ඇයි මෙච්චර Panic වෙන්නේ ?

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,558
    16,176
    113
    Colombo
    මම දැකපු දෙයක් තමයි මිනිස්සු රැල්ලට වගේ ශොපින් යන එක

    * දෙසැම්බර් මාසෙන් පස්සෙ වැට් වැඩි වෙනවා කියලා රත්තරන් බඩු පවා උගස් තියලා සමහරු බඩු ගත්තා (ගොඩනැගිලි අමුද්‍රවය , ඉලෙක්ට්‍රොනික් )
    ඒත් එහෙම වැඩි වීමක් උනේ නෑ . මේ වෙනකොට දෙසැම්බර් මාසෙට වඩා මිල අඩු වෙලා ගොඩක් දේවල්

    * ඒ වගේම තමා මේ ටිකේ ජීවිතේට ඇදුම් ඇදලා නෑ වගේ ඇදුම් ශොපින්

    මොකද බන් ඒ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,252
    12,123
    113
    එක එක උන්ගේ ආසාවල් සහ මිනිස්සුන්ගේ මොලේ දුවන විදිය.

    මිනිස්සු උත්සව වලට ඇඳුම් ගන්නවා. ෂෝ ඔෆ් කරන්න ඕනේ එක සොසල් මීඩියා නිසා අප්පටසිරි වෙන්ඩ වැඩි වෙලා වෙන්ඩ පුළුවන්.

    හැම රෙද්දටම විරුද්ද වෙන අපි හැමදාම මොන රැල්ල ආවත් (හොඳ හෝ නරක ) බැන බැන ඉන්නවා. එක තමා අපේ ලල් එක
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,558
    16,176
    113
    Colombo
    එක එක උන්ගේ ආසාවල් සහ මිනිස්සුන්ගේ මොලේ දුවන විදිය.

    මිනිස්සු උත්සව වලට ඇඳුම් ගන්නවා. ෂෝ ඔෆ් කරන්න ඕනේ එක සොසල් මීඩියා නිසා අප්පටසිරි වෙන්ඩ වැඩි වෙලා වෙන්ඩ පුළුවන්.

    හැම රෙද්දටම විරුද්ද වෙන අපි හැමදාම මොන රැල්ල ආවත් (හොඳ හෝ නරක ) බැන බැන ඉන්නවා. එක තමා අපේ ලල් එක
    මේකට එකඟයි.. මට හිතෙන්නෙ සෝශල් මීඩියා තමා ගොඩක්ම
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    හැමදේම රැල්ලට තමයි,රට ගියෙත් රැල්ලට ...ලක්ෂ 10ක් විතර මෙහෙ පඩි ගත්ත ෆ්ලවර් රෝඩ් එකේ ගෙයක් තියන එකෙක් UK මාර්ට් එකක වැඩ,ගියසතියේ කෝල් කරලා කියල තිබ්බ සංසාරේ එපා වෙලා ඉන්නේ කියල
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    හැම රෙද්දටම විරුද්ද වෙන අපි හැමදාම මොන රැල්ල ආවත් (හොඳ හෝ නරක ) බැන බැන ඉන්නවා. එක තමා අපේ ලල් එක
    කතාව ඇත්ත මචං.

    මෙකෙ එඋන් හොදක් කිවෙ මොකටද 😅😅
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    රැල්ලට නෙවේ බන්. මුන්ට සල්ලි තියෙනව. නෑයි නෑයි කිය කිය කොයි වෙල්ත් කඩෙන් කන්නෙ. මාසෙට සැරයක් ඇඳුම් ගන්නවා. නැකතක් ලබන්න බෑ මුන් රතිඥ්ඥා දානවා. 92ට බාන ලූනු 992ට මේ වගේ උන්ට දුන්නත් පව් නෑ.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,558
    16,176
    113
    Colombo
    රැල්ලට නෙවේ බන්. මුන්ට සල්ලි තියෙනව. නෑයි නෑයි කිය කිය කොයි වෙල්ත් කඩෙන් කන්නෙ. මාසෙට සැරයක් ඇඳුම් ගන්නවා. නැකතක් ලබන්න බෑ මුන් රතිඥ්ඥා දානවා. 92ට බාන ලූනු 992ට මේ වගේ උන්ට දුන්නත් පව් නෑ.

    :shocked:
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    මම දැකපු දෙයක් තමයි මිනිස්සු රැල්ලට වගේ ශොපින් යන එක

    * දෙසැම්බර් මාසෙන් පස්සෙ වැට් වැඩි වෙනවා කියලා රත්තරන් බඩු පවා උගස් තියලා සමහරු බඩු ගත්තා (ගොඩනැගිලි අමුද්‍රවය , ඉලෙක්ට්‍රොනික් )
    ඒත් එහෙම වැඩි වීමක් උනේ නෑ . මේ වෙනකොට දෙසැම්බර් මාසෙට වඩා මිල අඩු වෙලා ගොඩක් දේවල්

    * ඒ වගේම තමා මේ ටිකේ ජීවිතේට ඇදුම් ඇදලා නෑ වගේ ඇදුම් ශොපින්

    මොකද බන් ඒ
    Rallata rata giya..petrol hingayak Awama petrol aye ennema na kiala hitagena laksha ganan walata push bike gathha
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,392
    77,463
    113
    මම දැකපු දෙයක් තමයි මිනිස්සු රැල්ලට වගේ ශොපින් යන එක

    * දෙසැම්බර් මාසෙන් පස්සෙ වැට් වැඩි වෙනවා කියලා රත්තරන් බඩු පවා උගස් තියලා සමහරු බඩු ගත්තා (ගොඩනැගිලි අමුද්‍රවය , ඉලෙක්ට්‍රොනික් )
    ඒත් එහෙම වැඩි වීමක් උනේ නෑ . මේ වෙනකොට දෙසැම්බර් මාසෙට වඩා මිල අඩු වෙලා ගොඩක් දේවල්

    * ඒ වගේම තමා මේ ටිකේ ජීවිතේට ඇදුම් ඇදලා නෑ වගේ ඇදුම් ශොපින්

    මොකද බන් ඒ

    oka mokakda ban, saban ganan yanawa kiyala saban okkoma gaththey yakkayo tika