ඇයි මෙහෙම කරන්නේ

SurangaDH

Member
Aug 5, 2016
85
25
0
ඇයි මෙහෙම කරන්නේ

ස්එානය පටිටියගම පුගොඩ
දිනය..2016..08..26
වෙිලාව උදේ ..9.30..මෙදින මම මගේ පුද්ගලික ගමනක් මෙම ගමන් මාර්ගය හරහා යන අතර තේ බිමට නතර කලේ මෙම හෝටලයේ.ඒ අවස්ථාව මට නමි කවදාවත් අමතක කරන්න බැරි වෙයි..මම හෝටලයට ගොඩ වෙන විට එහි සිටියේ ස්වාමීන්වහන්සේලාගේ මුහුණු වල දුකක් මට දැනුනා.මම සාමනේර හිමිගෙන් ඇසුවා මොකද වුනේ කියලා ඔවුන් පොකුනුවිට සංඝ සහාවට රැස්වීමකට සබාගි වෙන්න යන අතර මග පාන්දර හිල්දාානය නැතිව ගමන පිටත් වෙලා කුරුණෑගල ඉදන් ගමන් ආරම්භ කල ඔවුන් වෙහෙස නිවාගන්න ගිලන්පස ගන්න තමයි මෙම හෝටලයට ගොඩවෙලා තියෙන්නේ ..ඇනයුමි කරපු කිරිතේ වලට සිනි වෙනුවට ලුණු මිශ්‍ර තේ බොන්න ලැබිලා..වලදාාපු දන් වෙිලටත් මුදලාලි කිසිම හිරිකිතයකින් තොරව 1500 වඩා මුදලක් අය කරගෙන..වැරදිමක් නොව එය හිතාමතාම කලදෙයක් .වැරදිමක් නිසා සිනි වෙනුවට ලුණු දමා දුන්නානමි මුදලාලිට තිබුණා නැවත සිනි දමා තේ හදාදෙන්න.ඔවුන් ඒ වෙනුවෙන් කලේ සොරි කියා මගහැරිමක් පමනයි ..ඒ අවස්ථාවෙි මම මුදලාලිගෙන් ඇහුවෙි ඇයි එවැනි පහත් වින්දනයක් ලබන්න හිතුනේ කියා..ඒකට උත්තර නැහැ .මම මෙි post එක දාාන්නේ ආගමි බෙිදයක් ඇති කිරිමට නොවෙයි ..යමි කිසිවෙකුට මෙය ගැන සැකයක් ඇත්නමි සාක්ෂි ඉදිරිපත් කිරිමට පුලුවන් ..මෙම හෝටලය අයිතිකරැ කතෝලිකයකු නිසා ගරැතර ස්වාමීන්වහන්සේලාට ගිලන්පස නැතිව ආපසු යන්න වුනා..ඒත් පංසලේ පියනම මර්සලින් ජයකොඩි පියතුමා හිටියනමි ඔහු හඩා වැලපෙනවා සත්තකින් ...මම හැම මාසෙම පලවෙනි අගහරුවාදාා කොචිචිකඩෙි පල්ලි යනවා..මම ඉගෙන ගත්තේ කතෝලික පාසැලේ මගේ මිතුරියන් මිතුරන් කතෝලික අය ඉන්නවා මම දන්නවා ඔවුන් ආගමිවාදින් නොවෙයි..මෙි මුදලාලි කුමන අරමුණක් අැතිව එසේ කලාද නොදනමි..මින් මතුවට මෙම උතුම් බිමෙි එවන් දෙයක් නොම වෙිවා,,යාලුවො කවුරැත් පුගොඩ ඉන්නවනමි මුදලාලිව දැනුවත් කරන්න ආයේ නමි කරන්න එපා කියලා .
 
