මම දැකපු දෙයක් තමයි මිනිස්සු රැල්ලට වගේ ශොපින් යන එක
* දෙසැම්බර් මාසෙන් පස්සෙ වැට් වැඩි වෙනවා කියලා රත්තරන් බඩු පවා උගස් තියලා සමහරු බඩු ගත්තා (ගොඩනැගිලි අමුද්‍රවය , ඉලෙක්ට්‍රොනික් )
ඒත් එහෙම වැඩි වීමක් උනේ නෑ . මේ වෙනකොට දෙසැම්බර් මාසෙට වඩා මිල අඩු වෙලා ගොඩක් දේවල්
* ඒ වගේම තමා මේ ටිකේ ජීවිතේට ඇදුම් ඇදලා නෑ වගේ ඇදුම් ශොපින්
මොකද බන් ඒ