Haha
    Reactions: Dr.Amdan

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    බදු රිලීස් කරගන්න. තව රාජ්‍ය තාන්ත්‍රික ගමන්බලපත්‍ර ගන්න. නැත්නම් රට පනින්න අටෝ ගත්ත ඒවා.
     
    • Like
    Reactions: Boralugoda01

    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    මහ පක්ෂ වලට කඩේ යන්න අටෝගත්තු ඒවා . ඕවයින් එකෙක්වත් පර්ලිමේන්තු එන්නෙ නැහැ
     
    • Like
    Reactions: Boralugoda01

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,074
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහ පක්ෂ වලට කඩේ යන්න අටෝගත්තු ඒවා . ඕවයින් එකෙක්වත් පර්ලිමේන්තු එන්නෙ නැහැ
    මේක තමයි හේතුව. චන්ද මධ්‍යස්ථාන වලට ගණන් කරන තැන් වලට නියෝජිතයො යවන්න පුලුවන් එක පක්ෂෙකට දෙන්නෙක් විතරයි. එතකොට ස්වාධීන අපේක්ෂකයො කියල තව සෙට් බස්සනව.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මේක තමයි හේතුව. චන්ද මධ්‍යස්ථාන වලට ගණන් කරන තැන් වලට නියෝජිතයො යවන්න පුලුවන් එක පක්ෂෙකට දෙන්නෙක් විතරයි. එතකොට ස්වාධීන අපේක්ෂකයො කියල තව සෙට් බස්සනව.
    මෙන්න මේක මාත් අහල තියෙනවා..