  • Like
Reactions: sagee123

SurangaDH

Member
Aug 5, 2016
85
25
0
14188270_330438070631326_1057951976509643298_o.jpg
 
dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Yako udin demala kelinawa, neganahiren thambiya, dan rata athulen kurusaya.. mona huttakda me, bauddayontamane mun kelinne.. api munta kisi karadarayak karala nane...sinhala bauddayonge avahinsavadaya nisa thama hama ekama apita arinna enne
     
    SurangaDH

    Member
    Aug 5, 2016
    85
    25
    0
    Machan api gana waradi vidihata hithanna epa. Ape agame inna ova wage kalakanni hinda thamai me wage deval venne. VERY SORRY...
    උබේ වචනෙට ගරු කරනවා මචන්
    Yako udin demala kelinawa, neganahiren thambiya, dan rata athulen kurusaya.. mona huttakda me, bauddayontamane mun kelinne.. api munta kisi karadarayak karala nane...sinhala bauddayonge avahinsavadaya nisa thama hama ekama apita arinna enne
    ඔව් බන් සිංහල අපි කොච්චර නම් අසරණයි ද :(:(
    ගයාන් ලක්මාල්;20603534 said:
    Ko Pugoda un? Salakapalla hotalayata re wela....

    :baffled::baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සින්හලයෝ එකමුතුව ඉන්න ඕන වෙලාවක මේ වගේ බලු වැඩ කරන සක්කිලින්ට හෙනම ගහපිය. .
    මේවටනම් ඉක්මනටම රිටන් එක ලැබෙයි මේ කඩේ මතක තියන් ඉදපල්ලා. .
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මෙහෙම බලු වැඩ කරන්න එපා බන් .හාමුදුරු කෙනෙක් කියන්නේ කුරා කුබියෙකුටවත් කරදරයක් හිංසාවක් කරන්නේ නැති අහිංසක මනුස්සයෙක් .ඔය ගොඩක් හාමුදුරුවරු දවසට එක වේලයි වළදන්නේ .අනෙක් වේල් දෙක වතුර ටිකක් බීල දවස ගතකරන්නේ .ඒ ගොල්ලොන්ට කියල බඩගින්න නොදැනෙනවා නෙමෙයි නේ .එහෙම එකේ ගීලන්පසට දෙයක් බොන්න ආවම සල්ලිත් අරන් ඔය වගේ අසික්කිත වැඩ කරන්න උබලට මොකක්ද උන්වහසේලා කරපු වැරැද්ද ,
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙහෙම බලු වැඩ කරන්න එපා බන් .හාමුදුරු කෙනෙක් කියන්නේ කුරා කුබියෙකුටවත් කරදරයක් හිංසාවක් කරන්නේ නැති අහිංසක මනුස්සයෙක් .ඔය ගොඩක් හාමුදුරුවරු දවසට එක වේලයි වළදන්නේ .අනෙක් වේල් දෙක වතුර ටිකක් බීල දවස ගතකරන්නේ .ඒ ගොල්ලොන්ට කියල බඩගින්න නොදැනෙනවා නෙමෙයි නේ .එහෙම එකේ ගීලන්පසට දෙයක් බොන්න ආවම සල්ලිත් අරන් ඔය වගේ අසික්කිත වැඩ කරන්න උබලට මොකක්ද උන්වහසේලා කරපු වැරැද්ද ,

    තිරිසන්නු බන් .කන්න හොයන එන බල්ලෙක්ටවත් ඔහම කෑම වලට දාල දෙනවද ?මුට ආයේ ඉපදෙන ආත්මෙකවත් හොද කෑමක් නම් ලැබෙන එකක් නැහැ :dull:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මරුසිරා;20603760 said:
    තිරිසන්නු බන් .කන්න හොයන එන බල්ලෙක්ටවත් ඔහම කෑම වලට දාල දෙනවද ?මුට ආයේ ඉපදෙන ආත්මෙකවත් හොද කෑමක් නම් ලැබෙන එකක් නැහැ :dull:

    ඔව් බන් අර අහිංසක හාමුදුරුවෝ දවසම බඩගින්නේ ඉන්න ඇති .පව් බන් ,සිවුරක් දාගෙන අම්මෙක් අප්පෙක් නැතුව ජිවත් වෙන එකද උන්වන්සේලා කරපු වැරැද්ද ගිලන් පසට ලුණු දාන්න :(:( .මහා පොලව නුහුලන අසික්කිත වැඩ බන් මෙව්වා
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සින්හලයෝ එකමුතුව ඉන්න ඕන වෙලාවක මේ වගේ බලු වැඩ කරන සක්කිලින්ට හෙනම ගහපිය. .
    මේවටනම් ඉක්මනටම රිටන් එක ලැබෙයි මේ කඩේ මතක තියන් ඉදපල්ලා. .

    Agree